යාලුවෙක් හම්බ උනා......
S S.GUNE Well-known member Feb 21, 2019 3,776 5,750 113 Jan 16, 2022 #1 Reactions: pathaleiretta, B.Chat, AVES and 2 others
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,977 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 16, 2022 #2 දෙපත් නයා? Reactions: pathaleiretta, S.GUNE, AVES and 3 others
lilman Well-known member May 10, 2009 40,965 54,542 113 Colombo Jan 16, 2022 #3 නිර් විශ නේද ගුපියො.ඕලව මරන්න එපා Reactions: AVES, S.GUNE and B.Chat
Amith0424 Well-known member Oct 27, 2010 14,267 24,435 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jan 16, 2022 #4 ලස්සන අහිංසක සතෙක් Reactions: AVES, sachith19920726, S.GUNE and 2 others
AVES Well-known member Mar 3, 2018 1,258 1,732 113 SKY Jan 16, 2022 #5 දෙපත් නයා. නිර්විශ, පාංශුවාසී සර්පයෙක්. ඔය උස්සගෙන ඉන්නෙ නැට්ට පැත්ත. බය උනාම ඔහොම කරන්නෙ Reactions: sachith19920726, S.GUNE, B.Chat and 1 other person
S S.GUNE Well-known member Feb 21, 2019 3,776 5,750 113 Jan 16, 2022 #6 අනුනමයෙන් තමා බේරුනේ මෙයා. අවුත් ගෙදර මිදුල හදනකොට පරණ ගල්කුඩු ගොඩක් තිබ්බා බිත්තිය අයිනේම. ඒකේ කොනේ තමා හැංගිලා තිබ්බේ. දැක්ක ගමන් බැලුවේ උදල්ල වැදිලා ද කියලා. එමෙන්ම වෙන තැනක ගල් කුඩු ගොඩක් දාලා තිබ්බා. විනාඩි දෙකෙන් ඇතුලට රිංගුවා. Reactions: AVES
අනුනමයෙන් තමා බේරුනේ මෙයා. අවුත් ගෙදර මිදුල හදනකොට පරණ ගල්කුඩු ගොඩක් තිබ්බා බිත්තිය අයිනේම. ඒකේ කොනේ තමා හැංගිලා තිබ්බේ. දැක්ක ගමන් බැලුවේ උදල්ල වැදිලා ද කියලා. එමෙන්ම වෙන තැනක ගල් කුඩු ගොඩක් දාලා තිබ්බා. විනාඩි දෙකෙන් ඇතුලට රිංගුවා.
charitha2011 Well-known member Jan 25, 2011 16,467 1 32,161 113 - උඩරට - Jan 16, 2022 #7 මට හම්බ උනා නම් කෙලින්ම දෙකට වෙන් කරලා පස්සේ තමා මොකාද බලන්නේ
Yakka putha Well-known member Dec 15, 2021 3,439 5,228 113 Jan 17, 2022 #8 මූව මැරුවා කියල බොරුවට fb සර්ප group එකේ දාන්ඩ