යාලුවෙක් හම්බ උනා......

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    IMG_20220116_180215-01_copy_1477x957.jpeg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අනුනමයෙන් තමා බේරුනේ මෙයා. අවුත් ගෙදර මිදුල හදනකොට පරණ ගල්කුඩු ගොඩක් තිබ්බා බිත්තිය අයිනේම. ඒකේ කොනේ තමා හැංගිලා තිබ්බේ. දැක්ක ගමන් බැලුවේ උදල්ල වැදිලා ද කියලා. එමෙන්ම වෙන තැනක ගල් කුඩු ගොඩක් දාලා තිබ්බා. විනාඩි දෙකෙන් ඇතුලට රිංගුවා.
     
    • Like
    Reactions: AVES

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,467
    1
    32,165
    113
    - උඩරට -
    මට හම්බ උනා නම් කෙලින්ම දෙකට වෙන් කරලා 😅 පස්සේ තමා මොකාද බලන්නේ 😅
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මූව මැරුවා කියල බොරුවට fb සර්ප group එකේ දාන්ඩ