යාලුවෙකුට උදව්වක් ඕනේ.......

ranray

Active member
  • Dec 6, 2010
    603
    52
    28
    hmm...kalani campus eka thiyena hinda bodimak hoyaganna amaru wena ekak na.. kalani campus yana dial ekak ehema nadda meke?? maget yaluwek innawa kiyala balannamko

    mama campus eke, campus eka laga awit bahinna kiyapan 4vatema anna gahala tiyanawa bodim valata podi podi poster, 2000ta bodimak hoyagattaki... hoyaganna barinam mata PM karapan, mama number tikak ewannam call karanna??
     
    • Like
    Reactions: KPZ

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කැළණිය පැත්තේ දන්නේ නෑ මචන් ඒත් කැළණියේ ඕන තරම් බෝඩිම් තියනවා
    බම්ප්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mama campus eke, campus eka laga awit bahinna kiyapan 4vatema anna gahala tiyanawa bodim valata podi podi poster, 2000ta bodimak hoyagattaki... hoyaganna barinam mata PM karapan, mama number tikak ewannam call karanna??

    එළ එළ මචෝ..
    පුලුවන්නම් නොම්බර ටිකක් එව්පන්කෝ..
    මට හම්බවෙච්ච එකා ලඟපාත එකෙක් නෙවේ.
    හෙන දුර ඉන්නේ . ඉතින් කම්පුස් ඒක පැත්තේ කැරකෙන්න අමාරු ඇති බං.

    :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    lokkage gedara ida nedda itin ??

    අපේ ගෙදරනම් ඉඩ තියෙනවා. මට ඒක කියන්නත් හිතුනා.
    ඒත් අරයට ඕනේ කිව්වේ කැලණියේ නේ.
    මම ඌට කිව්වා එළකිරි ඒකෙන් අහල කියන්නම් කියලා.

    කැළණිය පැත්තේ දන්නේ නෑ මචන් ඒත් කැළණියේ ඕන තරම් බෝඩිම් තියනවා
    බම්ප්

    අරු දවස් 5 ම වැඩලු. ඉතින් වෙලාවක් නැහැලු හොයන්න. ඊයේ බෝඩින් හොයද්දි තමයි මාව සෙට් වෙලා තියෙන්නේ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: කුරුණෑගල නම් හොයල දෙන්න පුළුවන්. :( කැළණියෙ නම් ඉර පායන පැත්ත වත් කොහෙද දන්නෙ නෑ..

    :) බම්ප් මචන්..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    දන්නේ නෑ මචෝ...

    :sorry: කුරුණෑගල නම් හොයල දෙන්න පුළුවන්. :( කැළණියෙ නම් ඉර පායන පැත්ත වත් කොහෙද දන්නෙ නෑ..

    :) බම්ප් මචන්..

    elakiri machanzla.
    bump ekata thanks :):):)