යාලුවෙකුට උනු වැඩක්. ප්‍රෙහේලිකාවක්?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,051
    1
    8,901
    113
    -~උලක් උඩ-~
    මේකට උත්තරයක් දෙන්න. මගෙ යාලුවෙකුට උන වැඩක්. එයාගෙ ගෙදර තියෙන්නෙ වයින් කරන ඔරලෝසුවක්. දවසක් මේක වයින් කරන්න අමතක වෙලා හිටලා. ඉතින් මෙයා අපේ ගෙදර ආවා වෙලාව බලාගෙන යන්න. අපේ ගෙදර ඉඳලා එහෙට දුරයි. කොහොම හරි දවල්ට කාලා හිටියෙත් නැති නිසා අපේ ගෙදරින් කාල එහෙම ගියා. ඉතින් දෙවෙනි දවසේ මම එහෙ යද්දී එයාලගෙ ගෙදර ඔරලෝසුවේ වෙලාව හරියටම වැඩ. ඊයෙ අපේ ගෙදර ඇවිල්ලා ගිහිල්ලා එයා අර වයින් කරන්න බැරිවෙලා නතර වෙලා තිබ්බ ඔරලෝසුවෙ වෙලාව හරියටම තියාගෙන. ඇහුවට කියන්නෙත් නෑ කොහොමද ඒක කලේ කියලා. එයා ගාව වෙන කිසිම ඔරලෝසුවකුත් නෑ. කොහොමද මේක කලේ.

    717ipHDTcdL.jpg

    පලවෙනියට හරි උත්තරේ දාපු කෙනාට අගනා වයින් ඔරලෝසුවක් තෑගි දෙන්නෙ නෑ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,051
    1
    8,901
    113
    -~උලක් උඩ-~
    Phone eken 🥶
    කිසිම ඔරලෝසුවක් නෑ කියන්නෙ පෝන් එකේ ඔරලෝසුත් අදාල වෙනවා :rolleyes::rolleyes:

    dawasata deparak, nawatuna oralosuwak hari welawa pennanawa :D
    ඒක ඇත්ත..:yes:
    ------ Post added on May 29, 2024 at 10:10 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ithin ban uge athe wena watches nedda, phone nedda??

    gewal lagama thiyana kagen hari welawa ahagena enna athi, ubalage gedara apu gaman welawa balala athi, a gap eka 30mins nam, apahu ubalge geradin yaddi welawa balagena gihin 30mins gap ekata hadanna athi
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    මේකට උත්තරයක් දෙන්න. මගෙ යාලුවෙකුට උන වැඩක්. එයාගෙ ගෙදර තියෙන්නෙ වයින් කරන ඔරලෝසුවක්. දවසක් මේක වයින් කරන්න අමතක වෙලා හිටලා. ඉතින් මෙයා අපේ ගෙදර ආවා වෙලාව බලාගෙන යන්න. අපේ ගෙදර ඉඳලා එහෙට දුරයි. කොහොම හරි දවල්ට කාලා හිටියෙත් නැති නිසා අපේ ගෙදරින් කාල එහෙම ගියා. ඉතින් දෙවෙනි දවසේ මම එහෙ යද්දී එයාලගෙ ගෙදර ඔරලෝසුවේ වෙලාව හරියටම වැඩ. ඊයෙ අපේ ගෙදර ඇවිල්ලා ගිහිල්ලා එයා අර වයින් කරන්න බැරිවෙලා නතර වෙලා තිබ්බ ඔරලෝසුවෙ වෙලාව හරියටම තියාගෙන. ඇහුවට කියන්නෙත් නෑ කොහොමද ඒක කලේ කියලා. එයා ගාව වෙන කිසිම ඔරලෝසුවකුත් නෑ. කොහොමද මේක කලේ.

    717ipHDTcdL.jpg

    පලවෙනියට හරි උත්තරේ දාපු කෙනාට අගනා වයින් ඔරලෝසුවක් තෑගි දෙන්නෙ නෑ
    I know the answer...You have to think outside the box. Tip: There are two clocks involved in here.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,051
    1
    8,901
    113
    -~උලක් උඩ-~
    I know the answer...You have to think outside the box. Tip: There are two clocks involved in here.
    Don't say it. Wait

    උබ වෙලාව බලලා කියපු උබේ ඔරලෝසු වත් නවතිලා !! 😁

    ඌ උබේ වෙලාව උගේ ඔරලෝසුවට දැම්ම
    දැන් ඉතින් දෙකේම එකම වෙලාවේ තියෙන්නේ. 🥱
    If you know the answer please wait
    ------ Post added on May 29, 2024 at 10:54 AM
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    උබ වෙලාව බලලා කියපු උබේ ඔරලෝසු වත් නවතිලා !! 😁

    ඌ උබේ වෙලාව උගේ ඔරලෝසුවට දැම්ම
    දැන් ඉතින් දෙකේම එකම වෙලාවේ තියෙන්නේ. 🥱

    (y)(y)(y)
     
    • Like
    Reactions: Ryan08

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,382
    113
    එකමත් එක රටක
    If you know the answer please wait
    යකෝ හිතල හිතල උත්තරේ කිව්වේ..

    නැත්නම් කියන්න ගියේ උගේ බොක චාග් වෙන්නේ එකම වෙලාවට කියලා. :unsure:

    දැන් මගේ උත්තරේ හරිද ?
    දීපිය මට තෑග්ග.