යාලුවෙකුට උනු වැඩක්. ප්‍රෙහේලිකාවක්?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    නතර වෙලා තිබ්බ ඔරලෝසුවෙ වෙලාව හරියටම තියාගෙන. ඇහුවට කියන්නෙත් නෑ කොහොමද ඒක කලේ කියලා.
    ඉතින් උට හොම්බට දෙකක් ඇනල අහගනින්කෝ මෙතන thread දාන්නෙ. 🙄
    නැත්තම් සමහරවිට උබලගේ ඔරලෝසුව උගේ එකත් එක්ක switch කරන්න ඇති. කැරි හොරෙක් වෙන්න ඇති. ඇහුවට කියන්නේ නැත්තේ ඒ නිසා.🤔
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    යකෝ හිතල හිතල උත්තරේ කිව්වේ..

    නැත්නම් කියන්න ගියේ උගේ බොක චාග් වෙන්නේ එකම වෙලාවට කියලා. :unsure:

    දැන් මගේ උත්තරේ හරිද ?
    දීපිය මට තෑග්ග.
    එහෙම උනොත් වෙලාව වැරදිනේ වෙලාව හරියටම හරි

    ඉතින් උට හොම්බට දෙකක් ඇනල අහගනින්කෝ මෙතන thread දන්නෙ. 🙄
    නැත්තම් සමහරවිට උබලගේ ඔරලෝසුව උගේ එකත් එක්ක switch කරන්න ඇති. කැරි හොරෙක් වෙන්න ඇති. 🤔
    අරූගේ ඔරලෝසුව බිත්ති ලෝසුවක් ඒක කොහෙවත් ගෙනියන්න බෑ :no:
    ------ Post added on May 29, 2024 at 11:07 AM
     
    • Love
    Reactions: Candid-B

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    උඹේ කතාවේ plot holes ගොඩක් තියෙනවා.:no:
    මම ඉංගිරිසියෙන් තිබ්බ එකක් කෙලින්ම සිංහලට පරිවර්තනය කරලා දැම්මේ. ඉන්න මං හරියටම ප්ලොට් හෝල්ස් නැතුවම තිතටම දාන්නම්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    යාලුවා ගෙදරින් එන්න කලින් වෙලාව බැලුවා. ඊට පස්සේ උබලගේ ගෙදරට කෙලින්ම ඇවිත් උබලගේ ඔරලෝසුවේ වෙලාව බැලුවා. ඒක නෝට් කර ගත්තා. ඒකෙන් ඌ ගමනට යන වෙලාව විනාඩි කීයද කියලා දැන ගත්තා.

    ආපහු යද්දිත් උබලගේ ගෙදර ඔරලෝසුවේ වෙලාව බලාගෙන කෙලින්ම උගේ ගෙදරට ගියා. ඒකෙ වෙලාව බැලුවා. ඊට පස්සේ ගමනට ගියපු වෙලාව වෙනස් කරගෙන උගේ ඔරලෝසුවේ වෙලාව හැදුව.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේකට උත්තරයක් දෙන්න. මගෙ යාලුවෙකුට උන වැඩක්. එයාගෙ ගෙදර තියෙන්නෙ වයින් කරන ඔරලෝසුවක්. දවසක් මේක වයින් කරන්න අමතක වෙලා හිටලා. ඉතින් මෙයා අපේ ගෙදර ආවා වෙලාව බලාගෙන යන්න. අපේ ගෙදර ඉඳලා එහෙට දුරයි. කොහොම හරි දවල්ට කාලා හිටියෙත් නැති නිසා අපේ ගෙදරින් කාල එහෙම ගියා. ඉතින් දෙවෙනි දවසේ මම එහෙ යද්දී එයාලගෙ ගෙදර ඔරලෝසුවේ වෙලාව හරියටම වැඩ. ඊයෙ අපේ ගෙදර ඇවිල්ලා ගිහිල්ලා එයා අර වයින් කරන්න බැරිවෙලා නතර වෙලා තිබ්බ ඔරලෝසුවෙ වෙලාව හරියටම තියාගෙන. ඇහුවට කියන්නෙත් නෑ කොහොමද ඒක කලේ කියලා. එයා ගාව වෙන කිසිම ඔරලෝසුවකුත් නෑ. කොහොමද මේක කලේ.

    717ipHDTcdL.jpg

    පලවෙනියට හරි උත්තරේ දාපු කෙනාට අගනා වයින් ඔරලෝසුවක් තෑගි දෙන්නෙ නෑ
    එයාගේ ඔරලෝසුව වයින් කරලා 12 ට තියලා උබේ ගෙදර එනවා. එන්න යන කාලය x කියලා හිතනවා
    උබේ වෙලාව බලාගන්නවා
    යයද්දී ආයේ බලාගන්නව
    ආයේ x කාලෙකින් ගෙදර ගිහින් එයාගේ වෙලාව බලනවා
    එතකොට 2x + උබේ ගෙදර ඉදපු කාලේ = දැන් උගේ එකේ වෙලාව
    x දන්න හින්දා උබේ ගෙදරින් ආපු වෙලාව + x කියලා වෙලාව හදාගන්නවා
     
    (conditions)
    මගෙ ඔරලෝසුවේ වෙලාව හරියටම . හරි. අපේ ගෙදර ඉඳන් අරූගෙ ගෙදරට කිලෝ මීටර 5 ක් තියනවා.. යන්න පැයක් යනවා. හැබැ‍යි මේක ගානට බලපාන්නෙ නෑ. ඒකයි මම ඒක සඳහන් නොකෙරුවේ.අරූගෙ ඔරලෝසුව බිත්තියෙන් ගලවන්න බෑ. බිත්තිය කොහෙටවත් අරන් යන්නත් බෑ. මගෙ ඔරලෝසුව අරූ අපේ ගෙදර ඉන්නකල් නවතින්නෙත් හෝ වරදින්නෙත් නෑ. එතකොට මම හිතන්නෙ ප්ලොට් හෝල්ස් එච්චරයි. ආ තව එකක් තියනවා අරූගෙ ඔරලෝසුව කැඩිලා නෑ. ඒක නැවතිලා විතරයි තියෙන්නෙ. නැවත වයින් කරලා දුවවන්න පුලුහන්
    uda dennek hariyata uththare deelaa thiyanawaa.. thawa aya danagena hitapu bawa wishwaasa karanna puluhan. e okkotama thanks ! :love: :love: :love: :love: :love: :love:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    උට මෙහෙම කරන්නත් පුළුවන් හැබැයි. උබලගේ ගෙදර එන්න කලින් උගේ නැවතිච්ච වෙලාව ලියාගෙන ආයේ ඔරලෝසුව වයින් කරලා උබේ ගෙදර ඇවිල්ල හරි වෙලාව බලන් ගිහින් ලියා ගත්තු වෙලාවෙන් උබලගේ ගෙදර වෙලාව බලන් එන්න ගිය කාලය උබලගේ ගෙදර හරි වෙලාවට එකතු කරොත් හරි. 🙄 නැත්තම් දවල් දොළහට එළියට බැහැල මිදුලේ කෝට්ටක් ඉන්දල හරියටම දවල් දොළහ තියා ගන්නත් පුළුවන්. 🤔
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    උට මෙහෙම කරන්නත් පුළුවන් හැබැයි. උබලගේ ගෙදර එන්න කලින් උගේ නැවතිච්ච වෙලාව ලියාගෙන ආයේ ඔරලෝසුව වයින් කරලා උබේ ගෙදර ඇවිල්ල හරි වෙලාව බලන් ගිහින් ලියා ගත්තු වෙලාවෙන් උබලගේ ගෙදර වෙලාව බලන් එන්න ගිය කාලය උබලගේ ගෙදර හරි වෙලාවට එකතු කරොත් හරි. 🙄 නැත්තම් දවල් දොළහට එළියට බැහැල මිදුලේ කෝට්ටක් ඉන්දල හරියටම දවල් දොළහ තියා ගන්නත් පුළුවන්. 🤔
    thanks (y) (y) (y)
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    uda dennek hariyata uththare deelaa thiyanawaa.. thawa aya danagena hitapu bawa wishwaasa karanna puluhan. e okkotama thanks ! :love: :love: :love: :love: :love: :love:
    හරිද? දැනන් ඉදියේ නෑ. හිතලා කිව්වේ 🤔
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    එයාගේ ඔරලෝසුව වයින් කරලා 12 ට තියලා උබේ ගෙදර එනවා. එන්න යන කාලය x කියලා හිතනවා
    උබේ වෙලාව බලාගන්නවා
    යයද්දී ආයේ බලාගන්නව
    ආයේ x කාලෙකින් ගෙදර ගිහින් එයාගේ වෙලාව බලනවා
    එතකොට 2x + උබේ ගෙදර ඉදපු කාලේ = දැන් උගේ එකේ වෙලාව
    x දන්න හින්දා උබේ ගෙදරින් ආපු වෙලාව + x කියලා වෙලාව හදාගන්නවා
    එතකොට බත් කන්න ගිය වෙලාව Y කියලා ගන්නවද ? 🤔 2x+y 😄
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    එතකොට බත් කන්න ගිය වෙලාව Y කියලා ගන්නවද ? 🤔 2x+y 😄
    නෑ බන්. ඉදපු වෙලාව ඔක්කොම එකට. ඒක මුගෙ ඔරලෝසුවෙන් බලගන්න පුලුවන්
     
    • Love
    Reactions: Candid-B

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    උට මෙහෙම කරන්නත් පුළුවන් හැබැයි. උබලගේ ගෙදර එන්න කලින් උගේ නැවතිච්ච වෙලාව ලියාගෙන ආයේ ඔරලෝසුව වයින් කරලා උබේ ගෙදර ඇවිල්ල හරි වෙලාව බලන් ගිහින් ලියා ගත්තු වෙලාවෙන් උබලගේ ගෙදර වෙලාව බලන් එන්න ගිය කාලය උබලගේ ගෙදර හරි වෙලාවට එකතු කරොත් හරි. 🙄 නැත්තම් දවල් දොළහට එළියට බැහැල මිදුලේ කෝට්ටක් ඉන්දල හරියටම දවල් දොළහ තියා ගන්නත් පුළුවන්. 🤔
    u karala tiyenne gedara welawa natara una welawai... yaluwage gedara gihama tiyena velawai wenasa aragena... apahu yaluwage gedarin pita wenakota tibba welawata ara wenasa dala hadala tiyena eka... oken winada 5 adu wedi wenna puluwan..... habai oka yaluwage gedarin pita wela wena kohe hari spa ekakata wage giyanan badu banis
     
    • Like
    Reactions: jamiezue

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    නෑ බන්. ඉදපු වෙලාව ඔක්කොම එකට. ඒක මුගෙ ඔරලෝසුවෙන් බලගන්න පුලුවන්
    හැබැයි එතකොට යන්නයි එන්න්නයි එකම වෙලාව යන්න ඕනේ හරියටම milliseconds ගාණට. Practical නෑනේ බන්. අනික story එකේ එහෙම කතාවක් කියලත් නෑ. 🤔 මොළේ කුරොවල් වෙනවා හිතනකොට.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකට උත්තරයක් දෙන්න. මගෙ යාලුවෙකුට උන වැඩක්. එයාගෙ ගෙදර තියෙන්නෙ වයින් කරන ඔරලෝසුවක්. දවසක් මේක වයින් කරන්න අමතක වෙලා හිටලා. ඉතින් මෙයා අපේ ගෙදර ආවා වෙලාව බලාගෙන යන්න. අපේ ගෙදර ඉඳලා එහෙට දුරයි. කොහොම හරි දවල්ට කාලා හිටියෙත් නැති නිසා අපේ ගෙදරින් කාල එහෙම ගියා. ඉතින් දෙවෙනි දවසේ මම එහෙ යද්දී එයාලගෙ ගෙදර ඔරලෝසුවේ වෙලාව හරියටම වැඩ. ඊයෙ අපේ ගෙදර ඇවිල්ලා ගිහිල්ලා එයා අර වයින් කරන්න බැරිවෙලා නතර වෙලා තිබ්බ ඔරලෝසුවෙ වෙලාව හරියටම තියාගෙන. ඇහුවට කියන්නෙත් නෑ කොහොමද ඒක කලේ කියලා. එයා ගාව වෙන කිසිම ඔරලෝසුවකුත් නෑ. කොහොමද මේක කලේ.

    717ipHDTcdL.jpg

    පලවෙනියට හරි උත්තරේ දාපු කෙනාට අගනා වයින් ඔරලෝසුවක් තෑගි දෙන්නෙ නෑ
    @scurvy මේ ඔබේ අවධානයට...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඌ උබලගේ ගෙදර එන්න ඇත්තේ අවුරුදු හරි නත්තල් හරි ලබන්න පැය ගානකට කලින්. ඉතිං රෑ දොළහට මිනිස්සු රතිඤ්ඤ පත්තු කරනකොට ඌ වෙලාව තියාගන්න ඇති.එහෙමත් නැත්නම් උගේ ගෙදර tv එකක් හරි රේඩියෝ එකක් හරි ඇති.
     
    • Haha
    Reactions: stasia and Candid-B