යාලුවොන්ට සල්ලි දීපු අයගෙ Experience

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචංලා පුළුවන් කෙනෙක් 10 ක් දීපල්ලා..:baffled:.ලොකු උදව්වක්.:cool:.අනිවා ලබන මාසේ පඩි ගත්තහම පියවනවා:lol:
     
    • Like
    Reactions: Sara531

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    6 වසරෙදි එකෙක්ට පින්තූර කොලයක් ගන්න රුපියල් 3ක් දුන්න. ඒක නං ඌ පහුවෙනිද දුන්න :love:
    ඊට පස්සෙ බස් එකේ යන්න 10, 20 දීල තියෙනව. කන්න දීල තියෙනව ඒව හම්බවුන්නෑ :no:
    6 වසරෙ හිටපු එකා lannister කෙනෙක්ද කොහෙද.
    a lanister always pays his debts
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,821
    113
    6 වසරෙදි එකෙක්ට පින්තූර කොලයක් ගන්න රුපියල් 3ක් දුන්න. ඒක නං ඌ පහුවෙනිද දුන්න :love:
    ඊට පස්සෙ බස් එකේ යන්න 10, 20 දීල තියෙනව. කන්න දීල තියෙනව ඒව හම්බවුන්නෑ :no:
    6 වසරෙ හිටපු එකා lannister කෙනෙක්ද කොහෙද.
    a lanister always pays his debts

    umba wage kunek...kanna aran dena ewa ayeth balaporoththu wenne mokekda :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    langa hitiyanan aran denewa..Letona hondaida :P

    :P
    thread එකේ අහල තියෙන්නෙ යාලුවන්ට සල්ලි දීල අත්කැදීම්නෙ. ඉතිං අත්දැකීම බෙදාගත්ත :sorry: කන්න දීපුවට කුනු කම් කලා නෙමේ :no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ණයට දීලා තියෙනවා. පස්සෙන් පන්නන් ගිහිං ඉල්ලන්න අප්පිරියයි. ඉතින් අමතකකරලා දාලා ඉන්නේ.
    ණය නොගෙවපු හැම එකාම මගේ බල්ලෝ වෙලා ඉපදෙනවා කියලා පෞද්ගලිකව හිතනවා. ඒත් ඉතින් ඕකුන්ට සාත්තුකරන්න ගියාම මම තමයි අන්තිමට ණය ගෙවන්නේ උන්ට.:baffled:

    මළත් ඇප අත්සන් කරන්න එපා. මිනි මරාගන්න ආසන්න තත්වෙටම යන්න වුනා.

    වැදගත්ම දේ. ඔය ණය ගත්ත ෆකයි හිරිවැටිලා වගේ හිටියට හෙන ගින්නෙන් ඉන්නේ.
    හොඳටම සල්ලි තියෙන එකෙක් ඔහොම හිරිවැටිලා ඉඳලා මැරෙන්න වැටිලා ඉද්දි මට කිව්වා නින්ද යන්නේ නෑ උඹේ ණය මතක්වෙනවා කියලා. මම අල්ලලා දාපං කිව්වා, මට බල්ලෙක් ඕන වෙලා හිටියේ ඒ දවස්වල :sorry::rofl::rofl:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    යාළුවො ජාති දෙකක් ඉන්නව මට.
    එකක් යාළුවො. අනික බොක්කෙ ෆිට් උන්.
    පලවෙනි type එකේ උන්ට දෙන්නෙ පරෙස්සමෙන්. :):)

    ලොකු ගානක් මුලින්ම දුන්නෙ මීට අවුරුදු 10කට විතර උඩදී. ලක්ෂ 1.5ක් .
    ඌ ඒක අදින්න ගත්ත, අන්තිමට නිකන් මම උගෙන් නය ගත්ත වගේ. ගොඩක් කල් ඇදල ගෙව්ව.
    තව එකෙක් 50,000 ක් ගත්ත. ඒක ඉක්මනට දුන්න. ඊළඟ මාසේ ආයිත් 50,000 ක් ගත්ත, ඒක ටිකක් විතර ඇදල දුන්න. මු ආයිත් ණයක් ඉල්ලුව. මන් කිව්ව මේක හරි යන් නැනේ මචන් කියල. ඊට පස්සේ ඌ කතා කරේ නෑ. :lol: තව දීල තියෙනව, හැබැයි සේරම ලැබුන, ගොඩක් කල් ගියත්.

    බොක්කෙ ෆිට් උන්ට unconditionally දෙනවා. එක පාරක් පොතේ ලක්ෂ 4.5ක් තියෙද්දී, ඒකෙන් ලක්ෂ 4ක් දුන්න එකෙකුට වන්ඩියක් ගන්න. ගිය සතියේ එකෙක්ට ලක්ෂ 5ක් දුන්න අවුරුද්දකින් දියන් කියල.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,678
    6,005
    113
    @ගෙදර
    මට දැනගන්න ආසයි කිරියෙ ඉන්න කට්ටිය යාලුවොන්ට සල්ලි ණයට දීල වුණ දේවල්.
    ගොඩක් අය කියනව මුදල් දීමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැති වෙයි කියල.

    හොඳ හෝ නරක ඕනම අත්දැකීමක් ෂෙයාර් කරන්න...

    යාලුවොම වෙන්න ඕන නෑ නෑදැයො අඳුරන ඕන කෙනෙක්.

    ඒ වගේ උංගෙන් බේරෙන්න උපක්‍රම ටිකකුත් දාගෙනම යන්න...

    Title eka change karapan ණය සහ ඇප kiyala :D
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අවශ්‍ය කෙනෙක් / හැකි කෙනෙක් අහන්න. හදපාන්ගොඩ නිවාතාප හිමි...

    • Like
    Reactions: libero

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යාළුවො ජාති දෙකක් ඉන්නව මට.
    එකක් යාළුවො. අනික බොක්කෙ ෆිට් උන්.
    පලවෙනි type එකේ උන්ට දෙන්නෙ පරෙස්සමෙන්. :):)

    ලොකු ගානක් මුලින්ම දුන්නෙ මීට අවුරුදු 10කට විතර උඩදී. ලක්ෂ 1.5ක් .
    ඌ ඒක අදින්න ගත්ත, අන්තිමට නිකන් මම උගෙන් නය ගත්ත වගේ. ගොඩක් කල් ඇදල ගෙව්ව.
    තව එකෙක් 50,000 ක් ගත්ත. ඒක ඉක්මනට දුන්න. ඊළඟ මාසේ ආයිත් 50,000 ක් ගත්ත, ඒක ටිකක් විතර ඇදල දුන්න. මු ආයිත් ණයක් ඉල්ලුව. මන් කිව්ව මේක හරි යන් නැනේ මචන් කියල. ඊට පස්සේ ඌ කතා කරේ නෑ. :lol: තව දීල තියෙනව, හැබැයි සේරම ලැබුන, ගොඩක් කල් ගියත්.

    බොක්කෙ ෆිට් උන්ට unconditionally දෙනවා. එක පාරක් පොතේ ලක්ෂ 4.5ක් තියෙද්දී, ඒකෙන් ලක්ෂ 4ක් දුන්න එකෙකුට වන්ඩියක් ගන්න. ගිය සතියේ එකෙක්ට ලක්ෂ 5ක් දුන්න අවුරුද්දකින් දියන් කියල.

    මම දුන්නේ ඔය බොක්කෙ ෆිට් කියන එකෙකුට දීලා තමයි..
    උන් බොක්කෙ ෆිට්ද බොග ෆිට්ද කියලා බලාගන්න සල්ලි දෙන්නම වෙනවා..
    කැරිබල්ලෝ දැන් ෆෝන් ආන්සර් නෑ.. ෆේස්බුක් බ්ලොක් කරගෙන නිකම් අපි උන්ගෙන් සල්ලි ගත්තා වගේ.. ඕකුන්ට නම් හොදක් වෙන්න එපා.. කාලකන්නි බල්ලෝ
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Owwa monaada bn...lankawe idan boat eke meheta aapu dial ekak bank eken bara loan ekak aran maawath reference daala..porawa deport kala case eka fail wela...passe credit company eken katha karanakan man danneth nah
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    mata nam yaaluwoth naa :)

    nayata illanna ena unuth naa :)

    mama illaneth naa :)
    magen illuwoth illana gaana denneth naa maa daraaganna puluwan tharamak thamai denne :D
     
    • Like
    Reactions: S_M_S