යාලුවෝ කියන එවුන්

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    යාලුවෝ කියන එවුන්

    හදිස්සියකට් රුපියල් පනස්දාහක් ඉල්ලගන්න එකක් නෑ බන් හැම එකාටම් සල්ලි නෑ කියනවා මම මීට කලින් සල්ලි ඉල්ලලා නෑ උබලටත් එහෙමද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මොන අමාරුකම් තිබ්බත් මමනම් මලාට ඉල්ලන්නේ නැහැ එකෙක්ගෙන්වත් සත පහක්... :dull:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මොන මගුලකට ඉල්ලනවද, උබ යාලුවෝ තියන් ඉන්නේ වාසි ප්‍රයෝජන ගැන හිතලද
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඕකුන්ට සත පහක් දෙන්න එපා උඹෙන් ඉල්ලගත්ත වගේ නෙමේ බලපංකො ඊලඟට ඕක දෙන එක මගාරින හැටි :angry: :angry:
    50 000 නෙමේ 500ක්වත් දෙන්න එපා දෙන එකක් ආසාව අතෑරල දීපං ආයෙ හම්බෙන්නෑ :no: :no:
    ණයට දීමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැතිවේ :yes: :yes:
    හොඳම වැඩේ ඔහොම්ම සල්ලි නෑ කියල මගාරින එක පඩිය වෙන ණයකට ගෙව්ව හරි මොකක් හරි බොරුවක් ගහපං දෙන්නනං එපා :no: :no:
     
    • Like
    Reactions: DangerMan119

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ණයට දීමෙන් ගැනිමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැතිවේ.