ණයට ඉල්ලනවායි අතමාරුවට සල්ලි ඉල්ලනවයි කඩේට ඇවිත් බඩු හොරකම් කරනවයි පොලු තියනවයි! මුල් දවස් වල සැලකුවා තවත් සලකන්න ගියානම් කඩේ වහන්න වෙනවා ඉතින් දැන් යාළුකම වෙනයි මුදලාලි කම වෙනයි කියලා උන්ට ණයට දෙන එක නැවැත්තුවා දැන් උන් කඩේට එන්නෙත් නෑ දැක්කම කතා කරන්නෙත් නෑ දැන් ඉන්නේ බොක්කේ යාළුවෝ 2ක් විතරයි උන්ට ණයටත් දෙනවා උන් ගෙන් ණය ඉල්ලන්නෙත් නෑ උන් මතක් කරලාම දෙනවා දැන් ජීවිතේ පුල් මාවලස් බෝයිZ කඩේ සල්ලි උබට ඔනේ විදිහට වියදම් කරන්න එපා උබත් කඩේ සේවකයෙක් කියලා හිතලා කඩෙන් පඩියක් අරගනින් එත කොට තමයි ජිවිතේ බැලන්ස් කරගන්න පුළුවන් උබේ යාළුවෝ උනාට උන් කඩේ යාළුවෝ නෙමෙයි කියලා මතක තියා ගන්න
[/QUOTE]
මම නම් කලින් ඩ්ග්‍රී එකෙ හිටපු එවුන්ටවත්, රස්සාව කරපු තැනවත්, කිසි කෙනෙකුට කඩයක් තියෙනවා කියලා කිව්වෙ නෑ

. පොඩි කාලෙ ස්කෝලෙදි නම් කිව්වා වැඩි තේරුමක් නැති කාලෙ.
ලස්සනට AC කරලා පිලිවෙලට තියෙනවානම් ඔන්න කිව්වත් කමක් නෑ නමුත් ඒක එහෙම නෑ මොකද තාත්තානෙ ඒක තාම කරන්නේ. යාලුවෙක් තියා නෑ කෙනෙකුට වුනත් ගානක් දුන්නොත් ඒක ලැබෙන් නෑ ගොඩක් වෙලාවට
යාලුකමට ඉන්නවා වුනාට ගොඩක් එවුන් ඉන්නෙ වාසියක් බලාගෙන.
[/QUOTE]මම නම් කලින් ඩ්ග්‍රී එකෙ හිටපු එවුන්ටවත්, රස්සාව කරපු තැනවත්, කිසි කෙනෙකුට කඩයක් තියෙනවා කියලා කිව්වෙ නෑ


. පොඩි කාලෙ ස්කෝලෙදි නම් කිව්වා වැඩි තේරුමක් නැති කාලෙ. ලස්සනට AC කරලා පිලිවෙලට තියෙනවානම් ඔන්න කිව්වත් කමක් නෑ නමුත් ඒක එහෙම නෑ මොකද තාත්තානෙ ඒක තාම කරන්නේ. යාලුවෙක් තියා නෑ කෙනෙකුට වුනත් ගානක් දුන්නොත් ඒක ලැබෙන් නෑ ගොඩක් වෙලාවට

යාලුකමට ඉන්නවා වුනාට ගොඩක් එවුන් ඉන්නෙ වාසියක් බලාගෙන.
Last edited:
