යාලුවෝ නෑ

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මම දැන් බිස්නස් කරන්නේ තාත්තාගේ කඩේ මට දැන් යාලුවෝ නෑ. කලින් වැඩ කරපු තැන ගොඩක් කට්ටිය හිටිය එත් දැන් කවුරුවත් නෑ :(:(:(
    බිස්නස් කරන උබලටත් මෙහෙමද?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    business karana aya yalu wenna ona vena vena business krana aya ekka. samanya yaluwo godak hitiyama hariyata business krnna bari veno neda :eek:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මම දැන් බිස්නස් කරන්නේ තාත්තාගේ කඩේ මට දැන් යාලුවෝ නෑ. කලින් වැඩ කරපු තැන ගොඩක් කට්ටිය හිටිය එත් දැන් කවුරුවත් නෑ :(:(:(
    බිස්නස් කරන උබලටත් මෙහෙමද?

    Make businessmen as friends
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Business karaddi yaluwo adu wenawa bn. Matath ehema wela thiyenne dan.

    :yes::yes::yes: කඩෙට එන මිනිස්සු එන්නෙ බඩු අරන් යන්න මිසක් යාලුකම් පවත්වන්න නෙවේ:(:(ඒකයි හේතුව
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම දැන් බිස්නස් කරන්නේ තාත්තාගේ කඩේ මට දැන් යාලුවෝ නෑ. කලින් වැඩ කරපු තැන ගොඩක් කට්ටිය හිටිය එත් දැන් කවුරුවත් නෑ :(:(:(
    බිස්නස් කරන උබලටත් මෙහෙමද?

    බිස්නස් කරන්න පටන් ගත් දා සිට යහළුවෝ ටිකින් ටික තරහා කාරයෝ බවට පත්වෙලා දැන් උන් ඉන්නේ මාත් එක්ක බද්ද වෛරෙන් සමහර විට හෙට මම කිරියට එද්දි මග රැකලා ඉදලා මට වෙඩිතියලා මරලා දාන්න බැරි නෑ:sorry:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    business karana aya yalu wenna ona vena vena business krana aya ekka. samanya yaluwo godak hitiyama hariyata business krnna bari veno neda :eek:

    vena vena business krana aya set ven nee ne ban. example poth kadekata enne poth ganna. vena business type evun en nee:yes::yes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    යාලුවෝ අඩුවෙන තරමට හොදයි.:yes:

    අපිත් එක්ක එකටම හිටපු එවුන් දැන් අඩුගානෙ වෙඩින් එකවත් කියන් නෑ. අපේ අක්කා බඳිනකොට ඩිග්‍රී එක කරපු කාලෙ 7දෙනෙකුට invite කලා නිකන් අත් දෙක වන වනා ඇවිත් කාලා බීලා යන්න ගියා කිසිම වැඩක් නැති උන්. :angry::angry::angry::angry: අපරාදේ ඒ table එකේ සල්ලි පිනට දුන්නානම් ඊලග ආත්මෙටවත් තියෙනවා. මාත් හිතාගත්තා මම කවදාහඉ බැඳපු දවසට ස්කොලෙ හිටපු කීපදෙනෙකුට හැර අනිත් කිසි එකෙකුට කියන් නෑ කියලා. :yes::yes::yes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බිස්නස් කරන්න පටන් ගත් දා සිට යහළුවෝ ටිකින් ටික තරහා කාරයෝ බවට පත්වෙලා දැන් උන් ඉන්නේ මාත් එක්ක බද්ද වෛරෙන් සමහර විට හෙට මම කිරියට එද්දි මග රැකලා ඉදලා මට වෙඩිතියලා මරලා දාන්න බැරි නෑ:sorry:[/QUOTE]

    ඒ මොකද බන් ඒ? ඉරිසියාවටද? උබ උන්ට මොකක් හරි බලු වැඩක් කලාද??:shocked::shocked::shocked:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,147
    8,147
    113
    M-Town
    මම දැන් බිස්නස් කරන්නේ තාත්තාගේ කඩේ මට දැන් යාලුවෝ නෑ. කලින් වැඩ කරපු තැන ගොඩක් කට්ටිය හිටිය එත් දැන් කවුරුවත් නෑ :(:(:(
    බිස්නස් කරන උබලටත් මෙහෙමද?
    mama jobak karanawa,habai බිස්නස් ekak kaloth thaniyen inna wei kiyala hithenawa bn,karumeh thamai
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    office, work related යාළුවෝ නම් එතනින් වෙන තැනකට ගියම ටික කාලෙකදී අමතක වෙනවා බන් ඕව සාමාන්‍ය දේවල් :sorry:
    මගේ තාම යාලුවෝ වැඩිපුර ඉන්නේ එකට ඉස්කෝලේ ගිය උන් ටිකයි uni එකේ කීප දෙනෙකුයි විතරයි :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බිස්නස් කරන්න පටන් ගත් දා සිට යහළුවෝ ටිකින් ටික තරහා කාරයෝ බවට පත්වෙලා දැන් උන් ඉන්නේ මාත් එක්ක බද්ද වෛරෙන් සමහර විට හෙට මම කිරියට එද්දි මග රැකලා ඉදලා මට වෙඩිතියලා මරලා දාන්න බැරි නෑ:sorry:

    ඒ මොකද බන් ඒ? ඉරිසියාවටද? උබ උන්ට මොකක් හරි බලු වැඩක් කලාද??:shocked::shocked::shocked:[/QUOTE]

    ණයට ඉල්ලනවායි අතමාරුවට සල්ලි ඉල්ලනවයි කඩේට ඇවිත් බඩු හොරකම් කරනවයි පොලු තියනවයි! මුල් දවස් වල සැලකුවා තවත් සලකන්න ගියානම් කඩේ වහන්න වෙනවා ඉතින් දැන් යාළුකම වෙනයි මුදලාලි කම වෙනයි කියලා උන්ට ණයට දෙන එක නැවැත්තුවා දැන් උන් කඩේට එන්නෙත් නෑ දැක්කම කතා කරන්නෙත් නෑ දැන් ඉන්නේ බොක්කේ යාළුවෝ 2ක් විතරයි උන්ට ණයටත් දෙනවා උන් ගෙන් ණය ඉල්ලන්නෙත් නෑ උන් මතක් කරලාම දෙනවා දැන් ජීවිතේ පුල් මාවලස් බෝයිZ කඩේ සල්ලි උබට ඔනේ විදිහට වියදම් කරන්න එපා උබත් කඩේ සේවකයෙක් කියලා හිතලා කඩෙන් පඩියක් අරගනින් එත කොට තමයි ජිවිතේ බැලන්ස් කරගන්න පුළුවන් උබේ යාළුවෝ උනාට උන් කඩේ යාළුවෝ නෙමෙයි කියලා මතක තියා ගන්න :yes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    mama jobak karanawa,habai බිස්නස් ekak kaloth thaniyen inna wei kiyala hithenawa bn,karumeh thamai

    වැඩිපුර කීයක් හරි හම්බකරන්න නම් ඉතින් බිස්නස් තමා:yes::yes: බැඳලා වියදම් වැඩිවෙන්න ගත්තාම ඉතින් ලමයි 1එනා 2දෙන්නා වුනාම ඉතින් සල්ලිම තමා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Machan 2010 wenakan matat yaluwo hitiya yana yana thana eliyata bassot ath dan na godakma aduy dan inne athdeke agili walatata wada adu yaluwo kipa denek , godak laga kipadenek 2010 man rata awa godak aya polu tibba , dathata ganna baluwa , irisiya una, passe ara hodama kipa denek iddi anith ungen mama ayn una happo ban kiyala wadak na
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වැඩිපුර කීයක් හරි හම්බකරන්න නම් ඉතින් බිස්නස් තමා:yes::yes: බැඳලා වියදම් වැඩිවෙන්න ගත්තාම ඉතින් ලමයි 1එනා 2දෙන්නා වුනාම ඉතින් සල්ලිම තමා.

    උබට කියන්නේ ඇත්ත එත් යකෝ බිස්නස් එකම ජිවිතේ කරගන්න එපා ජිවත් වෙන්නේ ටික කාලයයි එක පවුලේ උන් එක්ක ඉන්න පුළුවන් විදිහට ජිවත් වෙයන් දරැවෝ එක්ක සතියකට දවස් 2ක් වත් සෙල්න් කරපන් දවසම ගෑනි එක්ක දවස් 2කට වරක් වත් ප්‍රයිවෙට්ව කතා කරපන් අම්මලා තාත්තලා ඉන්නවා නම් එයාලා එක්ක පන්සලකට වත් පලයන් පෝය දවසකට වත් ලයිෆ් එක බැලන්ස් කරගෙන පලයන් නැත්නම් අන්තිමට පසුතැවිල්ල විතරයි ඉතිරි වෙන්නේ බිස්නස් එකේ ප්‍රස්න ගෙදර ගෙනියන්න එපා ගෙදර ප්‍රස්න බිස්නස් එකට ගෙනියන්නත් එපා:yes: