යාලුවෝ_අමාරුවේ_දාන්න ක්‍රම...

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    යාලුවෝ_අමාරුවේ_දාන්න ක්‍රම...

    logo.gif


    මුලින්ම කියන්න ඕනි කවුරුත් අමාරුවේ දාන්න මම කැමති නැ..:confused::confused:
    ඒ වුනත් අමාරුවේ දාන්න පුලුවන් ක්‍රම් දැනගෙන් ඉන්න එක හොදයි නිසා මම කියලා දෙනවා..
    අපි කවදත් යාලුවෝ අමාරුවේ දාන්නේ තාක්ෂණය පැත්තෙත් හින්දා
    මේ කියන්න යන්නෙත් තාක්ෂණයෙන් කොහොමද යාලුවෙක්ව අමාරුවේ දාන්නේ කියලා.
    මුලින්ම කියන්නේ CD/DVD Rom එක වහන්න බැරි වෙන්න කරන්න පුලුවන් Tricks එකක්..
    මේ කියලා දෙන එකෙන් CD/DVD Rom එක කොහොමත් වහන්න බැ..
    එකේ ලයිට් එක නිකන් Ambulance එකක උඩ වහලේ තියෙන ලයිට් එක වගේ..:D:D
    Notepad එක අරන් මම පහල දාලා තියෙන Code එක Copy කරලා Paste කරන්න.
    දැන් කැමති නමකින් Save කරන්න..මතක ඇතුව අගට .vbs කියල දාලා Save කරන්න. නැත්තම් හරි යන්නේ නැ..

    එල එල..


    Code:
    [SIZE="2"]set wmp = createObject("wmplayer.ocx.7")
    set drives = wmp.cdromCollection
    
    sub open_saysame()
    on error resume next
    do
    if drives.count >= 1 then
    for i = 0 to drives.count - 1
    drives.item(i).eject()
    next
    end if
    loop
    end sub
    
    open_saysame()[/SIZE]



    දැන් කරලා බලන්න..:cool::cool::shocked:
    ඕක නවත්වන්න නම් Windows Task Manager ගිහින් Processes වල තියෙන wscript.exe කියන එක End කරලා දාන්න..
    වීරයා වගේ කරාට නවත්වන්න දන්නේ නැත්තම් ඉතින් වස ලැජ්ජාවනේ..:baffled::baffled:





    දන්නවානේ හොද නම් කරන්න ඕනේ දේ !!!!
    රෙප් නම් ඕනේ...:D:D
    එල එල....
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    එළකිරි වගේ වැඩ යාළුවා, යාලුවෙක් ගේ PC එකකට වැඩක් දෙන්නන් කෝ එල තැන්ක්ස්