යාලුව ඊයෙ ඌබර් ඊට්ස් දිව්ව - පළවෙනි දවස

AnuradhaRa

Well-known member
  • හතරක් දුවල

    කිලෝමීටරේට රුපියල් 38-39 ක් වගේ තමා හම්බෙන්නෙ
    රුපියල් 275 ක ටිප් එකක් හම්බෙලා තිබුණ
    අනිත් ඒවයින් අතට ටිප් එකක් හම්බුණාද දන්නෙ නෑ, ආයෙ හම්බුණාම තමා අහන්න වෙන්නෙ

    එකක් තිබුණ රෑ 10 වෙන්න කලින් ඕඩර් තුනක් සම්පූර්ණ කලොත් වෙනම තව 360 ක් හම්බෙනව
    ඒක වේලාසනින් ගන්න තිබුණද දන්නෙ නෑ. කොහොමහරි දෙකක් දිව්වට පස්සෙ ෆෝන් එකේ බැටරි බැහැලද කොහෙද..
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    953
    1
    2,007
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    හතරක් දුවල

    කිලෝමීටරේට රුපියල් 38-39 ක් වගේ තමා හම්බෙන්නෙ
    රුපියල් 275 ක ටිප් එකක් හම්බෙලා තිබුණ
    අනිත් ඒවයින් අතට ටිප් එකක් හම්බුණාද දන්නෙ නෑ, ආයෙ හම්බුණාම තමා අහන්න වෙන්නෙ

    එකක් තිබුණ රෑ 10 වෙන්න කලින් ඕඩර් තුනක් සම්පූර්ණ කලොත් වෙනම තව 360 ක් හම්බෙනව
    ඒක වේලාසනින් ගන්න තිබුණද දන්නෙ නෑ. කොහොමහරි දෙකක් දිව්වට පස්සෙ ෆෝන් එකේ බැටරි බැහැලද කොහෙද..

    උබ ඊයෙ කොත්තුවක් ගෙනාවෙ අල්මාස් එකෙන්. ඒ මට. මම තමයි උබට 275 ටිප් එක දුන්නෙ.

    හැබැයි ඒ කොත්තුව unwrap කරල තිබ්බෙ, පැත්තකින් ටිකක් අඩුයිත් වගෙ?

    උබ ලෙහාගෙන කෑවද මගදි?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,409
    113
    හතරක් දුවල

    කිලෝමීටරේට රුපියල් 38-39 ක් වගේ තමා හම්බෙන්නෙ
    රුපියල් 275 ක ටිප් එකක් හම්බෙලා තිබුණ
    අනිත් ඒවයින් අතට ටිප් එකක් හම්බුණාද දන්නෙ නෑ, ආයෙ හම්බුණාම තමා අහන්න වෙන්නෙ

    එකක් තිබුණ රෑ 10 වෙන්න කලින් ඕඩර් තුනක් සම්පූර්ණ කලොත් වෙනම තව 360 ක් හම්බෙනව
    ඒක වේලාසනින් ගන්න තිබුණද දන්නෙ නෑ. කොහොමහරි දෙකක් දිව්වට පස්සෙ ෆෝන් එකේ බැටරි බැහැලද කොහෙද..
    ඕකනම් කරුම රස්සාවක් බන්, කොළබ බයික් තියන් සෙට් එක ඉන්නවා දූවිලි කකා ගස් යට එහෙම ෆෝන් එක ඔබ ඔබ. උන්ට දුමෙන් ලෙඩක් හැදෙනවා වැඩිකල් නොයා :( :(
     
    AnuradhaRa

    Well-known member
  • ඕකනම් කරුම රස්සාවක් බන්, කොළබ බයික් තියන් සෙට් එක ඉන්නවා දූවිලි කකා ගස් යට එහෙම ෆෝන් එක ඔබ ඔබ. උන්ට දුමෙන් ලෙඩක් හැදෙනවා වැඩිකල් නොයා :( :(
    ඊයෙ පළවෙනි දවසනෙ. හවස පටන් ගත්තෙ, බලමු
    ටාගට් සම්පූර්න කලොත් තව අමතර ගානක් හොයාගන්න පුලුවන්

    22 April (Wednesday) 6PM to 10PM UberEats trips 14 complete kara Rs.1680 extra upayanna!

    22 April (Wednesday) 11AM to 3PM UberEats trips 14 complete kara Rs.2100 extra upayanna!
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    ඊයෙ පළවෙනි දවසනෙ. හවස පටන් ගත්තෙ, බලමු
    ටාගට් සම්පූර්න කලොත් තව අමතර ගානක් හොයාගන්න පුලුවන්
    yaaluwa yaaluwa kiwwata uba wage duwala thiyenne.
    Dog Sussy GIF

    geniyana ewa lihagena kanawa hema newei onna :lol:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    උබට සූකූටරයකුත් තියන එකේ මේ වැඩේ කරපන්කෝ. මීගමුවේ තියන රෙස්ටුරන්ට්, කැෆේවල හැටියට හොද ගාණක් හොයා ගන්න පුළුවන්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    umba kamathi nadda oya wage wadak karala gaanak hoya ganna?
    අන්න හරි බන්. උබ බයික් එක දීපන්. අරු උබර් දුවල ගානක් හොයා ගනීවි. ජය !! :ROFLMAO: මෙන්න මේ @scurvy දෙයියගේ කෑම එක දිලිවර් කරොත් කෑම එකෙන් භාගයක් කාල එන්නත් පුළුවන්. :cool:
     
    • Like
    Reactions: AnuradhaRa