යාලු කරගන්න පුළුවන් වෙයිද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    මස 7ක 8ක ඉදන් කෙල්ලෙක් එක්ක කතා කරනවා. මුල් කාලෙනම් මෙය මට කැමැත්තෙන් chat කරේ යාලුවෙන්ටම. හැබැයි මගේ හිතේ එතකොට වෙන කෙනෙක් හිටියා. තාමත් හොදට කතා කරනවා මෙයා. හැබැයි මේ ලගදි කිව්වා ගෙදරින් proposal එකක් ගෙනාවලු. එයා අදුරන යාලුවෙක්ලු.මෙයා හැබැයි ලොකු කැමැත්තක් නෑ වගේ. වයස යන හින්දා බදින්න හදනව වගේ අය තෝර තෝර ඉන්නේ නැතුව. (25+ age) දෙන්නගේ හදහනුත් බලලලු. ඒවත් ගැලපෙනවා කියලා කිව්වා මේ girl නම්. (කලින් අවුරුදු ගාණක relationship එකක් තිබිලා breakup වුනා මේ ගැණු ළමයාගේ.)

    ඒ proposal එක ගෙනාවත් එයා තාමත් මගෙත් එක්ක chat කරනවා. කොහේ හරි ගිහින් photo එකක් එහෙම status දාලා තිබිලා කොහෙද ගියේ කියලා ඇහුවත් කාගේත් එක්කද ගියේ කියලත් කියනවා.

    මට තියෙන ප්‍රශ්නේ proposal එක ගෙනාව හින්දා මගෙත් එක්ක කතා කරන එක නවත්තන්න ඕනි නේද? මොකද එය දන්නවා මන් දැන් එයාට කතා කරන්නේ කැමැත්තෙන් කියලා. මන් මෙයාගෙන් යාලුවෙන්න ඇහුවා proposal එක ගැන දැනගන්න කලින්.propsal එක ගැන කිව්වේ එතකොට. sad emoji එහෙම දාලා තිබ්බ msg එකත් එක්ක. මට දැන් මේ girl ට හිත ගිහින් ඉන්නේ. මොකද එයත් මට තාම කැමති කියලා හිතෙනවා. මොකද කරන්නේ ආයේ අහලා බලන්නද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Sad imoji dala mokakda dunna reply eka.
    Dapan e kella witarai mekata
    Ubawa goda dala dennam

    Mul kale kemati wela passe normal wenna hetuwak ube inactive behavior ekada
     
    • Like
    Reactions: Avatar998

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    In Love Awww GIF
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Rp0HrgH.jpeg

    ඔව් මගේ ඔලුවේ වෙන කෙනෙක් හිටියේ එතකොට :(
    Ubata 100% sure nam proposal kollata wada kella ubata lagai kiyala ube kemetta kiyala dapan. Time ganna epa. Time Aran passe duk wennat epa. Heta tama hondama dawasa.

    Defa me level eken karakawanna puluwan. Tawa dura yawanna epa proposal eka. E kollat paw ehema unot

    Meka physically meet wela kiyanna puluwan nam suppa. Etakota kellata shape wenna be. Ubata jaya massaina
    ------ Post added on Oct 22, 2024 at 2:16 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට තියෙන ප්‍රශ්නේ proposal එක ගෙනාව හින්දා මගෙත් එක්ක කතා කරන එක නවත්තන්න ඕනි නේද?
    අත්දැකීමෙන් කියන්නෙ. ඔය කෙල්ල උඹට කැමති. ඔය මුට්ටිය දාලා බලන්නෙ. :lol:
    උඹ භය නැතුව ප්‍රපෝසල් ඕනෙ නෑ මගෙත් එක්ක වරෙන් කිව්වොත් එනවා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මස 7ක 8ක ඉදන් කෙල්ලෙක් එක්ක කතා කරනවා. මුල් කාලෙනම් මෙය මට කැමැත්තෙන් chat කරේ යාලුවෙන්ටම. හැබැයි මගේ හිතේ එතකොට වෙන කෙනෙක් හිටියා. තාමත් හොදට කතා කරනවා මෙයා. හැබැයි මේ ලගදි කිව්වා ගෙදරින් proposal එකක් ගෙනාවලු. එයා අදුරන යාලුවෙක්ලු.මෙයා හැබැයි ලොකු කැමැත්තක් නෑ වගේ. වයස යන හින්දා බදින්න හදනව වගේ අය තෝර තෝර ඉන්නේ නැතුව. (25+ age) දෙන්නගේ හදහනුත් බලලලු. ඒවත් ගැලපෙනවා කියලා කිව්වා මේ girl නම්. (කලින් අවුරුදු ගාණක relationship එකක් තිබිලා breakup වුනා මේ ගැණු ළමයාගේ.)

    ඒ proposal එක ගෙනාවත් එයා තාමත් මගෙත් එක්ක chat කරනවා. කොහේ හරි ගිහින් photo එකක් එහෙම status දාලා තිබිලා කොහෙද ගියේ කියලා ඇහුවත් කාගේත් එක්කද ගියේ කියලත් කියනවා.

    මට තියෙන ප්‍රශ්නේ proposal එක ගෙනාව හින්දා මගෙත් එක්ක කතා කරන එක නවත්තන්න ඕනි නේද? මොකද එය දන්නවා මන් දැන් එයාට කතා කරන්නේ කැමැත්තෙන් කියලා. මන් මෙයාගෙන් යාලුවෙන්න ඇහුවා proposal එක ගැන දැනගන්න කලින්.propsal එක ගැන කිව්වේ එතකොට. sad emoji එහෙම දාලා තිබ්බ msg එකත් එක්ක. මට දැන් මේ girl ට හිත ගිහින් ඉන්නේ. මොකද එයත් මට තාම කැමති කියලා හිතෙනවා. මොකද කරන්නේ ආයේ අහලා බලන්නද?
    තව පොඩ්ඩක් ඔහොමම ඉදලා කෙල්ලගෙ වෙඩින් එකට තෑග්ගක් අරන් යන්න.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    Heta tama hondama dawasa.
    Meka physically meet wela kiyanna puluwan nam suppa. Etakota kellata shape wenna be. Ubata jaya massaina
    අද හම්බෙන්න ගියා හවස. වැඩ ඇරිලා එන time එකට. first time meet වුණේ එයාව. වැඩි වෙලාවක් කතා කරන්න හම්බුන් නෑ. පරක්කු වෙන හින්දා විනාඩි 5ක් වගේ කතා කරලා ගියා normal දේවල් ටිකක්.

    ගෙදර ඇවිත් එමොජියක් විතරයි මන් දැම්මේ. එයා දාපු එක.

    TQf6kir.png

    අත්දැකීමෙන් කියන්නෙ. ඔය කෙල්ල උඹට කැමති. ඔය මුට්ටිය දාලා බලන්නෙ. :lol:
    උඹ භය නැතුව ප්‍රපෝසල් ඕනෙ නෑ මගෙත් එක්ක වරෙන් කිව්වොත් එනවා.
    මන් එයාට ආයේ කැමති කියන එක අගවපු වෙලා ඉදන් ලොකු ලයින් දානවා :confused:

    Defa enawa. 1000% sure. Me gona time kanawa
    :confused:

    Kelinma Ahapnko Hutto abari abari inne ganu wage
    ඇහුවා, ඇහුවට පස්සේ තමා proposal එක ගැන කිවේ. මගදී හම්බෙලා කතා කරන්න වෙලාවක් නෑ time මදි හවසට. එලියට එන්න කීවට එන්නේ නෑ කීයටවත්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,049
    113
    අද හම්බෙන්න ගියා හවස. වැඩ ඇරිලා එන time එකට. first time meet වුණේ එයාව. වැඩි වෙලාවක් කතා කරන්න හම්බුන් නෑ. පරක්කු වෙන හින්දා විනාඩි 5ක් වගේ කතා කරලා ගියා normal දේවල් ටිකක්.

    ගෙදර ඇවිත් එමොජියක් විතරයි මන් දැම්මේ. එයා දාපු එක.

    TQf6kir.png

    මන් එයාට ආයේ කැමති කියන එක අගවපු වෙලා ඉදන් ලොකු ලයින් දානවා :confused:

    :confused:

    ඇහුවා, ඇහුවට පස්සේ තමා proposal එක ගැන කිවේ. මගදී හම්බෙලා කතා කරන්න වෙලාවක් නෑ time මදි හවසට. එලියට එන්න කීවට එන්නේ නෑ කීයටවත්
    ai gono emoji ekak witrak damme. 4to walata wada aththata lassanai kiyala danda epai katha unath. ita passe shape eke continue krn ynda thiyebbe :rolleyes: danwath dahan ehema
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    ai gono emoji ekak witrak damme. 4to walata wada aththata lassanai kiyala danda epai katha unath. ita passe shape eke continue krn ynda thiyebbe :rolleyes: danwath dahan ehema
    ඔව්. කලින් සෙන්ඩ් කරේ සෙන්ඩ් වෙලා නෑනෙ කියලවත් කිව්වනම් ෂේප්. 😁
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    ඔව්. කලින් සෙන්ඩ් කරේ සෙන්ඩ් වෙලා නෑනෙ කියලවත් කිව්වනම් ෂේප්. 😁
    emoiya එව්වට පස්සේ තමා කිවේ. මන් කිව්වේ අපු ගමන්ම මන් emojiya දැම්මේ එයාගේ reaction එක මොක්ක්ඩ් බලන්න.

    Tho wage gonek, moda harakek
    ඇයි ?

    anna ekai talk karana kale kellata 2nd wenna wenawa.loku line dilama owa krnda ba :rofl:
    :confused: