ලඟම යාලූවෝ.....
ජාතියට වේලාව සපයන්නෝ විමලධර්ම සහෝදරයෝ’ඒ එදා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ දැන්වීමකි. අද එය මෙසේ වෙනස් කරන්නට අපට සිදුවී තිබේ.‘ජාතියට සාමය සපයන්නෝ රනිල් ප*්*රභා සහෝදරයෝ’ 2002 සටන් විරාම ගිවිසුම සමයේ ජපානයේ නිෂ්පාදිත ඉහත දැක්වෙන ඔරලෝසුව නිසා අපි අලුත් දැන්වීමක් නිර්මාණය කෙළෙමු. මේ ඔරලෝසුව කැමරා කාචයේ සටහන් වූයේ විශ්වමඩුවේදීය.

Last edited:

ou better change first post and put the original source.... otherwise looks fake.... 