යාල අලි බලන්න ගිහින් නුලෙන් බේරීම

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    යාල අලි බලන්න ගිහින් නුලෙන් බේරීම

    යාල අලි බලන්න ගිහින් නුලෙන් බේරීම repost nam sorry :shocked::shocked:

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඩයිවරයා පො ** හු **නෙක්නේ යන්න චාන්ස් තියෙද්දිත් අලියා එක්ක ලව් කරනවද මන්ද :shocked::shocked:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    possible scene from the end ;)
    2b6fb15bdf8becf28a9008ee8aa57c24245053ae7b55171d4705e1bbfdff614b.jpg
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    I think the driver knew wht happening , he gave them a bloody experience :shocked::no:
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    I think the driver knew wht happening , he gave them a bloody experience :shocked::no:

    indeed. අලියට ඕනෙනම් එකෙක් අරන් පොලවේ ගහන්න ඕනෙ තරම් වෙලාව තියනව.. ඌ අර කෙල්ලොන්ට ආතල් එකක් දෙන්නෙ :lol::lol:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේ ගැමුනු නේ බං. මෙයගෙ දළක්ද කොහෙද පොඩි එකෙක්ගේ වැදුනට පස්සේ කේස් ගියා නේද. අලි බලන්න දන්නේ නැති එවුන් එක්ක ගිහිල්ලා මේ වගේ සීන් දාන එක හොඳ නෑ. අලි ගැන දන්න කට්ටියක් නම් මෙච්චර අවුලක් යන්නේ නෑ
     

    apple.buddika

    Active member
  • මචං එහෙම jeep එක ඉස්සරහට ගන්න බෑ. එහෙම ගත්තොත් එක්කො පන්න පන්න ගහනවා, නැත්තම් ලග තියන අනිත් jeep එකට කෙලිනවා. එහෙමත් බැරි වුනොත් ඹය අලියට පෙනෙන මානයෙන් වෙන jeep එකක් යනවා එහෙම නෙවෙයි. මතක තියන් ඉදල පස්සෙ එන ඒවට පහර දෙනව පන්න පන්න. ඒක wildlife වල හැටි. කොහොම වුනත් ඹතන කෑම ඉවක් ඇත්තෙ. එහෙම නොවුනොත් අලි පැටියෙක් ලග ඉන්නවනම් තමා ඹය විදියට කරදර කරන්නෙ අනතුරක් වෙයි කියන ඉවෙන්, නිෂ්ශබ්දව හිරිහැර නොකර හිටියොත් ඌ ඉවත්වෙනවා. එහෙමත් නැත්තන් කලින් වෙච්ච ඉහත කී හේතු නිසා තරහින් ඉන්න අවස්ථාවක් වෙන්න ඹනේ.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    okage name 1 gamunu da koheda
    oya atha kama kanna purudu wela ena wahana walin ekai oya
    guidath itin atal 1ta podi thrill 1k denna ohoma karanne
    nattam trip 1k fun 1k nane ban :)

    PS: mekath mata kauda manda ekek kiwa katawak.. kauda kiwe mataka na :s
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ලොල්. ආතල් වැඩේ බන් එකත් .. අලියා අවේ මුකුත් කරන්න නෙවෙයි වගේ .. ඒ උනාට අර කෙල්ලෝ ටිකගේ මිහිරි නාදෙට කරන්නම හිතිලා ද කොහෙද :lol::lol::lol: