ඕකුන්ටත් මරණීය දණ්ඩනය ගේන්න නීති ගේන්න ඕනි බං. අපේ පැත්තේ අලියෙක් එල්ලලා මැරුවා 90 ගණන්වල අලියා බලපු එකා. අවුරුදු 5-10 ක් ඇතුලේ ඉදලා ඇවිල්ලා ඔය ඉන්නේ ආතල් 1කේ
ඕකුන්ටත් මරණීය දණ්ඩනය ගේන්න නීති ගේන්න ඕනි බං. අපේ පැත්තේ අලියෙක් එල්ලලා මැරුවා 90 ගණන්වල අලියා බලපු එකා. අවුරුදු 5-10 ක් ඇතුලේ ඉදලා ඇවිල්ලා ඔය ඉන්නේ ආතල් 1කේ
ඔයේ ඉවුරේ මැද ගහක අලියව දංවැල් වලින් බැදලා උගේ කකුල් වලට හෙන්ඩුවෙන් ඇණලා. අලියා දගලනකොට ඉවුරෙන් පල්ලට වැටිලා තොණ්ඩුව තදවෙලා බෙල්ලට. අඩි 15 - 20 ක් විතර උස ඉවුරක්. මාර හීලෑ අලියෙක්. පවු.kohomada bn ellala maruwe?![]()
,