යාල පැත්තෙන් ඉඩමක් හොයනවා

lahiyalk

Member
Jan 17, 2017
3
1
0
යාල පැත්තෙන් ඉඩමක් හොයනවා

කොහොමද යාලුවනේ,

මම පොඩි වැඩකට අත ගහන්න කියල බැලුවේ.. වැඩේ තමයි යාල පැත්තේ tourism.. ඒ පැත්තේ camping site එකක් කරන්න idea එකක් ආවා.. ඒක කරන්න නීතිමය පැත්ත දන්න කවුරු හරි ඉන්නවද ?

ඒකට ඒ පැත්තෙන් අක්කර 2ක 3ක ඉඩමක් කුලියට වගේ හොයනවා.. දන්න අඳුරන ඒ පැත්තේ අය ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද? තැරව්කරුවෙක් වුනත් කමක් නෑ!