ජෝඩුව යාලුවෙ වේවි
පැත්තක ඉන්න උබ වැරිදි කාරයා වෙන්න පුලුවන් හොදේ
කොකටත් කල්පනාවෙන්
AGREED.! ! !
පැත්තක ඉන්න උබ වැරිදි කාරයා වෙන්න පුලුවන් හොදේ
කොකටත් කල්පනාවෙන්
AGREED.! ! !
කෙල්ලව විශ්වාස කරනවා කියන්නෙ උඹටත් ලෙඩක් වෙන්න ඕන මචන්
අප්පා.. මූ එක්ක කතා කරල වැඩක් නෑ කිවුවට තේරෙන්නෙ නැ. කට වහගෙන ඉන්න එක හොඳයි පැත්තකට වෙලා.
එකපැත්තක සොන්නයෙක්, අනික් පැත්තෙ සොන්නියක්.....
උඹ පැත්තකට වෙයං නැත්තං හොදට තියන *කේ ටිංකිරි තමා අන්තිමේ!
මෙන්න තවත් කේස් එකක්. පිදුරු දාන්න එපා යකෝ තව ඇවිලෙන්න. එහෙම සීන් එකක් නෑ හු..... මම මේ වෙච්ච සීන් එක කිවුවෙ.
![]()
![]()
![]()

හැබැයි එයාගේ කලින් කොල්ලන් මට මුකුත් කියවන්න අවේ එහෙම නැහැ එහෙම උනානං උගේ දත් ටික ගලවනවා මම. එතනයි උඹේ එකෙයි මගේ එකෙයි වෙනස! 
එහෙම සින් එකක් නැත්තන් හොඳම දේ තමයි උඹ එකී එක්ක ආශ්‍රය නවත්තන එක! 

![]()
මේ දෙකම එකයිනේ බොල
![]()
![]()




