~යාළුවනේ මට ලොකු උදව්වක් ඕනෙ Help Me~

මෙහෙමයි ඕකට ලොකු කේස් එකක් යන එකක් නෑ.. හැබැයි උඹේ නම ණය තොරතුරු කාර්යාංශයේ mark වෙනවා උඹ ඉස්සරහට බැංකුවකින් ණයක් එහෙම ගන්න බලාපොරොත්තු වෙනවනම් ඕක දැම්ම සෙට්ල් කරලා දාපං
akae ahemda
 
මෙහෙමයි ඕකට ලොකු කේස් එකක් යන එකක් නෑ.. හැබැයි උඹේ නම ණය තොරතුරු කාර්යාංශයේ mark වෙනවා උඹ ඉස්සරහට බැංකුවකින් ණයක් එහෙම ගන්න බලාපොරොත්තු වෙනවනම් ඕක දැම්ම සෙට්ල් කරලා දාපං
:no:
 
goldstar

Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    oka lawyer kenekge margayen nan evala thiyenne oka gevana eka thamai hodama vade. math ohoma avilla man gevala damma. mokada un nadu danna thamai ohoma evanne.