~යාළුවනේ මට ලොකු උදව්වක් ඕනෙ Help Me~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකත් ඇත්ත තමා.. වක්‍රාකාරව හොරෙක් වෙන්න ඕනෙ නෑ නෙ :dull:
    අනිවා.. හැබැයි බොල ඔය ගෙවන ගානට සරිලන්න හරිහැටි සේවාව ඉටුවෙන්නත් එපෑය.. ගොඩක් වෙලාවට එහෙම වෙන්නෑනෙ..:growl::(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දන්න තරමින් ඔ‍ය ලි‍යුම ආපු පලි‍යට ලොකු කේස් එකක් වැටෙන්නේ නෑ... ඒත් පුලුවන් තරම් ඉක්මනට බිල ගෙවලා දාපන් මචන්....
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    එන්තරවාසියක් එවලා පුමාණවත් කාලයක් ලබා දීමෙන් පසු නීතිමය කටයුතු අරඹන්න ඕන. පුමාණවත් කාලය කියන්නේ සාමාන්‍යෙයන් දින 14 කට වඩා වැඩි කාලයකට.ඒෙහම කරයිද කියලා නම් දන්ෙන් නෑ. හැබැයි ෙගවන්න තිෙයන මුදල ක්‍රිබ් (ණය ෙතාරතුරු කාර්‍යංශය) අැඩ් ෙවනවා. දැං අපි ණයක් ගන්න බැංකුවකට ගියා ෙහායලා බලනවා අෙප් ණය ඉතිහාසය. ඒතනදි ෙම්ක මාට්ටුෙවන්න පුළුවන් . ඒෙහම උෙනාත් ප්‍රශ්ණයක් ෙවනවා. ෙමාකද ෙපාලු කාරයන්ට ණය ෙදන්න උඹත් කැමති නෑ බැංකුත් කැමති නෑ
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    උබ බය වෙන්න එපා ඕකට, ඕකුන් කර හරියක් බැරියැ.. ඕක අල්ලලා දාන්න , නඩු දන්නේ මොකාද රු 4500 කට.


    Connection එක ගන්නකොට අපි agreement එකක් ගහනවනේ , ඔය Connection එකෙත් credit limit එකක් තියෙනවා එක over ගියාම උන් ගන්න action එක connection එක disconnect කරන එක. ඕකුන්ට recover කරගන්න බැරි තරම් bill එක over යනකම් ඉදල , නඩු දන්නේ කොහෙද , එක උන්ගේ වැරද්දක්. :no::no:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මෙහෙමයි ඕකට ලොකු කේස් එකක් යන එකක් නෑ.. හැබැයි උඹේ නම ණය තොරතුරු කාර්යාංශයේ mark වෙනවා උඹ ඉස්සරහට බැංකුවකින් ණයක් එහෙම ගන්න බලාපොරොත්තු වෙනවනම් ඕක දැම්ම සෙට්ල් කරලා දාපං