යාළුවා ගැන

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    Crush එකක් ඇති වුණා. මූලිකම හේතුව වුණේ උගේ හිනාව. මම ජෝක් කළහම ඌ හිනාවෙනවා හරි අමුතු විදිහට නොනවත්වා හිනා වෙනවා. මීට කලින් ඌ ගැන මෙහෙම හිතිලාම නෑ. :oo: :oo: :oo: :oo:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    music video stay GIF
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,059
    8,432
    113
    Crush එකක් ඇති වුණා. මූලිකම හේතුව වුණේ උගේ හිනාව. මම ජෝක් කළහම ඌ හිනාවෙනවා හරි අමුතු විදිහට නොනවත්වා හිනා වෙනවා. මීට කලින් ඌ ගැන මෙහෙම හිතිලාම නෑ. :oo: :oo: :oo: :oo:
    ask out karapan.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    පලන්නද
    පලා ගන්නද හදන්නේ?

    Ehema feeling ekak na ban ane manda amuthu feeling ekak thiyenne
    යාලුවෙක් එක්ක හිනා වෙන්නත් බය හිතෙනවා බන් දැන් නම්...
    ehema baya wenna epa ithin
    අර උඹ ආසයි කිව්ව කෙල්ලට මොකො උනේ?

    උඹට එපා නම් මට ඒකි සෙට් කරපන්
    ------ Post added on Mar 22, 2022 at 8:14 PM
    ekita kollek innawa ban
    ask out karapan.
    amboooo yalukamath nathi wenawa
     
    • Sad
    • Like
    Reactions: Solo Rider and SK29