යාළුවෙක්ට වෙච්ච චාටර් සිද්ධියක්

codeforme

Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    අද උගේ බාප්පලාගේ ගෙදර තිබ්බ කොස් ගහක් කපලා ඉරන්න මෝලට අරන් ගිහිල්ල

    මූ වැඩ කරපු ගමන් ඒ අඳින ඇඳුම පිටින්මයි ගිහින් තියෙන්නේ ෂෝටකුයි ටී ෂර්ට් එකකුයි දාගෙන

    මූ බඩගින්නට ළඟ තිබ්බ කඩෙන් ආප්පයක්කුයි ප්ලේන්ටියකුයි අරගෙන මූ ප්ලේන්ටිය ළඟ තියාගෙන ආප්පෙ කකා ඉද්දි කොලුකාරයෙක් වගේ එකෙක් ඈත ඉඳන් කන්න වගේ බලන් ඉන්නවලු

    ඔන්න බලපන් අද රටේ ලෝකෙ තත්වෙ
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    අද උගේ බාප්පලාගේ ගෙදර තිබ්බ කොස් ගහක් කපලා ඉරන්න මෝලට අරන් ගිහිල්ල

    මූ වැඩ කරපු ගමන් ඒ අඳින ඇඳුම පිටින්මයි ගිහින් තියෙන්නේ ෂෝටකුයි ටී ෂර්ට් එකකුයි දාගෙන

    මූ බඩගින්නට ළඟ තිබ්බ කඩෙන් ආප්පයක්කුයි ප්ලේන්ටියකුයි අරගෙන මූ ප්ලේන්ටිය ළඟ තියාගෙන ආප්පෙ කකා ඉද්දි කොලුකාරයෙක් වගේ එකෙක් ඈත ඉඳන් කන්න වගේ බලන් ඉන්නවලු

    ඔන්න බලපන් අද රටේ ලෝකෙ තත්වෙ
    ඇත්ත කතාව , ලොකු වාහනවලින් එන එවුන් සමහර විට ඔය මානසිකත්වය තියෙන අය , කන්න වගේ තමා බලන් ඉන්නේ
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,009
    14,373
    113
    වැලිවේරිය
    අඩෝ ඒ මන් කොලු කාරයෙක් නෙවෙයි,බඩගිනි වෙලා හිටියේ,කන්න මොනවා හරි දෙයි කියලා බලන්න් හිටියේ දවස් 2 කින් කාලා නෑ😢
    කියලා කවුරු හරි කියයි 😹
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    අඩෝ ඒ මන් කොලු කාරයෙක් නෙවෙයි,බඩගිනි වෙලා හිටියේ,කන්න මොනවා හරි දෙයි කියලා බලන්න් හිටියේ දවස් 2 කින් කාලා නෑ😢
    කියලා කවුරු හරි කියයි 😹

    අඩෝ ඒ මම බන් මන් කොලු කාරයෙක් තමා අරූට කියලා ඇරගන්න බලන් හිටියේ