රෙද්ද කඩලයි තියෙන්නෙ ඕං
සිංහයා & ගෝරිල්ලා
ඔන්න එක වැහි බර දවසක දඩාර සයිස් ගෝරිල්ලෙක් ගහක් උඩට වෙලා ඉන්නවලු....මූ හෙන වලත්ත ගෝරිල්ලෙක්ලු....ඩයල් එක ඉන්න ගහ යටින් පොඩි ඇළ පාරක් ගලා බහිනවලු....මූ උදේ පාන්දර ඉදිච්ච කොස් මෙවුවා එකක් බලලා මෝල කර වෙලා තමා ඉඳලා තියෙන්නේ....
ඔන්න ඔහොම ඉන්න කොට කැළේ රජා,ඒ කියන්නේ සිංහයා ඇළ පාරට ආවලු බෝඹු කෝට්ටකුත් කටේ ගහගෙන....
ගෝරිල්ලා දැක්කලු සිංහයාව...සිංහයා ඉතින් ලස්සනයිනේ...කොණ්ඩෙත් ෂිහාන්ගේ වාගෙනේ....ඔන්න ගෝරිල්ල සිංහයව දැකලා හිතුනලු මුට නම් අද ටීක් ටීක් වැඩක් කරන්න ඕනේ කියලා...එහෙම හිතලා සිංහයා වතුර බොන්න නැමිච්ච ගමන් මූ පැන්නලු සිංහයගේ ඇඟට...පැනලා බහ් ගාලා සිංහයාගේ සරම කඩලා වැඩේට සෙට් උනාලු....
ඒවා කොහෙද මේ සිංහයා එක්ක...ඌ ජිම් එහෙම යන එකෙක්....
සිංහයාත් පුක ගසලා දාලා "මොන හුත්..." කියාගෙන පැන්නලු ඇළට....
බලද්දි ගෝරිල්ලා ඉන්නවලු කබරයා වාගේ ඔරවගෙන....දැන් සිංහයාට නහුතෙට නැගලලු....ඇයි යකෝ කැලේ රජාටත් පාරේ බැහැලා යන්න නෑනේ, මෙවුවා කරන්න ගෝරිල්ලෝ එනවානේ....සිංහයා ගෝරිල්ලට රෙවෙන බැල්මට් එකක් දාලා, කැඩිච්ච සරම වලාපට ගහගෙන "ඔහේ හිටු වේ*ගේ ගෝරිල්ලා" කියලා පැන්නලු ගෝරිල්ලගෙ ඇඟට....එන පොට හොඳ නැති නිසා ගෝරිල්ලත් පාතට වැටිලා තිබ්බ ෂෝට උස්සගෙන දුවන්න ගත්තලු....සිංහයෝ එපෝ කියලා.
දැන් ගෝරිල්ලා ඉස්සරහින් දුවනව....උගේ පිටිපස්සෙන් සිංහයා ඌ දන්න කුණුහරප ඔක්කොම කිය කිය පන්නනවා....
ගෝරිල්ලගේ ෆෝ වීල් නැහැනේ....ටික ටික සිංහයා ගෝරිල්ලාට ළං වෙනවා....
මෙහෙම යද්දි ගෝරිල්ලා දකිනවා කැලේ මැද්දේ තියෙන දඩයක්කාරයෙක්ගේ පුංචි පැල්පතක්...
මූ ෆුල් ඩම් එක දාලා,නොස් දාගෙන පැල්පතේ ලෑලි දොරත් කඩාගෙන ඇතුලට දිව්වලු....
පැල්පත ඇතුලේ දඩයක්කාරයා ඉන්නවලු ලංකාදීපෙ බල බල....හිතපල්ලකෝ තට්ට තනියම මහා කැලයක් මැද්දේ පත්තරේ බල බල ඉන්නකොට වහල තිබ්බ දොරත් කඩාගෙන දඩ සයිස් ගෝරිල්ලෙක් උගේ අහවල් එකත් කෙලින් කරගෙන ළඟට දුවගෙන ආවාම තියෙන සැප....
ඉතින් මේ මොන හෙනයක්ද පාත් උනේ කියලා බය වෙච්ච පාරට කලිසමේ අරවා ගිය දඩයක්කාරයා පැල්පතේ පිටිපස්සේ දොරත් කඩාගෙන දිව්වලු....
සිංහයා එක්ක දුවලා බේරෙන්න බැහැ කියලා තේරිච්ච ගෝරිල්ලා දඩයක්කාරයාගේ ෂර්ට් එකකුයි කලිසමකුයි ඇඳගෙන ලංකාදීපෙත් අතට අරන් වාඩි උනාලු....මූ දැන් ගැහි ගැහී පත්තරේ බලනවලු....දැන් සිංහයා ගෝරිල්ලාව හොයාගෙන පැල්පත ළඟට ආවලු....
ඇවිත් ඩීසන්ට් පිට දෙපලු වෙච්ච දොරට තට්ටු කරලා පැල්පත ඇතුලට ඔලුව දාලා දඩයක්කාරයා වගේ හිටපු ගෝරිල්ලාගෙන් ඇහුවලු " මචං මේ හරියෙන් ගෝරිල්ලෙක් යනවා දැක්කද ???" කියලා....හොඳටම බය වෙලා හිටපු ගෝරිල්ලාට වචන ටැපලිලා පත්තරෙන් මූණ වහගෙනම ඌ ඇහුවලු
" ආහ් මචං අර සිංහයෙක්ට පු* ඇරලා ගිය එකාද ??? " කියලා...
එක පාරටම සිංහයාගේ මූණ සුදුමැලි උණාලු....
ඊට පස්සේ සිංහයා අහනවලු " අම්මට සිරි...ඒක ඒ පොඩ්ඩට පත්තරේටත් ගිහින්ද ???" කියලා.
කරගන්නදෙයක් තියනවනං කරගන්න එකයි
පිටිසරබද ගමක ගොයිතැන්බත් කරගෙන ජීවිතේ ගෙවන ජෝඩුවක්ලු,දවසක්දා දෙන්න මොකද්දෝ කාරණේකට හොඳටම රණ්ඩුවුනාලු, රණ්ඩුවෙලා මරාගෙන දැන් දෙන්නට දෙන්න මුණ බලාගන්නෙවත් නැතුව දෙපැත්තට වෙලා ඉන්නවලු, රණ්ඩුවුනාට මොකද ගෙදර සාමාන්‍ය වැඩ කටයුතු කෙරෙන්නත් එපායැ,ඉතිං බිරිඳ එදා උදේට කිරිබතකුයි ලුණුමිරිසකුයි හදල මේසෙට බෙදල තියල...
කෑම බෙදලයි තියෙන්නෙ කනකෙනෙක් ඉන්නවනං කනඑකයි...
කියල එළියෙ ඉන්න මනුස්සයටත් ඇහෙන්න කිව්වම මනුස්සය ඇවිත් කාල එහෙම කුඹුරට ගියාලු,වැඩකරල දවල් ගෙදර ආපුවම ගෑනුකෙනා නාන්න වතුර ලිඳෙන් ඇදල දාල...
වතුර දාලයි තියෙන්නෙ නානකෙනෙක් ඉන්නවනං නාගන්න එකයි...
කිව්වම මනුස්සය නාගෙන ආවලු,ඔන්න ඔය විදියට දෙන්න ඇරගත්තත් ගෙදරදොර වැඩ කටයුතු සාමාන්‍ය ආකාරයට කෙරීගෙන යනවලු,දවල්ටත් රෑටත් ඒ විදියටම කටයුතු සිද්දවුනා තවම දෙන්න යාළුවෙලා නෑ,ඔන්න ඉතිං රෑ වුනා කාල බීල ඉවරවුනාට පස්සෙ නිදාගන්න එපැයි ගෑනු කෙනා ගිහිං පැදුර එලුවා...
පැදුර එලලයි තියෙන්නෙ නිදාගන්නකෙනෙක් ඉන්නවනං නිදාගන්න එකයි...
දැන් දෙන්න පැදුරෙ ඇලවෙලා නොකරකතා ඉන්නකොට නිදාගන්න ඉස්සෙල්ල තව එක රාජකාරියක් තියෙනව නේද කියල බිරිඳට මතක්වුණා මෙච්චර දේවල් කරල ඒකත් නොකිව්වොත් ලොකු අඩුපාඩුවක්නෙ කියල ඇයට හිතුණා...
රෙද්ද කඩලයි තියෙන්නෙ ඕං අපි දන්නෑ කරගන්නදෙයක් තියනවනං කරගන්න එකයි ...........
බයිසිකලය
මහාචාර්යවරු දෙන්නෙක් ඔන්න කැම්පස් එකකින් එළියට එනවලු කථාවක් දාගෙන... එයින් එක්කෙනෙක් අලුත්ම බයිසිකලයකුත් තල්ලු කරගෙන එනවලු... අනෙක් එක්කෙනා දැක්කලු මේ බයික් එක.. දැකලා කිව්වලු,
" ෂා අපූරු බයිසිකලයක් නෙ... ඒත් තමුසෙ බයිසිකල් පදින්න දන්නෙ නැහැ නේද...? .. ඉතින් ඇයි මේක ගත්තෙ...? "
"මේක මම ගත්තා නෙමෙයි ලොයිඩ්...!.. මේක මට ලැබුණා... !.. ඊයේ මම පාක් එකට වෙලා පොතක් කියව, කියව ඉන්නකොට, ඉටි රූපයක් වගේ ලස්සන කෙල්ලෙක් මේ බයිසිකලෙත් පැදගෙන එතනට ආවා... !"
"ඉතින්?"
"ඉතින් ඒ කෙල්ල බයිසිකලෙන් බැහැලා, බයිසිකලෙ ගහට හේත්තු කරළා, එයාගෙ ඇඳුම් සේරම ඇඟේ නූල් පටක් නැති වෙන කල් ගලවලා එතනම බිමට දැම්මා... දාලා අත් දෙකත් දෙපැත්තට විහිදුවලා මට කියාපි "ප්‍රොෆෙසර්ට ඕන දෙයක් මගෙන් ගන්න..!" කියලා....
එය ඇසූ අනෙක් මහාචාර්ය වරයා මෙසේ කීවේය...
"ඔව්.. කෙල්ලෙකුගෙ ඇඳුම් හෝ සෙරෙප්පු අරන් තමුසෙ මක් කරන්නද නේද..?.. මේක තමා හරි තේරීම...!"

Last edited: