යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඕවට තම්යි කියන්නේ ව්හින් දාගන්න තොප්පි කියලා.......
    හොඳ girl friend කෙනෙකුත් ඉඳල marry කරන්නත් කතා කරගෙන ඉන්නකොට මොන මගුලකටද ඔහොම එකක පැටළුනේ......
    වැරැද්ද තනිකරම ඌගෙ අතේ.....
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේවගේ සීන් දැන් නිතරම වෙනවා කියල තමා ආරංචිය. ෆේස්බුක් නිතරම එක එක කෙල්ලන්ගෙන් එනවා රික්වෙස්ට්.... සමහරක් ඒවා පිටරටින්. තවත් ඒවා ලංකාවේ එවුන්. මටත් දැනට අවුරුදු 3 කට විතර කලින් කෙල්ලෙක් මැසේජ් එවන්න ගත්තා ඉවරයක්‌ නැතිව එක එක දේවල් කරන්න කතාකරලා. ඒකි මගේ ලිස්ට් එකේ හිටියෙවත් නැතිව.... පස්සේ privacy උපරිමේටම හදල තමා නතරකරගත්තේ. ඒක නිසා ෆේස්බුක් වගේ සෝෂල් නෙට්වර්ක්ස් හරහා පරිස්සමින් වගකීමක් ඇතිව වැඩකරන්න ඕනෑ.
    :shocked::shocked::shocked::shocked::shocked:

    Rep +5
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    kataawa watina ekak unaata boru scene ekak wage

    kohe una seen ekakda ban me?

    meka aththa kathawakda bang :oo:

    මෙක ඩුබයි වල මගේ යලුවෙක්ට උන සීන් එකක් ලංකාවෙ මෙහෙමෙ දෙයක් අහල නැතිනිසා වෙන්න එති එහෙම හිතෙන්නෙ ...ඔය ඉතාම කෙටියෙන් කිව්වේ
     
    • Like
    Reactions: Tharixxx

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඉල්ලගෙන කාපු සීන් එකක් නේද..? මෙතන සම්පූර්ණ වැරැද්ද කොල්ලගෙ.. තමන්ට කෙල්ලෙකුත් ඉදලා මේ වගේ දේවල් කරන එක නම් චාටර්.. ඉතින් ඒකා අනිවා විදවිය යුතුමයි.. :yes: දැන්වත් හැදෙයිනෙ.. :D
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    තුන්වෙනි ශික්ෂාපදේ කඩකිරීමේ පලවිපාකය.. :angry: විහින් අමාරුවේ වැටෙන්නෙ.. ඔය වගේ දේවල් පරිස්සමෙන් කරනවට වැඩිය නොකරම හිටියනම් ඉවරයි..

    You must spread some Reputation around before giving it to කෝරලේමහත්තයා again.
     
    Last edited: