යාළුවේ-කියා-දෙනවද....
හිතට ඉගි කලා... හැගුමක්
ලෙංගතුව තියා........
නෙතට නෙත ගැටී දෙහදක...
මල් පිපී ගියා...........
ලංව හෙලන එක සුසුමක...
ජීවිතේ තියා...........
යාළුවේ කියා දෙනවද....
ආදරේ ඔයා...........
මිතුරු දම් තියා ඔබ ලග..
හිත දුරක ගියා.........
කෙලෙස කියන්නද ආලය....
දුරින් හිද ඔයා...........
හැන්දෑවට නුග සෙවනේ...
සිහිල ලග තියා........
ගීයකින් ඔබට කොදුරම්......
ආදරේ කියා........
දිස් දිදී අහස් කුස නැගි
හිරුගෙ ලග නැතී.......
සීතලේ රැයේ සරණා....
පුන් සදෙත් නැතී......
සදු වටා පිපී දිදුලන...
තරු ලගත් නැතී.......
ආදරේ හිතේ උතුරයි...
ඔයා දන් නැතී.............
දිලිසෙනා මැණික් මුතු සේ..
ඔපේ නොපෙනෙනා.........
නමුදු මිනි මුතුත් පරදන..
අගේ ගෙන එනා...........
කුළුදුලේ හිතේ පිපෙනා...
පෙම් මලක් වෙනා........
රත්තරන් ඔයා මගෙ ලග...
ජීවිතේ වුනා...............
ලෙංගතුව තියා........
නෙතට නෙත ගැටී දෙහදක...
මල් පිපී ගියා...........
ලංව හෙලන එක සුසුමක...
ජීවිතේ තියා...........
යාළුවේ කියා දෙනවද....
ආදරේ ඔයා...........
මිතුරු දම් තියා ඔබ ලග..
හිත දුරක ගියා.........
කෙලෙස කියන්නද ආලය....
දුරින් හිද ඔයා...........
හැන්දෑවට නුග සෙවනේ...
සිහිල ලග තියා........
ගීයකින් ඔබට කොදුරම්......
ආදරේ කියා........
දිස් දිදී අහස් කුස නැගි
හිරුගෙ ලග නැතී.......
සීතලේ රැයේ සරණා....
පුන් සදෙත් නැතී......
සදු වටා පිපී දිදුලන...
තරු ලගත් නැතී.......
ආදරේ හිතේ උතුරයි...
ඔයා දන් නැතී.............
දිලිසෙනා මැණික් මුතු සේ..
ඔපේ නොපෙනෙනා.........
නමුදු මිනි මුතුත් පරදන..
අගේ ගෙන එනා...........
කුළුදුලේ හිතේ පිපෙනා...
පෙම් මලක් වෙනා........
රත්තරන් ඔයා මගෙ ලග...
ජීවිතේ වුනා...............
බොසාගේ දුවට තවමත් ආදරය ප්‍රකාශ කර ගත නොහැකිව සොවින් තැවෙන ක්‍රේසි බඩී මැතිතුමාගේ ඉල්ලීමක් මත ලියන ලදී. 2014-04-28
Last edited:









හරියට නිකන් මං ලිව්වා වගේ..