යාළුවො ද මාළුවො ද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,489
    1,076
    113
    srilanka
    පින් පව් අනුව අපි කරලා තියෙන දේවල් වෙන්නෙ.


    හදහනෙන් කියන්න පුලුවන් යාලුවො ඉන්නවද කියල​
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    සහතික ඇත්ත. ඕනවට වඩා නොදන්න උන් එක්ක හිනාවෙන්න යන්න එපා. හිනාවෙලා පටන් අරන් ඇරල යන්න එන්නෙ දැන් ඉන්න ගොඩක් උන්. තමන්ට වඩා පහත් උන් නම් යාලුවෝ වගේ කරට අත දාගෙන යන්නම හොද නෑ. ඊට පස්සේ උන් අඩුපාඩු හොය හොය කපන්නම එනවා. මොකද උබල උන්ට වඩා අඩියක් හරි ඉස්සරහට ගිහින් නිසා උන්ගේ හිතේ තියෙන ඉරිසියාවට.බාස් කෙනෙක් ආවොත් වැඩක් කරන්න, උගන් වැඩේ අරන් යවපල්ලා. මචන්, බං කියල හැමනෙන්න යන්නෙ නැතුව. කරට ගත්තම බහුතරයක් උන් ඇරල යන්නේ

    :yes::yes::yes:
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අපෝ උඹ නම් හෙන කොලු කාරයෙක් බන්
    උඹේ වයසේ අනක් උන්ට තියෙන්නේ කෙල්ලෝ ගැන අවුල්
    උඹට තියෙන්නේ කොළු සීන් මයි
    මට මතකයි කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා උඹ කොල්ලෙක්ගේ අහවල් එකක් ගැන අහලා

    ඇත්තටම අතුල්ල අතුල්ල ඉන්නමද බන් ආස අහ්

    yaluwek gana dapu ත්‍රෙඩ් එක තොට තමයි කොලු සීන් වගේ පේන්නෙ දාර පොන්නයා.
    තොට මානසික ලෙඩක්
    තෝ ජාතක කරපු එකාපොන්නයෙක්
    තෝ ජාතක කරපු ගෑනිත් නපුංසකයෙක්
    ගෙදර ගිහින් ඒකිගෙ රෙද්ද උස්සල බලපන්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    oya wadiya yaluwo hoyanne nathuwa paduwe idapan..
    dan balapan elakiriye inne 2009 idan.. meke wath eka yaluwek innawada mata nane.. :rofl:
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    යාළුවො පැත්තෙනුත් මට හොඳ ලැබීමක් තිබුන. මට යාලුවෙක් සෙට් වෙනවා 4 වසරේදී, 1991. අපේ ගමේ ඉස්කොලෙමයි, තල්පාවිල. උන්ගේ ගෙවල් තිබුනේ කිලෝමීටරයක් විතර ඈත. ඒ කාලෙම මම උන්ගේ ගෙදර යන්න පුරුදු වුනා සෙල්ලම් කරන්න. පස්සේ ඒ හරියෙම යාළුවො ටිකක් සෙට් උනා, හය හත් දෙනෙක් විතර. ඒ යාළුකම අදටත් තියෙනවා. ඒ සෙට් එකේ 4 දෙනෙක් තාම එදා වගේම ඉන්නවා. අනිත් උන් තරහ නැහැ. ඒත් දුරස් වෙලා. මේ හේතුව නිසා මට කවදාවත් යාළුවො හොය හොය හිත නරක් කර ගන්න ඕන උනේ නෑ. පුදුම ලස්සන ළමා කාලයක් තිබුන. මම හිතන්නේ ඔතන අවුල එන්නේ එකිනෙකාට respect කරන්නෙ නැති උනාම. respect කියන්නේ වඳින්න කියල නෙවෙයි. එකෙක්ගේ තියෙන quality එකක් ගැන අනිත් උන්ගේ හිතේ අගය කිරීමක් තියෙන්න ඕන. ඒක හැදෙන්න කල් යනව. හැදෙනකන් ඉවසන් ඉන්න බැරි එවුන් හැලෙනවා.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මචං මම අතෑරපු උන්ට නම් ඕන තරම් චාන්ස් දුන්නා උන් ඒ විදිය මයි. වැඩක් නෑ හිතලා

    යාළුවො පැත්තෙනුත් මට හොඳ ලැබීමක් තිබුන. මට යාලුවෙක් සෙට් වෙනවා 4 වසරේදී, 1991. අපේ ගමේ ඉස්කොලෙමයි, තල්පාවිල. උන්ගේ ගෙවල් තිබුනේ කිලෝමීටරයක් විතර ඈත. ඒ කාලෙම මම උන්ගේ ගෙදර යන්න පුරුදු වුනා සෙල්ලම් කරන්න. පස්සේ ඒ හරියෙම යාළුවො ටිකක් සෙට් උනා, හය හත් දෙනෙක් විතර. ඒ යාළුකම අදටත් තියෙනවා. ඒ සෙට් එකේ 4 දෙනෙක් තාම එදා වගේම ඉන්නවා. අනිත් උන් තරහ නැහැ. ඒත් දුරස් වෙලා. මේ හේතුව නිසා මට කවදාවත් යාළුවො හොය හොය හිත නරක් කර ගන්න ඕන උනේ නෑ. පුදුම ලස්සන ළමා කාලයක් තිබුන. මම හිතන්නේ ඔතන අවුල එන්නේ එකිනෙකාට respect කරන්නෙ නැති උනාම. respect කියන්නේ වඳින්න කියල නෙවෙයි. එකෙක්ගේ තියෙන quality එකක් ගැන අනිත් උන්ගේ හිතේ අගය කිරීමක් තියෙන්න ඕන. ඒක හැදෙන්න කල් යනව. හැදෙනකන් ඉවසන් ඉන්න බැරි එවුන් හැලෙනවා.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    mama ahala thiyenawa samahara yaluwa apita pata gala set wenna past life scene hindalu
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113


    හැබැයි ආයෙත් උදව්වක් ඉල්ලන් එනවා.
    මම එතකොට මොනවා හරි සාධාරණ හේතුවක් නිසා ඒ උදව්ව කරන්න අපොහොසත් වෙනවා.එතකොට දාහක් කුණු කතා අහන්න වෙනවා
    *******

    උබ කවදාවත් පැන පැන උදවු කරන්න යන්න එපා. එතකොට අනිත් එකා හිතන්නෙ උබ බොක්කෙ යාළුවෙක් කියල නෙමෙයි. උබ ඌට හිතෙන හිතෙන පැත්තකට නවලා හිතේ හැටියට අරින්න පුළුවන් එකෙක් ගානට.
    *******

    අනික තමන්ගෙ තරමට වඩා පහත් එවුන් ආශ්‍රය කරපන් අතේ දුරින්.
    කරට අත දාන් මචං ලෙවල් එකට යන්න එපා.



    මගෙ අත්දැකීම් එක්ක උඹේ කතා ටික ගැළපෙනවා.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Apiita puluwan wena kam onii ekek laga idii ita passe apita mokada unee kiyalawath balanne neee borunam Sathiyak office noya nathara wela balanna ekek nikamata msg ekak dala ahanawada kiyala apii witharak nikan deegena Hitiyata Api gana hithanna ekek neee Matath hama ekama Epa wela thiyenne dan nam
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    yaluwek gana dapu ත්‍රෙඩ් එක තොට තමයි කොලු සීන් වගේ පේන්නෙ දාර පොන්නයා.
    තොට මානසික ලෙඩක්
    තෝ ජාතක කරපු එකාපොන්නයෙක්
    තෝ ජාතක කරපු ගෑනිත් නපුංසකයෙක්
    ගෙදර ගිහින් ඒකිගෙ රෙද්ද උස්සල බලපන්

    dakkane upasakaya wage inna ekage hithe tiyena padaththara gathi

    amma appa gena wagak ne

    kalakanni kolu karayo
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    uba methana awilla private arius cover karaganna meke rennepa,muu wadagath thread ekak dala thiyenne

    uba thamai methana kolu scene ekak adala aragena thiyenne,ubata thama mata hithenne amaruwa

    සිරාවට ම මචං මූ මානසික ලෙඩෙක් ද කොහෙද මම දාන දාන නූලෙ මූ ඇවිල්ලා ගේ කතා කියවනවා.
    මට හිතා ගන්න බෑ මූ මොන ජාතියෙ පොන්නයෙක් ද කියලා
    මහ එවුන් අහවල් එක කරද්දි ලොකු අවුලක් වෙලා මූ පොන්නයෙක් වෙලා
    මට මූ එක්ක ප්‍රයිවට් ඇරියස් එකක් තිබිලත් නෑ මූව මට ලොකුවට මීටර් වෙලත් නෑ කලින්.
     
    Last edited: