::..යාළුවෝ දාපු නම්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුක දිග ඉත්තෑවා
    ලකේ පුයිට්
    ජුන්ඩයියා
    ලෑටියා
    ලෑතරේ

    තව සර් කෙනෙක්ට නමක් දාලා තිබ්බා ටොපා කියලා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හෙට්ටි පුකා කියලා එකෙක් හිටියා.ඌ අදින්නේ කලිසම හිරට.පුක නිකන් අර ගෑනු යෝග පෑන්ට්ස් ඇන්දා වගේ.ඒක නිසා ඌට ඒ නම වැටුනේ.අනික උගේ නම චන්දන හෙට්ටිආරච්චි.:D
    :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Applied Maths උගන්නපු සර් කෙනෙක් හිටියා. පොරට කියන්නේ ඇපලා

    රිවස් කරද්දි අපේ ඉස්කෝලෙ ටීචර් කෙනෙකුගෙ කාර් එකට අපේ කොල්ලෙක් හැප්පුනා. ලොකු තුවාලයක් නැහැ. එදා ඉදන් ඒ ටීචර් "මගමරුවා"

    ඇවිදිනකොට දුවනව වගේ පේන සර් කෙනෙක් හිටියා. පොරට කිවුවෙ සොනික් කියල. රොබා්ටික්කා කියලත් සමහරු කිවුවා
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුහුලා

    වීටා, කොබා, පණුවා, සිඟාලයා, මහා සිංහලයා, දිත්තලා, ඇටමාරිස්, සියාතු, ගුරුලු ගෝමී, බුලත් හපයා,සීනි හාල්, සූප්පුවා, බෝනික්කී, සුදු පෑන්*, වද රෝසි, අක්කර පහ, පිට ලෑල්ල, තිත් මුවා, කුරුලු තොරණ්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගෙදර කෙසෙල් වත්තක් තිබුන කොල්ලෙක් හිටියා. ඌට කිවුවෙ ඇවරියා කියල

    සෑහෙන්න කොල්ලෝ ගොඩක් එක්ක යාලුවෙච්ච කෙල්ලෙක් හිටියා පහල පන්තිවල. ලස්සන කෙල්ල. නමුත් වටේ ගියා. ඉතින් ක්ලියෝපැට්රා තමයි නම
     
    Last edited:

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    කෙල්ලෙක් මට නමක් කිය කිය උන්න..
    දැන්ම ඒකිට නමක් "ගූබා" කියල.............:D
    දිගනම ඉස්සල්ලම දැම්මෙ
    වෙන එකෙක් පස්සෙ ඒක කෙටිකලේ ගූබා කියල..
    දිග නම ගූගොඩේ ගල් බනිස්..
    පස්සෙ කෙටිකලා ආයෙත් ජී බී කියල :P:P
     
    Last edited:

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    පුහුලා

    වීටා, කොබා, පණුවා, සිඟාලයා, මහා සිංහලයා, දිත්තලා, ඇටමාරිස්, සියාතු, ගුරුලු ගෝමී, බුලත් හපයා,සීනි හාල්, සූප්පුවා, බෝනික්කී, සුදු පෑන්*, වද රෝසි, අක්කර පහ, පිට ලෑල්ල, තිත් මුවා, කුරුලු තොරණ්

    patta oi
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තාර අජිත්
    ගස් ධර්මේ
    පිනා
    ගොතය
    ගෙම්බා

    තව තිබ්බ මතක නැහැ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පුහුලා

    වීටා, කොබා, පණුවා, සිඟාලයා, මහා සිංහලයා, දිත්තලා, ඇටමාරිස්, සියාතු, ගුරුලු ගෝමී, බුලත් හපයා,සීනි හාල්, සූප්පුවා, බෝනික්කී, සුදු පෑන්*, වද රෝසි, අක්කර පහ, පිට ලෑල්ල, තිත් මුවා, කුරුලු තොරණ්

    පුහුලෝ උබ දාලා තියෙන නම් ගොඩ :lol:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අපේ පංතියේ එකෙක් හිටියා... පංතියේදී ගණන් හදන්න දුන්නාම මිස් එනවා පේනකොට මූ බොරුවට ලියනවා , මකනවා මූට ගනන් හදන්න බෑ ..... අන්තිමට මූට කාඩ් එකක් ගැහුවා ලිය ලිය මක මක කියලා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපේ පංතියේ එකෙක් හිටියා... පංතියේදී ගණන් හදන්න දුන්නාම මිස් එනවා පේනකොට මූ බොරුවට ලියනවා , මකනවා මූට ගනන් හදන්න බෑ ..... අන්තිමට මූට කාඩ් එකක් ගැහුවා ලිය ලිය මක මක කියලා

    ලිය ලිය මක මක :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුහුලෝ උබ දාලා තියෙන නම් ගොඩ :lol:

    තව ගොඩක් තියේ.. ඉස්කෝල ගොඩක ගියානේ...
    කම්මැලි කමට ටිකයි ලිව්වේ සභ්‍යත්වය තියාගෙන :D
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    තව ගොඩක් තියේ.. ඉස්කෝල ගොඩක ගියානේ...
    කම්මැලි කමට ටිකයි ලිව්වේ සභ්‍යත්වය තියාගෙන :D

    ඉතුරු ටිකත් ලියමු :yes: