හෙට්ටි පුකා කියලා එකෙක් හිටියා.ඌ අදින්නේ කලිසම හිරට.පුක නිකන් අර ගෑනු යෝග පෑන්ට්ස් ඇන්දා වගේ.ඒක නිසා ඌට ඒ නම වැටුනේ.අනික උගේ නම චන්දන හෙට්ටිආරච්චි.![]()

පුහුලා
වීටා, කොබා, පණුවා, සිඟාලයා, මහා සිංහලයා, දිත්තලා, ඇටමාරිස්, සියාතු, ගුරුලු ගෝමී, බුලත් හපයා,සීනි හාල්, සූප්පුවා, බෝනික්කී, සුදු පෑන්*, වද රෝසි, අක්කර පහ, පිට ලෑල්ල, තිත් මුවා, කුරුලු තොරණ්
පුහුලා
වීටා, කොබා, පණුවා, සිඟාලයා, මහා සිංහලයා, දිත්තලා, ඇටමාරිස්, සියාතු, ගුරුලු ගෝමී, බුලත් හපයා,සීනි හාල්, සූප්පුවා, බෝනික්කී, සුදු පෑන්*, වද රෝසි, අක්කර පහ, පිට ලෑල්ල, තිත් මුවා, කුරුලු තොරණ්

අපේ පංතියේ එකෙක් හිටියා... පංතියේදී ගණන් හදන්න දුන්නාම මිස් එනවා පේනකොට මූ බොරුවට ලියනවා , මකනවා මූට ගනන් හදන්න බෑ ..... අන්තිමට මූට කාඩ් එකක් ගැහුවා ලිය ලිය මක මක කියලා

පුහුලෝ උබ දාලා තියෙන නම් ගොඩ![]()

තව ගොඩක් තියේ.. ඉස්කෝල ගොඩක ගියානේ...
කම්මැලි කමට ටිකයි ලිව්වේ සභ්‍යත්වය තියාගෙන