Questions යාළුවෝ Trip යද්දි මාව දාලා ගිහිල්ල අද අතටම මාට්ටු බන්

chameeracool

Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    දුක සැප බෙදාගත්තේ මාත් එක්ක බිස්නස් කරන්නේ එකට..
    අපි තුන්දෙනා විතරක් යද්දි සල්ලි එකට දාලා යනවා බන්...
    ඒත් කෙල්ලෝ එක්ක යද්දි Girlfriend එක්ක නෙවෙයි.. අදුරන කෙල්ලො එක්ක යද්දි මාව හලලා ගිහිල්ලා 2018 ඉදන් ( උන් මට දුක හිතෙයි කියලද මන්දා fb වත් photos දාලා තිබ්බේ නැහැ..) ඒත් අද උන් එක්ක ගියපු කෙල්ලො දෙන්නෙක්ගේ photos වල උන් trip ගියපු photos දැකලා මට මන් ගැනම දුක හිතුනා...
    කලකිරීමක් දැනුනා
    Trip 6,7 ක්ම මාව දාල ගිහිල්ලා
    😥😥😥😥
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,381
    41,373
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දුක සැප බෙදාගත්තේ මාත් එක්ක බිස්නස් කරන්නේ එකට..
    අපි තුන්දෙනා විතරක් යද්දි සල්ලි එකට දාලා යනවා බන්...
    ඒත් කෙල්ලෝ එක්ක යද්දි Girlfriend එක්ක නෙවෙයි.. අදුරන කෙල්ලො එක්ක යද්දි මාව හලලා ගිහිල්ලා 2018 ඉදන් ( උන් මට දුක හිතෙයි කියලද මන්දා fb වත් photos දාලා තිබ්බේ නැහැ..) ඒත් අද උන් එක්ක ගියපු කෙල්ලො දෙන්නෙක්ගේ photos වල උන් trip ගියපු photos දැකලා මට මන් ගැනම දුක හිතුනා...
    කලකිරීමක් දැනුනා
    Trip 6,7 ක්ම මාව දාල ගිහිල්ලා
    😥😥😥😥
    Linde penala athme change karaganin.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දුක සැප බෙදාගත්තේ මාත් එක්ක බිස්නස් කරන්නේ එකට..
    අපි තුන්දෙනා විතරක් යද්දි සල්ලි එකට දාලා යනවා බන්...
    ඒත් කෙල්ලෝ එක්ක යද්දි Girlfriend එක්ක නෙවෙයි.. අදුරන කෙල්ලො එක්ක යද්දි මාව හලලා ගිහිල්ලා 2018 ඉදන් ( උන් මට දුක හිතෙයි කියලද මන්දා fb වත් photos දාලා තිබ්බේ නැහැ..) ඒත් අද උන් එක්ක ගියපු කෙල්ලො දෙන්නෙක්ගේ photos වල උන් trip ගියපු photos දැකලා මට මන් ගැනම දුක හිතුනා...
    කලකිරීමක් දැනුනා
    Trip 6,7 ක්ම මාව දාල ගිහිල්ලා
    😥😥😥😥
    සතුටු වෙන්න මිත්‍ර ප්‍රතිරූපකයෝ කලින්ම හොයාගන්න පුලුවන් වුනාට
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama

    halanawanm halapn bn

    ඉස්සර යාලුවෝ දැන් ඊට එහා ගිහිලා බිස්නස් පාට්නස්ලා බන් ඒ හින්දා හලන්න බැහැ මටමයි පාඩු

    මේකම කලින් ත්‍රෙඩ් එකක් දාල තිබුන වගේ මතකයි. :unsure:
    Naa ban Dan Damme
    Mata athata ahuwuneth Dan paya 2kata kalin
    ------ Post added on Nov 19, 2021 at 5:46 PM
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    යාළුවො නම් එහෙම කරන්නේ නෑනේ බං. ඒ කියන්නේ උබ උන්ව යාළුවො හැටියට සැලකුවට උන් උබට එහෙම සලකලා නෑ. දුක් වෙන්න කලකිරෙන්න නෙවෙයි පුළුවන් නම් උඩ පැනලා නටලා සමරපන්. දැන්වත් උන්ගේ ඇත්ත චරිත උබට පේන්න සැලස්සුවට. කිසිම වෙනසක් නොපෙන්වා වෙනදා වගේම හිටපන් හැබැයි අතේ දුරින්. මම අනිත් උන් වෙනුවෙන් හිටියට මම වෙනුවෙන් ඉන්නේ මම විතරයි කියලා ඔලුවේ තියාගත්තම මේ ගමන යන්න හරි ලේසියි මචෝ. යාලුවන්ට උදව් කරලා මම ඉගෙන ගත්ත පාඩම් ඇහුවොත් උගත් පාඩම් කොමිසමත් කොර වෙනවා 😁😁 ඒනිසා උබේ ගමන උබ පලයන්. යාළුවෝ කියලා කට්ටියක් නෑ මචෝ. යාළුවෝ කියන්නේ සෙළවෙන මනසට 😁😁😁