Questions යාළුවෝ Trip යද්දි මාව දාලා ගිහිල්ල අද අතටම මාට්ටු බන්

chameeracool

Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    You may be an asshole or else very troublesome guy.
    If not a gay person squeezing balls of boys or poke finger into ass hole
    That's why they have dropped you.
    Don't blame them correct your mistakes.
    මගෙ එහෙම වරදක් නැහැ බන්
    මම දන්න විදිහට
    උන් කරන දේවල් ඔක්කොම මම කරනවා...
    මම කරන්නේ නැත්තේ බොන්නේ නැහැ... මට බිව්වම ගැස්ටික් හැදෙනවා ඒ හින්දා ඒත් ඒ වෙලාවට මමත් කයියක් ගහන් ඉන්නවා... කිසි අවුලක් නැතුව
    🤔🤔🤔🤔
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    Office yanne naa business karanne adurana Kello badala inne aluthen kello dennek yaluwooo widihata ashraya patan ganna Wei ban 🤔🤔🤔
    එහෙම උනත් මොකෝ උබටත් ආතල් කෙල්ලො දෙන්නටත් ආතල් යාලුවන්ට පොලව පලාගෙන යන්න හිතෙයි
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    මගෙ එහෙම වරදක් නැහැ බන්
    මම දන්න විදිහට
    උන් කරන දේවල් ඔක්කොම මම කරනවා...
    මම කරන්නේ නැත්තේ බොන්නේ නැහැ... මට බිව්වම ගැස්ටික් හැදෙනවා ඒ හින්දා ඒත් ඒ වෙලාවට මමත් කයියක් ගහන් ඉන්නවා... කිසි අවුලක් නැතුව
    🤔🤔🤔🤔
    Oya thiyenne machan reason eka. Uba friends kiyala asraya kalata uba nathi thena uba adiyakvath gahanne ne kiyala savuththuva danava athi. Athe durin hitapan machan.
     
    • Like
    Reactions: NRTG and kinkon

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,107
    23,333
    113
    මගෙ එහෙම වරදක් නැහැ බන්
    මම දන්න විදිහට
    උන් කරන දේවල් ඔක්කොම මම කරනවා...
    මම කරන්නේ නැත්තේ බොන්නේ නැහැ... මට බිව්වම ගැස්ටික් හැදෙනවා ඒ හින්දා ඒත් ඒ වෙලාවට මමත් කයියක් ගහන් ඉන්නවා... කිසි අවුලක් නැතුව
    🤔🤔🤔🤔
    If they drop you, you simply drop them. That's it, bro.
    Stop helping them at glance. Help but take some time to reach for the help.
    Simply demand yourself.
    If we overdo something people bargain our value and start to neglect.

    Just be an asshole and they will come behind you.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,414
    4,043
    113
    Yaluwo kiyala okunwa oniwata wada wishawasa karanna epa bn... Ammai Thaththai witharai wiswasa karanna puluwan. Hama ekama boruwak karanne :nerd: :yes:
     
    • Love
    Reactions: chameeracool

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    සරලව කිව්වොත් ඒ ට්‍රිප ගියපු කෙල්ලොන්ට උඹ සෙට් නැත්තම් ඕක වෙනවා බං. උන් අනිවා බර බරේ දානවා ෆිට් නැති එකෙක් ට්‍රිපට සෙට් වුනාම උන්ගේ නිදහස නැති වෙනවා කියලා. ඒක නිකන් සෙට් වෙන්නේ නැති යාලුවොත් එක්ක ට්‍රිප් යනවා වගේ වැඩක්. කොල්ලො වගේ නෙමෙයි කෙල්ලො දන්නවානේ කතන්දර ගොඩයි ඉතින්. කෙල්ලොත් උඹට ෆිට් නම් සුපිරියට ආන්න එහෙම වෙලා උඹව හලලා ගියා නම් වැඩේ වැරදියි.
     
    • Wow
    Reactions: chameeracool

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    උඹ උන් එක්ක බිස්නස් කරපන්,උන්ට පෙන්නපන් උන් ඇරෙන්න උඹට වෙනම ලයිෆ් එකකුත් තියෙනව කියල...එච්චරයි...උන්ට ඒ ගැන අහන්නත් බෑ නෙ...
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    උඹ උන් එක්ක බිස්නස් කරපන්,උන්ට පෙන්නපන් උන් ඇරෙන්න උඹට වෙනම ලයිෆ් එකකුත් තියෙනව කියල...එච්චරයි...උන්ට ඒ ගැන අහන්නත් බෑ නෙ...
    අනිවා මම ඒක කරනවා !
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    සරලව කිව්වොත් ඒ ට්‍රිප ගියපු කෙල්ලොන්ට උඹ සෙට් නැත්තම් ඕක වෙනවා බං. උන් අනිවා බර බරේ දානවා ෆිට් නැති එකෙක් ට්‍රිපට සෙට් වුනාම උන්ගේ නිදහස නැති වෙනවා කියලා.
    උන්ට මට කියලා යන්න තිබ්බා.
    බන් කෙල්ලො මාව කැපුව නම් එතනයි අවුල්.... නැත්නම් කෙල්ලො දැකපු ආශ්‍රය කරපු නැති එකෙක් නෙවෙයිනේ මන්

    Fuck Boy Be a man!!! Rent A Royal Enfield Go for ride Take some Stunning Pics ! Show Them On public! :frown::frown:
    Thanks bn
    ------ Post added on Nov 19, 2021 at 6:38 PM
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    උඹ උන් එක්ක බිස්නස් කරපන්,උන්ට පෙන්නපන් උන් ඇරෙන්න උඹට වෙනම ලයිෆ් එකකුත් තියෙනව කියල...එච්චරයි...උන්ට ඒ ගැන අහන්නත් බෑ නෙ...
    aniwa personal life ekak thiyaganin
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    aniwa personal life ekak thiyaganin
    අනිවා.ඔහොම උන් යාලුවො නෙවෙයි...තමන්ට පාඩු වෙන හින්දා බිස්නස් ටික විතරක් කරගෙන,පසනල් ලයිෆ් එක වෙනම අරන් ගියාම ප්‍රස්න අඩුයි.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දුක සැප බෙදාගත්තේ මාත් එක්ක බිස්නස් කරන්නේ එකට..
    අපි තුන්දෙනා විතරක් යද්දි සල්ලි එකට දාලා යනවා බන්...
    ඒත් කෙල්ලෝ එක්ක යද්දි Girlfriend එක්ක නෙවෙයි.. අදුරන කෙල්ලො එක්ක යද්දි මාව හලලා ගිහිල්ලා 2018 ඉදන් ( උන් මට දුක හිතෙයි කියලද මන්දා fb වත් photos දාලා තිබ්බේ නැහැ..) ඒත් අද උන් එක්ක ගියපු කෙල්ලො දෙන්නෙක්ගේ photos වල උන් trip ගියපු photos දැකලා මට මන් ගැනම දුක හිතුනා...
    කලකිරීමක් දැනුනා
    Trip 6,7 ක්ම මාව දාල ගිහිල්ලා
    😥😥😥😥

    mehemai bn api jiwthe godak welwata yaluwo kyl ashre krnne maluwo thama eka uba witharak neme godak aya karana mistake ekak bn

    hodama de jiwithe eka kalyana mithrayek tyganin marunath uba laga inna ekek anith ewun nam terumak na bn
     
    • Like
    Reactions: chameeracool