යාළුවනේ මට US Phone Number to Skype
මට ඕනේ US Phone Number එකකට එන කෝල් එකක් ස්කයිප් එකට හරි මොබයිල් එකට හරි ගන්න. US Phone Number පාවිච්චි කරනවනේ ඉබේ වෙරිෆයි කරන්න. මටත් ඒ වගේ දේකට තමයි මේක. හොද US Phone Number ගන්න තැනක් කියනවද?