යාළුව‍‍නේ මට US Phone Number to Skype

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    යාළුව‍‍නේ මට US Phone Number to Skype

    මට ඕනේ US Phone Number එකකට එන කෝල් එකක් ස්කයිප් එකට හරි මොබයිල් එකට හරි ගන්න. US Phone Number පාවිච්චි කරනවනේ ඉබේ වෙරිෆයි කරන්න. මටත් ඒ වගේ දේකට තමයි මේක. හොද US Phone Number ගන්න තැනක් කියනවද? :confused:
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    SMS forword karaganna one, US number ekata ena SMS eka skype ekata hari mobile ekata hari ganna one. pls help me.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය දෙකම skype වල තියනවනෙ. skype එකෙන්ම ගනින්.