මේවා දැක්කම දුක හිතෙනවා මචන්ලා. වෙන රටවල් වැඩ කරන්නෙ අනිත් රටවල් වලට කෙලවලා හරි තමන්ගෙ රට ගොඩ දාගන්න. මෙහෙ ගොබ්බයෝ හදන්නෙ තියන ආණ්ඩුව පෙරලන්නයි, බලේ ගත්තට පස්සෙ පුලුවන් තරම් හම්බ කරන්නයි විතරයි :no::no::no: