යැංකි මානව හිතවාදයට නොපෙනෙන යුදෙව් අලුගො

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
යැංකි මානව හිතවාදයට නොපෙනෙන යුදෙව් අලුගො

ශ්‍රී ලංකා හමුදාව ලොව දරුනුම ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව කරන ලද මෙහෙයුම් වලදී අපේ සහෝදර දෙමළ ජනතාවට හානි සිදුවිය හැකි යැයි කියමින් වැඩියෙන්ම කෑ ගසන්නට පටන් ගත්තේ එක්සත් ජනපදය සහ උන්ගේ අනෙක් සහචර චන්ඩි ටික බව රහසක් නොවේ. ලෝක ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිතවාදය ගැන කතාකරන මේ සුද්දන් රැල අපේ සහෝදර ජනතාව ගැන හොයා බලන එක කිසිම වරදක් මා දකින්නේ නැත. නමුත් උන්ට එසේ අපි ගැන තියා මේ ලෝකයේ සිදුවන කිසිදු දෙයක හරි වැරදි සොයන්නට සදාචාරාත්මක අයිතියක් නම් නැත.

ඇමරිකා එක්සත් ජනපදයේ හුරතල් යුදෙව්වන් මැද පෙරදිග අහිංසක පලස්තීන ජාතිකයන් දිනපතා අමු අමුවේ මරාදමද්දී බලා සිටින මේ පර සුද්දන් රැල අපේ රටේ වෙන දේවල් ගැන කථා කරන්නේ ඇදුම් ඇදගනද යන්න හිතා බැලිය යුතුය.

සුදු කොඩි ඔසවා යටත් වන බව ප්‍රකාශ කල සිවිල් වැසියන් ඉලක්ක කරගන සිවිල් ජනාවාස වලට බෝම්බ හෙලද්දී ඇමරිකාවේ හිවල් සුද්දන්ගේ හිත් උනු නොවන එක මට මහත් ප්‍රෙහේලිකාවකි. අද දින පමණක් යුදෙව් ආක්‍රමන හේතුවෙන් ලමුන් පමණක් 300කට අධික පිරිසක් මියගොස් ඇතත් හිලරි ක්ලින්ටන්ලා එක වචනයක්වත් ඒ පිලිබදව ප්‍රකාශ කර නැත.

සහන කදවුරු වල සිටින අපේ ජනතාව ගැන කිඹුල් කදුලු හෙලන මේ සුද්දන් රැල යුදෙව්වන් විසින් ඇතිකරන ලද යුද්දය නිසා මානසික ආබාද වලට ලක් වී ඇති සහ සියදිවි නසාගත් අහිංසකයන් ගැන වචනයක් වත් කතාකරන්නේ නැත.

ශිෂ්ඨසම්පන්න සමාජය ලංකාව ගැන අවදානයෙන් පසුවන බව මේ සුද්දන් පවසයි.

යුදෙව්වන් විසින් තමන්ගේ නිවාස විනාශ කිරීමට විරුද්දත්වය පල කිරීම හේතුව්න් අහිංසක පලස්තීනුවන්ගේ අතපය කැඩීම ගැහැනුන්ට පොලුමුගුරු වලින් පහරදීම යැංකි හිවලුන්ගේ ශිෂ්ඨ සමාජයේ ලක්ෂණ විය යුතුය.

උන් කියන විදියට අදින්න ඇදුමක් නැතුව කුසට ආහාරයක් නැතිව ඉන්න ජනතාවට පහසුකම් සැපයීම අශීෂ්ඨ වන අතර පිරිමි 10ක් පමණ වටවී ගැහැනියකට පහරදීම ශිෂ්ඨ සම්පන්නය.

මුන්ගේ ඊනියා මානවහිතවාදය වනාහී වෙන කිසිවක් නොව යැංකීන්ගේ හා උන්ගේ හුරතල් යුදෙව්වන්ගේ අලුගෝසුවාදය පෝෂණය කිරීම බව ඕනෑම ළදරුවකුට වටහා ගත හැක.


Read More
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
සහතික ඇත්ත. ඒ විතරක්ද? මේ දවස්වල ඇෆ්ගනිස්තානෙත් කොච්චර මිනී මරනවද? සුද්දොන්ගෙ ශෛලාසන උනු වෙන්නෙ කොටින්ට ගහනකොට තමයි.
 

gamiya

Member
Mar 7, 2008
336
2
0
සහතික ඇත්ත. ඒ විතරක්ද? මේ දවස්වල ඇෆ්ගනිස්තානෙත් කොච්චර මිනී මරනවද? සුද්දොන්ගෙ ශෛලාසන උනු වෙන්නෙ කොටින්ට ගහනකොට තමයි.
:yes::yes:
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සහතික ඇත්ත. ඒ විතරක්ද? මේ දවස්වල ඇෆ්ගනිස්තානෙත් කොච්චර මිනී මරනවද? සුද්දොන්ගෙ ශෛලාසන උනු වෙන්නෙ කොටින්ට ගහනකොට තමයි.

    :(:(:no:
     

    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    Munn seragema demawpiyanwa mathak wenawa machan

    මචන් මට වැඩියෙන්ම කේන්ති අරාබි හම පොරවගත්තු යැංකි සුල්තාන්ලයි රජවරු එක්කයි මචන් තමන්ගෙම මිනිස්සු මරද්දි උන් ඇස් නෑ වගේ ඉන්නවා ඇමරිකන් කාරයන්ගෙ $ වලට කෙල පෙරපෙර.

    මම documentary එකක videos දාලා ඇති මචන් blog එකේ ඒක බලපන් මචන්