යුක්තිය ඉල්ලනකොට ඇයි මෙ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    අන්න එහෙම බය කරලා තියාගන්න ඕන. එක කපුටෙක්ව මැරුවම අනිත් උනුත් බයවෙනවානෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    යුක්තිය උදෙසා කෑමොර දීමයි

    z_p-16-Power-02.jpg
     
    • Haha
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවා දානවද මන්ද එකේක තෙර්ඩ් , උබලට වෙන වැඩක් නැද්ද බන් බොරුවට අඩ අඩා ඉන්නව ඇරෙන්ඩ..🤣🤣🤣🤣🤣
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මොනවා දානවද මන්ද එකේක තෙර්ඩ් , උබලට වෙන වැඩක් නැද්ද බන් බොරුවට අඩ අඩා ඉන්නව ඇරෙන්ඩ..🤣🤣🤣🤣🤣

    පාස්කු return එන්නේ තැපෑලෙන්, දැනටම සිංහයෙක් (ලු) බලු වෙලා ඉන්නේ. තාම පටන් ගත්තා විතරයි, ගෑවුණු හැම එකටම විදවන්න වෙනවමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාස්කු return එන්නේ තැපෑලෙන්, දැනටම සිංහයෙක් (ලු) බලු වෙලා ඉන්නේ. තාම පටන් ගත්තා විතරයි, ගෑවුණු හැම එකටම විදවන්න වෙනවමයි.
    කියන මගුලක් කෙලින් කියපල්ල බන්,සරලයිනෙ