එහෙනම් අපෙන් පකක්ද අහන්නේ?උත්තර තියෙනවා......
හම් අදහස් දැනගන්න උත්තර ඇහුවෙ බන්. උඹ වගේ තුප්පහි ජාතක මෙකෙ ඉන්නවා කියල නොදැන.එහෙනම් අපෙන් පකක්ද අහන්නේ?
ඕක බොරුවක් තමා බන්යුක්තිය මෙහෙයුම අමු බොරුවක් ? අදහස් තියෙනවද? උත්තර තියෙනවා......
පට්ට සින් එකක් වෙලා. අපේ හසලක මාම කෙනෙක් ඇවිල්ලා කොලබ. පොර අර බැග් එකේ ඔක්කොම දාගෙන යන ඩයල් එකක්. පොර දත් මදින්නේ කුඩු වලින්. එක අර පැරකුම්බා වගේ එකෙක් නෙමේ සුදු පාට කුඩක්. හුකා නේද පොරව අල්ලලා දබුල්ලේදී . පොලිසියට ගෙනිහින් ප්‍රශ්න කරලා කුඩුවේ දාල. අර පැකට් එක රසායනාගාරයකට දාල චෙච්ක් කරන්න.බොරුවක් තමයි. ඔහොම මේ බස් වල පන්මලු වල කුඩු පැකට් හොයල ඕවා නවත්තන්න පුලුවන්නන් මොනව කරන්න බැරිද.
පාතාලෙ නවත්තපන්කො ඒවනෙ අවශ්‍ය දේවල්.
කුඩු ගහන්න ඕනෙ උන් කුඩු ගහන් ඉදියම අපිට මොකෝ.
බුද්දි අංශෙ ඉදපු පොරක් මට කිව්ව උන් කුඩු අල්ලගෙන කතා කරලා කිව්වෙ මුලින් ම MOD එකටලු. වෙන කාටවත් කිව්වෙ නැතිලු. එඋ උනාට දුමින්ද ඇවිල්ල උන්ට සල්ලි දීල උන්ව පිලිඅරන්.ඕක බොරුවක් තමා බන්
ප්‍රශ්නේ මේකේ ඉන්න උන් ඔක්කොම වගේ ඕක දනනවා. උබ දන්නේ අදද කියන එක
කොමද ඒ ගේම් එක. වැඩක් නැ මචන් කතා කරලාබුද්දි අංශෙ ඉදපු පොරක් මට කිව්ව උන් කුඩු අල්ලගෙන කතා කරලා කිව්වෙ මුලින් ම MOD එකටලු. වෙන කාටවත් කිව්වෙ නැතිලු. එඋ උනාට දුමින්ද ඇවිල්ල උන්ට සල්ලි දීල උන්ව පිලිඅරන්.
පස්සෙ මාරු කරලා දැම්ම සෙට් එක එකා එකා ගානෙ එක එක පැතිවලට
කුඩු අල්ලනව උන්ගෙ මහ් එවුන්ගෙ හැබිලිය අස්සෙ