Questions යුක්තිය මෙහ‍ෙයුම අමු බොරුවක් ? අදහස් තියෙනවද? උත්තර තියෙනවා......

kdsdon

Active member
  • Mar 4, 2009
    126
    56
    28
    යුක්තිය මෙහ‍ෙයුම අමු බොරුවක් ? අදහස් තියෙනවද? උත්තර තියෙනවා......
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යුක්තිය මෙහ‍ෙයුම අමු බොරුවක් ? අදහස් තියෙනවද? උත්තර තියෙනවා......
    ඕක බොරුවක් තමා බන්
    ප්‍රශ්නේ මේකේ ඉන්න උන් ඔක්කොම වගේ ඕක දනනවා. උබ දන්නේ අදද කියන එක
     
    • Like
    Reactions: Any.key and NaOH

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    බොරුවක් තමයි. ඔහොම මේ බස් වල පන්මලු වල කුඩු පැකට් හොයල ඕවා නවත්තන්න පුලුවන්නන් මොනව කරන්න බැරිද.
    පාතාලෙ නවත්තපන්කො ඒවනෙ අවශ්‍ය දේවල්.
    කුඩු ගහන්න ඕනෙ උන් කුඩු ගහන් ඉදියම අපිට මොකෝ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බොරුවක් තමයි. ඔහොම මේ බස් වල පන්මලු වල කුඩු පැකට් හොයල ඕවා නවත්තන්න පුලුවන්නන් මොනව කරන්න බැරිද.
    පාතාලෙ නවත්තපන්කො ඒවනෙ අවශ්‍ය දේවල්.
    කුඩු ගහන්න ඕනෙ උන් කුඩු ගහන් ඉදියම අපිට මොකෝ.
    පට්ට සින් එකක් වෙලා. අපේ හසලක මාම කෙනෙක් ඇවිල්ලා කොලබ. පොර අර බැග් එකේ ඔක්කොම දාගෙන යන ඩයල් එකක්. පොර දත් මදින්නේ කුඩු වලින්. එක අර පැරකුම්බා වගේ එකෙක් නෙමේ සුදු පාට කුඩක්. හුකා නේද පොරව අල්ලලා දබුල්ලේදී . පොලිසියට ගෙනිහින් ප්‍රශ්න කරලා කුඩුවේ දාල. අර පැකට් එක රසායනාගාරයකට දාල චෙච්ක් කරන්න.

    මොන පුකේ සින් ද බන්. කුඩු දැක්කම කියන්න පුළුවන් පොලිසියේ උන්ට දත් මදින එක අදුරන්න බැ . අපේ තාත්තට කෝල් කරලා පස්සේ ලොකු මාම කෝල් කරලා නිදහස් කරලා පොරව. පව් බන් අහිංසක මිනිස්සු. පොලිසියකට ගිහින් නැති මිනිස්සු එදා ඉදන්
     
    • Sad
    Reactions: Mr.dark and NaOH

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේ කුඩු ගහන කසිප්පු ගහන උන් අල්ලන් එනවා පොන්නයෝ.
    කෝ ඕව ගෙන්නන, බෙදාහරින එකේවත් ඇල්ලුවද?
     
    • Sad
    Reactions: HAneo

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    416380296_345628175069897_177741380534897175_n.jpg
     
    • Haha
    Reactions: Any.key

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,465
    6,335
    113
    ඕක බොරුවක් තමා බන්
    ප්‍රශ්නේ මේකේ ඉන්න උන් ඔක්කොම වගේ ඕක දනනවා. උබ දන්නේ අදද කියන එක
    බුද්දි අංශෙ ඉදපු පොරක් මට කිව්ව උන් කුඩු අල්ලගෙන කතා කරලා කිව්වෙ මුලින් ම MOD එකටලු. වෙන කාටවත් කිව්වෙ නැතිලු. එඋ උනාට දුමින්ද ඇවිල්ල උන්ට සල්ලි දීල උන්ව පිලිඅරන්.
    පස්සෙ මාරු කරලා දැම්ම සෙට් එක එකා එකා ගානෙ එක එක පැතිවලට
    කුඩු අල්ලනව උන්ගෙ මහ් එවුන්ගෙ හැබිලිය අස්සෙ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බුද්දි අංශෙ ඉදපු පොරක් මට කිව්ව උන් කුඩු අල්ලගෙන කතා කරලා කිව්වෙ මුලින් ම MOD එකටලු. වෙන කාටවත් කිව්වෙ නැතිලු. එඋ උනාට දුමින්ද ඇවිල්ල උන්ට සල්ලි දීල උන්ව පිලිඅරන්.
    පස්සෙ මාරු කරලා දැම්ම සෙට් එක එකා එකා ගානෙ එක එක පැතිවලට
    කුඩු අල්ලනව උන්ගෙ මහ් එවුන්ගෙ හැබිලිය අස්සෙ
    කොමද ඒ ගේම් එක. වැඩක් නැ මචන් කතා කරලා
    කඩුවෙලින් මෙහා ඉවරෙටම ඉවරයි. දුමින්දගේ පාලන පති වල පොලිසියෙන් පනින්නේ නැ
    අතුරුගිරියේ එහෙම පැත්තකට එන්නේ නැ පොලිසියෙන්
     
    • Sad
    Reactions: Mr.dark

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    Ape peththe kudu family ekak gewal hadala waahana aran supiriyatama hitiya, me langadi hena wisala 'katina festival' ekakuth thibba..eeye pereda unwa STF eken ewilla kudalan giya giyala news eka nam aawa..eeta passe monawa unaada danne nehe