මටත් හිතාගන්න බැරිව හිටියෙ ඇයි රුසියාව දැන් පරදින්නෙ කියලා.මම රුසියාවට සපෝර්ට් කරේ..ලංකාවේ කොමියුනිස්ට් ජෙප්පෝ නිසා දැන් නම් ඕකුන්ට කෙලම වෙලා යන්න ඕන..මොකද වැඩ බැරි ජෙප්පෝ චීනෙයි රුසියාවයි තමා උඩ තියන් කථා කරන්නේ..ජෙප්පෝ කියන්නේ කොයි වෙලෙත් රුසියාව , චීනය දෙස බලන්නලු..![]()

රුසියාව කමියුනිස්ට් රටක් නෙමේනෙ බ්‍රෝ..මම රුසියාවට සපෝර්ට් කරේ..ලංකාවේ කොමියුනිස්ට් ජෙප්පෝ නිසා දැන් නම් ඕකුන්ට කෙලම වෙලා යන්න ඕන..මොකද වැඩ බැරි ජෙප්පෝ චීනෙයි රුසියාවයි තමා උඩ තියන් කථා කරන්නේ..ජෙප්පෝ කියන්නේ කොයි වෙලෙත් රුසියාව , චීනය දෙස බලන්නලු..![]()

samahra wita meka puninage plan ekak wennath bari nane bun...caught off guard neh. resistance ekak nethuwa issarahata yanne kiyala news wala tibba. kohomat logistics gather karanna 2weeks wage yai. eta passe advance eka hold wenawa. eta passe tama battle eka. mona unat war time eke border eka protect karanna be kiyanna Putin joke eka wela inne.
mamath hithan hitiye Russia-Putin kiyanna maha kerumek kiyala. eth uta western alliance ekat ekka happenna amarui. allan inna puluwan but advance wenna amarui. meka Putin ge plan ekak nam aniwa Putin battalions 2-3 ready karanawa inland wala. dan Ukraine walin troops withdraw karanawa Kursk walata genna. ehama baladdi Ukraine plan eka success. onna balahan Ukraine walin withdraw kala hatiye, Ukraine wala offensice ekak patan gannawa F16 use karala.samahra wita meka puninage plan ekak wennath bari nane bun...
me wage battalion ekak gather karanakota aniwa intel enawa ban, meken wenne ukrain army eke danata ithuru wela inna hodama set ekak Russia athule isolate wechcha eka, oya aapu ekekwath apahu yanne na...
uba hithanawada machan, loke watenma game illana putina gonek wage wada karai kiyala..