යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    දැනුම නැත්තේ උබට ද මන්දා

    රුසියන් හා යුක්රේන් ඩිරෙක්ට් කන්ෆ්ලික්ට් එකට යුක්රේන් පැත්තෙන් වගේම රුසියන් පැත්තෙනුත් proxy පාට්නස්ලා.

    එතකොට කොයිම වෙලාවකත් proxy පාට්නස්ලා සපොට් කරලාට ෆුල් ස්කේල් එකෙන් අවියුද ⁣අයි මැන් පවර් එකයි දෙන්නැ කියලා තේරෙන්නේ නැතැයි. තමන්ගේ තියන එසන්ස් එක තුන්වැනි පාර්ශයට දෙන්න කවුරුත් ට්‍රැක නැ. දෙන්නේ ලිමිටඩ් ප්‍රමාණයක් විතරයි. ලංකාවේ යුද්දේට පහුකාලේ උදව් කරනවා කිව්ව එක රටක් හොදම අයුධ දුන්⁣නේ නැ. හදිසියට දුන්නෙත් යල්පැනපු, නැත්තම් කැලි ගලවපුවා.
    Ukrain F18 දෙද්දත්, එබ්‍රහම් දෙද්දිත්, චැලෙන්චර් දෙද්දිත් එහෙමයි. දුන්නත් වැඩක් නැ නිකං proxy එක තියාගන්න දෙන්නේ කියලා ගන්න එකත් දන්නවා.proxy බව තියාගන්න එක දෙපැත්තෙම ඉන්න උන්ට ඕනා. මේක බිස්නස් එකක් තියලා තේරෙන්නේ නැත්තේ උබේ යුද දැනුම අඩු නිසාද?

    Nato හා russia ඩිරෙක්ට් කන්ෆ්ලික්ට් එකක් ගිය දවසක උබ කියන පොයින්ට් එක හරි වෙනවා. තමා එහෙම දෙයක් නැ⁣ කියලා තේරෙන්නැත්තම් sorry.com

    ඔකේ අනිත් පැත්ත ගමු

    රුසියාව දවස් ගානෙන් අල්ලනවා කියලානේ පාරම් බැවෙ. ඉතින් උන්ට අවුරුදු කියක් ගියාද? ඇල්ලුවාද?

    සෙලෙන්ස්කි අවුල් නම්, ඌ ජෝකර් නම්, ukrain කාරයෝ ඌට කැමති නැත්තම් ඒකේ ⁣පොලිටිකල් ඇඩ්වාන්ටේජ් එකවත් ukrain වල rebel එකෙන් ගන්න බැරි තරම් රුසියන් පොලිටිකල් ප්ලැන් අසාර්ථක උනේ ඇයි???
    රුසියාවේ අභ්‍යන්තර හමුදා කැරැල්ලක් එන තැනට තල්ලු උනේ ඇයි?
    යුක්රේනට nato proxy නම්, so called යුධ විසේසඥයො කියන ඉරානය, උතුරු කොරියා වගේ රුත්ලස් proxy ඉදිද්දිත් උනුත් අවුරුදු 3ක් ලකා ගහන්නේ ඇයි?

    Proxy තේරුම් ගනින් පුලුලු මනසකින්.
    දෙපැත්තෙන්ම ආතල් එකක් අරන් ඉදපං.
    වද⁣වෙයන් රුසියාව යුක්රේන ගැන නෙවෙයි
    මුන්ට කඩේ ගිහින් කොහෙවත්නැති යුද්ධයක මැරෙන ලංකාවේ ගොන් හැත්ත ගැන.

    උඹට හොඳ දැනුමක් තියෙනව කියල තේරෙනව මචං... මට පොඩ්ඩක් කියපන්කො පල්ලෙහා ලිස්ට් එකෙන් හොඳම නොවන ආයුධ මොනවද කියල?
    https://en.wikipedia.org/wiki/List_of_military_aid_to_Ukraine_during_the_Russo-Ukrainian_War#:~:text=Since January 2022, mostly Western,to Ukraine from individual countries.

    හොඳම නොවන ආයුධ උනත් ඒවයින් යම් ප්‍රමානයකට හෝ ප්‍රයෝජනයක් තියෙනව නේද?
    රුසියාවට සවල්, බයිසිකල්, මාමයිට් බෝම්බවත් ඔය තරම් වෙන රටවල් වලින් හම්බුනේ නැහැ නේද?

    නේටෝ එකෙන් මෑන් පවර් එක දුන්න කියල මම කිව්වෙ නෑ

    රුසියාව දවස් ගානෙන් අල්ලනවා කියලානේ පාරම් බැවෙ. ඉතින් උන්ට අවුරුදු කියක් ගියාද? ඇල්ලුවාද?
    රුසියාව යුක්‍රේනෙ දවස් ගානකින් අල්ලනව කියල පාරම්බාපු තැනක් පෙන්නන්න

    සෙලෙන්ස්කි අවුල් නම්, ඌ ජෝකර් නම්, ukrain කාරයෝ ඌට කැමති නැත්තම් ඒකේ ⁣පොලිටිකල් ඇඩ්වාන්ටේජ් එකවත් ukrain වල rebel එකෙන් ගන්න බැරි තරම් රුසියන් පොලිටිකල් ප්ලැන් අසාර්ථක උනේ ඇයි???
    රුසියාවේ අභ්‍යන්තර හමුදා කැරැල්ලක් එන තැනට තල්ලු උනේ ඇයි?

    යුද්ධෙ ඇදෙන එකෙන් යුක්‍රේනෙට නේටෝ එකට තියෙන වාසි මොනවද?
    රටවල් වල අබ්යන්තර කැරලි ඇති කරල මිනී මරල හොරකං කරන එක ඇමරිකාවෙ ස්ටයිල් එකනෙ... අනිත් රටවල් එහෙම කරපු අවස්තා අඩුයි

    යුක්රේනට nato proxy නම්, so called යුධ විසේසඥයො කියන ඉරානය, උතුරු කොරියා වගේ රුත්ලස් proxy ඉදිද්දිත් උනුත් අවුරුදු 3ක් ලකා ගහන්නේ ඇයි?
    ඉරානය, උතුරු කොරියාව වගේ දහස් ගුනයක් නේටෝ එක ප්‍රබලයි නේද?

    Proxy තේරුම් ගනින් පුලුලු මනසකින්.
    දෙපැත්තෙන්ම ආතල් එකක් අරන් ඉදපං.
    වද⁣වෙයන් රුසියාව යුක්රේන ගැන නෙවෙයි
    මුන්ට කඩේ ගිහින් කොහෙවත්නැති යුද්ධයක මැරෙන ලංකාවේ ගොන් හැත්ත ගැන.

    මටනං කවුරු දින්නත් වැඩක් නෑ... ඔය යුද්ධෙ සහ අනිකුත් යුද්ධ ඇදෙන්න ඇදෙන්න ලෝකෙටම පාඩුයි, දෙපැත්තෙන්ම නිකරුනේ මිනිස්සු මැරෙනව

    මොන බයිල ගැහුවත් අවසාන ප්‍රතිපලය ඇමරිකාව ඇතුලු රටවල් 32ක් එකතු වෙලත් රෂියන් ආමි එක යුක්‍රේනෙන් එලව ගන්ඩ බැරි උනා කියන එක නේද?
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ehema elewwoth amarikaawe aayuda vikunnanne lankaawata da ?
    ee aauda wala improvements karanne ahasata wedi tiyala da ?
    cheeene soutafrica north corea vage ratawal busy karala tiyanda oone ne eewa karanne oomi gahala da ?
    ඒ කියන්නෙ ඇමරිකාව ජෝකර්ව රවට්ටනවද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    යුක්රේනට nato proxy නම්, so called යුධ විසේසඥයො කියන ඉරානය, උතුරු කොරියා වගේ රුත්ලස් proxy ඉදිද්දිත් උනුත් අවුරුදු 3ක් ලකා ගහන්නේ ඇයි?
    ඉරානය, උතුරු කොරියාව වගේ දහස් ගුනයක් නේටෝ එක ප්‍රබලයි නේද?

    mama nam oya anith scene danne naa,,habai NATO kiyanne ehema loku balawath ekak nemei neda
     
    • Like
    Reactions: Bitter Truth

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උඹේ කතාවෙන් තේරෙනව උඹට යුද්ධෙ ගැන වැඩිය දැනුමක් නෑ කියල... වැඩි විස්තර කියන්නෙ නැතුව සරල තර්කයක් කියන්නං...

    රුසියාව ඔච්චර දුර්වලනම් සහ ඇමරිකාව ඇතුලු නේටෝ එක ඔච්චර ප්‍රබලනම්, අවුරුදු දෙකහමාරක් තිස්සෙ රෂියන් ආමි එක යුක්‍රේනෙන් එලවගන්න බැරි ඇයි ඇමරිකාව ඇතුලු රටවල් 34ක මිලිටරි දැනුම, පලපුරුද්ද, සල්ලි, ආයුධ පාවිච්චි කරල?
    එහෙම කරාම ප්‍රොපිට් කො. ඇමරිකන් බජට් එකෙන් මිලිටරි එක පිටින් දාලා බිලියන් ගනන් ගිලින්න, අළුත් ආයුධ හදන්න ප්‍රොජෙක්ට් වලට බිලියන් ගනන් වෙන් කරන්න බැහැ සතුරා දුර්වලයි කියලා ඇමරිකන් ජනතාව දැනගත්තාම. ටැක්ස් ගෙවන උන්ගෙ සල්ලි සාධාරනිය කරණය කරන්න එපැයි. ඉතින් බිල්ලො මවලා ටැක්ස් වලින් බිලියන් ගනන් ගිලිනවා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    mama nam oya anith scene danne naa,,habai NATO kiyanne ehema loku balawath ekak nemei neda
    Canada Denmark Finland France Germany Italy Norway Poland Portugal Spain Sweden Türkiye United Kingdom United States

    එහෙම කරාම ප්‍රොපිට් කො. ඇමරිකන් බජට් එකෙන් මිලිටරි එක පිටින් දාලා බිලියන් ගනන් ගිලින්න, අළුත් ආයුධ හදන්න ප්‍රොජෙක්ට් වලට බිලියන් ගනන් වෙන් කරන්න බැහැ සතුරා දුර්වලයි කියලා ඇමරිකන් ජනතාව දැනගත්තාම. ටැක්ස් ගෙවන උන්ගෙ සල්ලි සාධාරනිය කරණය කරන්න එපැයි. ඉතින් බිල්ලො මවලා ටැක්ස් වලින් බිලියන් ගනන් ගිලිනවා.
    උඹ කියන්නෙ සල්ලි හම්බ කරන්න ඇමරිකාව නිකරුනේ ලක්ශ ගනන් මිනිස්සු මරනව කියල නේද ජෝකර්ව සහ ඇමරිකාවෙ මිනිස්සුන්ව රවට්ටල?
    ------ Post added on Aug 16, 2024 at 4:10 PM
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය දෙගොල්ලන්ගේම ටෙලිග්‍රෑම් channel බලනවා මම, ukraine නම් පිරිස් බලේ ලොකු නැතිවීමක එන්නේ. ජපානෙන් රොබෝලා ගේනවල හරි ඉන්න ගෑනු ටික දාලා හරි තමා ගහන්න වෙන්නේ ඉස්සරහට

    ලගදීම එළිපිට NATO එකට පිරිස් බලේ දෙන්න වෙනවා ukraine වලට. ඉන්න අන්තිම කොල්ලවත් මැරෙනකන් ද දන්නේ නැ උන් බලන් ඉන්නේ

    ගිය ඉරිදා 70k ඉශ්රායෙල් black water commando සෙට් එකක් මරලා තිබ්බා යේමන් වලට රිංගලා ගහන්න ගිහින්. රුසියාවේ සැටලයිට් එකකින් දැකලා යේමන් එවුන්ට කියලා අරුන් ambush වෙලා. ඔක්කොම මැරිලා, වීඩියෝ දාලා තියෙනවා දැන් internet එකට.

    ukraine පකයා කැරිම ලණුවක් කාලා ඉන්නේ. පව් මරුන කොල්ලෝ ටික.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    දැනුම නැත්තේ උබට ද මන්දා

    රුසියන් හා යුක්රේන් ඩිරෙක්ට් කන්ෆ්ලික්ට් එකට යුක්රේන් පැත්තෙන් වගේම රුසියන් පැත්තෙනුත් proxy පාට්නස්ලා.

    එතකොට කොයිම වෙලාවකත් proxy පාට්නස්ලා සපොට් කරලාට ෆුල් ස්කේල් එකෙන් අවියුද ⁣අයි මැන් පවර් එකයි දෙන්නැ කියලා තේරෙන්නේ නැතැයි. තමන්ගේ තියන එසන්ස් එක තුන්වැනි පාර්ශයට දෙන්න කවුරුත් ට්‍රැක නැ. දෙන්නේ ලිමිටඩ් ප්‍රමාණයක් විතරයි. ලංකාවේ යුද්දේට පහුකාලේ උදව් කරනවා කිව්ව එක රටක් හොදම අයුධ දුන්⁣නේ නැ. හදිසියට දුන්නෙත් යල්පැනපු, නැත්තම් කැලි ගලවපුවා.
    Ukrain F18 දෙද්දත්, එබ්‍රහම් දෙද්දිත්, චැලෙන්චර් දෙද්දිත් එහෙමයි. දුන්නත් වැඩක් නැ නිකං proxy එක තියාගන්න දෙන්නේ කියලා ගන්න එකත් දන්නවා.proxy බව තියාගන්න එක දෙපැත්තෙම ඉන්න උන්ට ඕනා. මේක බිස්නස් එකක් තියලා තේරෙන්නේ නැත්තේ උබේ යුද දැනුම අඩු නිසාද?

    Nato හා russia ඩිරෙක්ට් කන්ෆ්ලික්ට් එකක් ගිය දවසක උබ කියන පොයින්ට් එක හරි වෙනවා. තමා එහෙම දෙයක් නැ⁣ කියලා තේරෙන්නැත්තම් sorry.com

    ඔකේ අනිත් පැත්ත ගමු

    රුසියාව දවස් ගානෙන් අල්ලනවා කියලානේ පාරම් බැවෙ. ඉතින් උන්ට අවුරුදු කියක් ගියාද? ඇල්ලුවාද?

    සෙලෙන්ස්කි අවුල් නම්, ඌ ජෝකර් නම්, ukrain කාරයෝ ඌට කැමති නැත්තම් ඒකේ ⁣පොලිටිකල් ඇඩ්වාන්ටේජ් එකවත් ukrain වල rebel එකෙන් ගන්න බැරි තරම් රුසියන් පොලිටිකල් ප්ලැන් අසාර්ථක උනේ ඇයි???
    රුසියාවේ අභ්‍යන්තර හමුදා කැරැල්ලක් එන තැනට තල්ලු උනේ ඇයි?
    යුක්රේනට nato proxy නම්, so called යුධ විසේසඥයො කියන ඉරානය, උතුරු කොරියා වගේ රුත්ලස් proxy ඉදිද්දිත් උනුත් අවුරුදු 3ක් ලකා ගහන්නේ ඇයි?

    Proxy තේරුම් ගනින් පුලුලු මනසකින්.
    දෙපැත්තෙන්ම ආතල් එකක් අරන් ඉදපං.
    වද⁣වෙයන් රුසියාව යුක්රේන ගැන නෙවෙයි
    මුන්ට කඩේ ගිහින් කොහෙවත්නැති යුද්ධයක මැරෙන ලංකාවේ ගොන් හැත්ත ගැන.

    “Russia is fighting NATO.”

    “Are you serious?”

    “Yes, yes! Russia is fighting NATO.”

    “So how’s it going?”

    “Well, 70,000 Russian soldiers are dead. The missile stockpile has almost been depleted. A lot of equipment is damaged, blown up.”

    “And what about NATO?”

    “What about NATO? NATO hasn’t even arrived yet.”
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    —Kursk Incursion Story—

    1723809895147.png

    ⚡️Very interesting detail I've just noticed about Ukraine's invasion of Kursk region that might explain certain aspects of the operation.

    On 29 July, a week before the Ukrainian invasion of Kursk region the commander of the 80th Separate Air Assault Brigade of the Galician Airborne Assault Troops of the Ukrainian Armed Forces Emil Ishkulov was removed from his post for a dispute with the command.

    Initially it was claimed he would be appointed to a higher position.

    Earlier on the same day the commanders of the airborne assault battalions and companies of the 80th brigade recorded a video message in which they appealed to president Volodymyr Zelensky, commander-in-chief Oleksandr Syrsky and commander of the air assault forces Maksym Myrhorodskyi with a call to keep Ishkulov in his post.

    2 days later Ishkulov said that people were lied to about his promotion and he was removed because he refused to perform an unrealistic task. Ishkulov was told he probably needed a rest if he isn't prepared to carry out the tasks assigned to him.

    Ishkulov was removed for refusing to carry out an unrealistic task set by the commander-in-chief of the armed forces of Ukraine, Syrsky.

    ''The brigade is preparing for a difficult task. The brigade lacks electronic warfare (EW) systems, night vision devices and basic equipment to carry out this task. Commanders are told to weld ''Bushmasters'' with iron. When asked where to get iron or funds for this iron, they are told - I will say diplomatically - steal it. The brigade commander says that it is impossible to send a brigade without support on such a difficult task - as a result, the brigade commander is removed," the people's deputy Sofia Fedina said.

    Emil Ishkulov stressed that war and politics cannot be linked, as in this case. The serviceman hinted that for the command, the capture of the area is a "political event."

    Summary:

    The commander refused to take part in the invasion of Kursk region, calling the tasks unrealistic and stating that the goal of the invasion was a political motive, rather than military strategy.

    His soldiers are taking heavy losses in the past few days in Kursk region after initially overrunning Russian border guards and conscripts with no combat experience.

    Emil Ishkulov believed the operation in Kursk region was a PR stunt motivated by politics and refused to take part in it, knowing he would lead many of his soldiers to their eventual certain death.

    Now we wait to see what the operation leads to and how it ends.

    SOURCES: Ukrainian media from 29-31 July: Focus, Comments, Apostrophe.

    -Global thinker on X
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,464
    113
    ඕකේ දැන් අපේ ලොක්කන්ට අනුව මේ නේටෝ ප්ලෑනක් රුසියාව වම්ටන්න. උංගෙ බඩු සෑහෙන්ඩ කුඩු. උංගෙ මිනිස්සු සෑහෙන්ඩ ඩවුන්. දැන් මේ අවුරුද්දත් ඇදලා ලබන අවුරුද්දෙ නේටෝ රුසියාවට පන්න පන්න ගහයිද ?
     
    • Like
    Reactions: Naughtykolla48

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Canada Denmark Finland France Germany Italy Norway Poland Portugal Spain Sweden Türkiye United Kingdom United States

    උඹ කියන්නෙ සල්ලි හම්බ කරන්න ඇමරිකාව නිකරුනේ ලක්ශ ගනන් මිනිස්සු මරනව කියල නේද ජෝකර්ව සහ ඇමරිකාවෙ මිනිස්සුන්ව රවට්ටල?
    ------ Post added on Aug 16, 2024 at 4:10 PM

    Oya mona ratawal thibunath un gahanna yanne nane bn...
     
    • Like
    Reactions: Naughtykolla48

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මෝචරි පිරිලාලු බං.. හිහ් හිහ්.. මං හිතන්නේ ඒ පැත්තේ ගංවතුරක් හරි කොලරාව වගේ අසමජ්ජාති ලෙඩක් පැතිරෙන්ඩ ඇති.. ඉහි ඉහි.. :ROFLMAO: :ROFLMAO:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,906
    113
    ඒ කියන්නෙ ඇමරිකාව ජෝකර්ව රවට්ටනවද?
    dana hoo nodana rawattenawa
    oya yudde final out put eka wena ekak
    man kiyawapu vidiyata oya adaara deela tiyena unda expire wenna langa eewa
    expire unaa nam nikan ma vinaasa karanda wenawa battle ready da nadd hoyanna baa
    dan eka galen kurullo dennai
    dan sam maama unda hoo gaal ahadanawa
    anika yawapu yuda upa karanana meeta issela yuddekadi test noarapu eewa
    dan eewa tikath test kara ganna puluwan :D
    anik paththen cheeene busy wela rusia valata supoort eka denna dan unta tika kaalekata thaiwan amathakai
    pasne tiyenne israyel iran yudde ai auluwe kiyala
    samahara velaawata rusia valata suport eka dena nisa wenda puluwan dan eyaalata eyaalagema uddayak tiyenawa udaw karanda time na
    gedaratama avill kanata gahala yanawa vage eka eka ee rateedima marenawa so no time to help rusia
    cheene kapati cheene yuddekata enne na mona ratak ekkawath aawoth un kanawa nathi wenda unta yudda athdakeem naa kohomawath
    man dakka unge main rifal ekath fail kiyala kiyanawa
     
    ඒ කියන්නෙ ඇමරිකාව හෙන බලු වැඩක්නෙ කරන්නෙ ලක්ෂ ගානක් ජීවිත, දේපල විනාස කරල? රුසියාව යුක්‍රේනෙට ගහන එක හරි නේද?
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,906
    113
    ඒ කියන්නෙ ඇමරිකාව හෙන බලු වැඩක්නෙ කරන්නෙ ලක්ෂ ගානක් ජීවිත, දේපල විනාස කරල? රුසියාව යුක්‍රේනෙට ගහන එක හරි නේද?
    patan gaththe rusiyawa needa ?
    ukrain NATO eke saamagikathwaya ganda yanawa kiyala
    passe ne udaw dunne
    yati aramuna eeka wenda athi :D