BBC leftist woke garbage.BBC හොදයි ඒත් මිදී. The sun නම් පට්ට. තව අර යූටියුබ් චැනල් එකක් තියෙන්නේ යූක්‍රේන පයලට් කෙනෙක් කරන. අන්න පට්ට චැනල් එක. දැන් දෙපාරක් විතර මොස්කව් ම ඇල්ලුවා ඒකේ
AFP middle ground, news reporting without opinions
BBC leftist woke garbage.BBC හොදයි ඒත් මිදී. The sun නම් පට්ට. තව අර යූටියුබ් චැනල් එකක් තියෙන්නේ යූක්‍රේන පයලට් කෙනෙක් කරන. අන්න පට්ට චැනල් එක. දැන් දෙපාරක් විතර මොස්කව් ම ඇල්ලුවා ඒකේ
FSB (SP. Ops) රුසියානු විශේෂ හමුදා කණ්ඩයක 200ක් පමණ රහස් නිවස්නයක් තුල වැදගත් මිලිටරි සාකච්චාවක..![]()
ඕකුන්ට ඔය කියන තරම් ලබ්බක් නෑ. ඉස්සර කාලෙට හොඳයි උන්ගේ තාක්ෂණය. දැන් යුද්ධ කරන විදිය වෙනස්. ඒක තමයි උන්ගේ ටැංකි කුඩු පට්ටම් වෙන්න එළියට දාපුවම. අන්තිමට උන්ට උන්ගේ පරණ යුද්ධ ටැංකිත් එළියට දාන්න වුණා. බටහිර හීනා වුණා ඒවා එළියට දාද්දී. හොඳම ඒවා ටික කුඩු උනාට පස්සේ පරණ මගුල් එළියට දාලා වැඩක් තියෙනවා ද ? උන් අලුතෙන්ම හදපු ෆයිටර් ජෙට් එකත් වැඩිය පාවිච්චි කරන්නේ නෑ බයට. එකක් හරි වැටුනොත් උන්ගෙ බොරු ලීක් වෙනවා. එකට ඇමරිකන් උන් ස්ටෙල්ත් කිව්වොත් ස්ටෙල්ත්, මිසයිලයක් ගැහුවත් තැනට තිතට. බලපං ඇමරිකන් වෙපන් ඊශ්‍රායල් වල පෙන්වන වැඩ![]()
උඹ ඉන්නෙ පැරලල් යුනිව'ස් එකකද?![]()
එහෙ රුසියාව කියන්නෙ මෙහෙ මාලදිවයිනටද?![]()
උඹේ කතාවෙන් තේරෙනව උඹට යුද්ධෙ ගැන වැඩිය දැනුමක් නෑ කියල... වැඩි විස්තර කියන්නෙ නැතුව සරල තර්කයක් කියන්නං...ඕකුන්ට ඔය කියන තරම් ලබ්බක් නෑ. ඉස්සර කාලෙට හොඳයි උන්ගේ තාක්ෂණය. දැන් යුද්ධ කරන විදිය වෙනස්. ඒක තමයි උන්ගේ ටැංකි කුඩු පට්ටම් වෙන්න එළියට දාපුවම. අන්තිමට උන්ට උන්ගේ පරණ යුද්ධ ටැංකිත් එළියට දාන්න වුණා. බටහිර හීනා වුණා ඒවා එළියට දාද්දී. හොඳම ඒවා ටික කුඩු උනාට පස්සේ පරණ මගුල් එළියට දාලා වැඩක් තියෙනවා ද ? උන් අලුතෙන්ම හදපු ෆයිටර් ජෙට් එකත් වැඩිය පාවිච්චි කරන්නේ නෑ බයට. එකක් හරි වැටුනොත් උන්ගෙ බොරු ලීක් වෙනවා. එකට ඇමරිකන් උන් ස්ටෙල්ත් කිව්වොත් ස්ටෙල්ත්, මිසයිලයක් ගැහුවත් තැනට තිතට. බලපං ඇමරිකන් වෙපන් ඊශ්‍රායල් වල පෙන්වන වැඩ
දැනුම නැත්තේ උබට ද මන්දාඋඹේ කතාවෙන් තේරෙනව උඹට යුද්ධෙ ගැන වැඩිය දැනුමක් නෑ කියල... වැඩි විස්තර කියන්නෙ නැතුව සරල තර්කයක් කියන්නං...
රුසියන් හා යුක්රේන් ඩිරෙක්ට් කන්ෆ්ලික්ට් එකට යුක්රේන් පැත්තෙන් වගේම රුසියන් පැත්තෙනුත් proxy පාට්නස්ලා.රුසියාව ඔච්චර දුර්වලනම් සහ ඇමරිකාව ඇතුලු නේටෝ එක ඔච්චර ප්‍රබලනම්, අවුරුදු දෙකහමාරක් තිස්සෙ රෂියන් ආමි එක යුක්‍රේනෙන් එලවගන්න බැරි ඇයි ඇමරිකාව ඇතුලු රටවල් 34ක මිලිටරි දැනුම, පලපුරුද්ද, සල්ලි, ආයුධ පාවිච්චි කරල?
ehema elewwoth amarikaawe aayuda vikunnanne lankaawata da ?උඹේ කතාවෙන් තේරෙනව උඹට යුද්ධෙ ගැන වැඩිය දැනුමක් නෑ කියල... වැඩි විස්තර කියන්නෙ නැතුව සරල තර්කයක් කියන්නං...
රුසියාව ඔච්චර දුර්වලනම් සහ ඇමරිකාව ඇතුලු නේටෝ එක ඔච්චර ප්‍රබලනම්, අවුරුදු දෙකහමාරක් තිස්සෙ රෂියන් ආමි එක යුක්‍රේනෙන් එලවගන්න බැරි ඇයි ඇමරිකාව ඇතුලු රටවල් 34ක මිලිටරි දැනුම, පලපුරුද්ද, සල්ලි, ආයුධ පාවිච්චි කරල?