යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මෝචරි පිරිලාලු බං.. හිහ් හිහ්.. මං හිතන්නේ ඒ පැත්තේ ගංවතුරක් හරි කොලරාව වගේ අසමජ්ජාති ලෙඩක් පැතිරෙන්ඩ ඇති.. ඉහි ඉහි.. :ROFLMAO: :ROFLMAO:

    අම්මට සිරි කිව්වලු HIMARS ඇටෑක් එකක්! කොන්වොයි එකේ 400ක් විතර ඉඳලා! 400ක් බාබකිව් වෙලා තුවක්කුව ගන්නත් කලින්! :oops:

    ගෙදරට පැනල *කේ ඇරියා වගේ බන්ස්! පුටින්ට දිවි නහගන්නයි වෙන්නේ. වස ලැජ්ජාව!
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඔය දෙගොල්ලන්ගේම ටෙලිග්‍රෑම් channel බලනවා මම, ukraine නම් පිරිස් බලේ ලොකු නැතිවීමක එන්නේ. ජපානෙන් රොබෝලා ගේනවල හරි ඉන්න ගෑනු ටික දාලා හරි තමා ගහන්න වෙන්නේ ඉස්සරහට

    ලගදීම එළිපිට NATO එකට පිරිස් බලේ දෙන්න වෙනවා ukraine වලට. ඉන්න අන්තිම කොල්ලවත් මැරෙනකන් ද දන්නේ නැ උන් බලන් ඉන්නේ

    ගිය ඉරිදා 70k ඉශ්රායෙල් black water commando සෙට් එකක් මරලා තිබ්බා යේමන් වලට රිංගලා ගහන්න ගිහින්. රුසියාවේ සැටලයිට් එකකින් දැකලා යේමන් එවුන්ට කියලා අරුන් ambush වෙලා. ඔක්කොම මැරිලා, වීඩියෝ දාලා තියෙනවා දැන් internet එකට.

    ukraine පකයා කැරිම ලණුවක් කාලා ඉන්නේ. පව් මරුන කොල්ලෝ ටික.
    Group links please
     
    • Like
    Reactions: wissnshaftler

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මොකද්ද යටි අරමුන? :D
    කාගේ දරුවොද බං මේ? යකෝ ගූගල් ගිහින් සර්ච් කරපංකො "යුක්‍රේන් වෝ එක්ස්ප්ලේන්ඩ්" කියලා.
    ඇමරිකාව හරි නෝටි, රුසියාව යුක්‍රේනෙට ගහන එක හරි "වගේ මෝඩ කතා නොකිය ගිහින් බලපන්, මේක පටන් ගත්තේ රුසියාව 2014 යුක්‍රේන් වල ක්‍රිමියා රීජන් එක අල්ලගෙන. ඊට කලින් ඉඳලා ඩොන්බාස් වල ඉන්න ප්‍රෝ රශියන් බෙදුම්වාදීන්ට රුසියාව උදව් කලා. 🤦
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    කාගේ දරුවොද බං මේ? යකෝ ගූගල් ගිහින් සර්ච් කරපංකො "යුක්‍රේන් වෝ එක්ස්ප්ලේන්ඩ්" කියලා.
    ඇමරිකාව හරි නෝටි, රුසියාව යුක්‍රේනෙට ගහන එක හරි "වගේ මෝඩ කතා නොකිය ගිහින් බලපන්, මේක පටන් ගත්තේ රුසියාව 2014 යුක්‍රේන් වල ක්‍රිමියා රීජන් එක අල්ලගෙන. ඊට කලින් ඉඳලා ඩොන්බාස් වල ඉන්න ප්‍රෝ රශියන් බෙදුම්වාදීන්ට රුසියාව උදව් කලා. 🤦

    ඊටත් කලින් යුක්‍රේන් වල උන් ඩොන්බාස් වල සිවිල් උන් මරපු ඒවත් හොයල බලපන්.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ගිය ඉරිදා 70k ඉශ්රායෙල් black water commando සෙට් එකක් මරලා තිබ්බා යේමන් වලට රිංගලා ගහන්න ගිහින්. රුසියාවේ සැටලයිට් එකකින් දැකලා යේමන් එවුන්ට කියලා අරුන් ambush වෙලා. ඔක්කොම මැරිලා, වීඩියෝ දාලා තියෙනවා දැන් internet එකට.
    මේ ප්‍රවෘත්තිය සනාත කරන්න පින්තූර හෝ විඩියෝ මට හොයා ගන්න බැරි වුනා. එකම විඩියෝ එක වෙනත් සිද්දියක් සම්බන්දයෙන් කලින් පලවු එකක් (Ambush by Azawad and (JNIM) against Wagner and Malian forces)
    Link
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    මේ ප්‍රවෘත්තිය සනාත කරන්න පින්තූර හෝ විඩියෝ මට හොයා ගන්න බැරි වුනා. එකම විඩියෝ එක වෙනත් සිද්දියක් සම්බන්දයෙන් කලින් පලවු එකක් (Ambush by Azawad and (JNIM) against Wagner and Malian forces)
    Link
    Again these doesnt get reported in MSM (Obviously)..

    https://www.turkiyetoday.com/region...s-american-legionaries-killed-in-yemen-38381/
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    කාගේ දරුවොද බං මේ? යකෝ ගූගල් ගිහින් සර්ච් කරපංකො "යුක්‍රේන් වෝ එක්ස්ප්ලේන්ඩ්" කියලා.
    ඇමරිකාව හරි නෝටි, රුසියාව යුක්‍රේනෙට ගහන එක හරි "වගේ මෝඩ කතා නොකිය ගිහින් බලපන්, මේක පටන් ගත්තේ රුසියාව 2014 යුක්‍රේන් වල ක්‍රිමියා රීජන් එක අල්ලගෙන. ඊට කලින් ඉඳලා ඩොන්බාස් වල ඉන්න ප්‍රෝ රශියන් බෙදුම්වාදීන්ට රුසියාව උදව් කලා. 🤦
    Russia involve une euromaidan nisa. Ukrainian ewun ethnic russian unwa ehema ho gala maruwa. Un awe first Donbass unwa protect karanna. Little green mens. Crimea allagaththe eka thamay unge black sea main base eka. Aragala karayo government eka elewwama un awe unge assets tike beraganna.

    Nuland gani thamay okkoma awulawala awe.

    Crimea kiyanne russian region ekak. Kruchev Karaya thamay gift ekata eka Ukrainian SSR ekata deela thibbe. Eth nuland gani awilla awulawanakam eke awulak une na degollantama
    ------ Post added on Aug 16, 2024 at 8:27 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කාගේ දරුවොද බං මේ? යකෝ ගූගල් ගිහින් සර්ච් කරපංකො "යුක්‍රේන් වෝ එක්ස්ප්ලේන්ඩ්" කියලා.
    ඇමරිකාව හරි නෝටි, රුසියාව යුක්‍රේනෙට ගහන එක හරි "වගේ මෝඩ කතා නොකිය ගිහින් බලපන්, මේක පටන් ගත්තේ රුසියාව 2014 යුක්‍රේන් වල ක්‍රිමියා රීජන් එක අල්ලගෙන. ඊට කලින් ඉඳලා ඩොන්බාස් වල ඉන්න ප්‍රෝ රශියන් බෙදුම්වාදීන්ට රුසියාව උදව් කලා. 🤦
    උඹට රිප්ලයි දාන්ඩ යන කාලෙ අපරාදෙ බං
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    Russia involve une euromaidan nisa. Ukrainian ewun ethnic russian unwa ehema ho gala maruwa. Un awe first Donbass unwa protect karanna. Little green mens. Crimea allagaththe eka thamay unge black sea main base eka. Aragala karayo government eka elewwama un awe unge assets tike beraganna.

    Nuland gani thamay okkoma awulawala awe.

    Crimea kiyanne russian region ekak. Kruchev Karaya thamay gift ekata eka Ukrainian SSR ekata deela thibbe. Eth nuland gani awilla awulawanakam eke awulak une na degollantama
    ------ Post added on Aug 16, 2024 at 8:27 PM
    Waste of time explaining.. 🥴
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    me teligram channel ekak tibba
    mee war eka patan gatta gaman vage wechcha siddiyak russin kaarao tikak ukrain set ekak ata ambush ekak denawa ukrain un ge kaali na anna ee viedio eka tiyenawa nam daanda ko
    2023 එකක් නම් තියෙනවා
     
    • Like
    Reactions: Bitter Truth

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ ප්‍රවෘත්තිය සනාත කරන්න පින්තූර හෝ විඩියෝ මට හොයා ගන්න බැරි වුනා. එකම විඩියෝ එක වෙනත් සිද්දියක් සම්බන්දයෙන් කලින් පලවු එකක් (Ambush by Azawad and (JNIM) against Wagner and Malian forces)
    Link

    Me Video eka thama share wela thiyenne. wade hari. matath sakayak thibba me gana. mokada main channel ekakawath dala thibbe na seen eka. meka confirm karana news link ekak thiyenawada
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    caught off guard neh. resistance ekak nethuwa issarahata yanne kiyala news wala tibba. kohomat logistics gather karanna 2weeks wage yai. eta passe advance eka hold wenawa. eta passe tama battle eka. mona unat war time eke border eka protect karanna be kiyanna Putin joke eka wela inne.
    ජානක පෙරේරා ගේ වගේ ගේමක් දුන්න ද කියලා කියන්නත් බැහැ බන්
     
    • Wow
    Reactions: Bitter Truth

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    වැලිඔය?
    ඔව් ඇතුලට අරගෙන යුක්රේන් කාරයන්ට හොටල් කෑමක් දුන්නා ද කියන්නත් බැහැ
    මොකෝ යුක්රේන් කාරයො හෙන ගානක් මරලා දාලා රුසියාව ඇතුලේ