යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බොරු කියන්න ඵපා ජෙප්පා..යුක්‍රේන් හමුදාවේ 12000ක් රුසියාව අැතුලේ ඉන්නේ..😼😼😼
    ඉක්මනට රුසියාවට ගිහින් පුටිංට කලිසම පාත් කරපන් ලොඳ වල්ලෝ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සමහර කිරි යුද විස්ලේසකයොනම් ඒ කාලෙ කිවුවෙ පුටින් දවස් තුනෙන් ඕක ඉවර කරනව කියල :rofl:
     
    • Love
    Reactions: ex-muslim Ahmed

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    After two years of dancing to the Russian tune, looks like Ukraine finally snatched the most important thing in warfare "The initiative". I hope they use it properly.
    a wise man once said;
    “Strategy without tactics is the slowest route to victory. Tactics without strategy are the noise before defeat.”
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,219
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හපොයි!! පප්පා ගමම රුසියාවට ඇවිත් වගේ. උන්නත් දාහයි මළත් දාහයි කියලා නෙලනව නේද.
    මුං මෙහේ එකා දෙන්නා අල්ලගත්ත ඒව පෙන්නනවා සූ ගාල සෙනග නෙලද්දී. දෙකින් එකක් ඉවරවෙන්න යන්නේ
    😐
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    Me Indian channel nan Thanikara wikunan kanewa war eka…click bait titles dada..athuleta giyahama athi labbak na
    Intel Slava Z witharai hari haman update ekak tiyenne anith eka Dima ge channel eka.. un balance danawa..

    හපොයි!! පප්පා ගමම රුසියාවට ඇවිත් වගේ. උන්නත් දාහයි මළත් දාහයි කියලා නෙලනව නේද.
    මුං මෙහේ එකා දෙන්නා අල්ලගත්ත ඒව පෙන්නනවා සූ ගාල සෙනග නෙලද්දී. දෙකින් එකක් ඉවරවෙන්න යන්නේ
    😐
    Its about time.. no air cover no backups coming, no supplies.. it’s sucide mission done for PR stunt.. Ukr unge Donetsk kela wenna yanne..
    ------ Post added on Aug 17, 2024 at 9:04 PM
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    හපොයි!! පප්පා ගමම රුසියාවට ඇවිත් වගේ. උන්නත් දාහයි මළත් දාහයි කියලා නෙලනව නේද.
    මුං මෙහේ එකා දෙන්නා අල්ලගත්ත ඒව පෙන්නනවා සූ ගාල සෙනග නෙලද්දී. දෙකින් එකක් ඉවරවෙන්න යන්නේ
    😐
    උඹ නිකමට මැප් එක බැලුවද?

    යුක්කො වර්ග කිඹි 1000ක් ඇල්ලුවා කියනවා.

    රසියො වර්ග කිඹි මිලියන ගානක් දැනටම අල්ලලා.

    යුක්කො මිලියනයකට කිට්ටුව මැරිලා. යුකි කෙල්ලන්ට ශුකන්න කොල්ලෙක් නැති වෙන සීන් එකක් යන්නෙ

    එච්චර හිකවෙලා ඉද්දි 10-15 දාහක් ගිහින් රෂියන් ගමක් පෙනට්‍රේට් කරලා (සයිස් කම්පෙයා කරලා බලපන්) ඇති වැඩක් තියෙයිද... ඩැමේජ් එකක් වෙයි. සප්ලයි දිගටම තියෙයිද? ගරිල්ලා සීන් එකේ ඉන්න පුලුවන් මරනකන්.

    හැබැයි කඩාගෙන ආපු ඒරියා එක තවම රෂියන් එවුන් වහලා වට කරන්නෙ නැහැ, තව ඇතුලට කට්ටිය ගන්නවා. යුක්කන්ගෙ එලයිට් ෆෙෘ්සස් ටික මේවට දාන්නෙ. . යුක්කොත් කපටියි. පළල් ඒරියා එකක් කඩන් ආපු තැන තියෙන්නෙ. ඒ වුනාට විත්ඩ්‍රෝ එකේදි අම්බානක මැරෙන්න වේවි.

    මොන පගක් වුනත් අපරාදෙ මනුස්ස ජීවිත...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526

    ඔය පොඩි කෑල්ල අල්ල ගත්ත දවසෙ ඉඳල CNN එකේ හෙඩ්ලයින් එක ඕක...
    රුසියාව අල්ලපු ඒව දාන්නෙ කොන්දේසි ෆොන්ට් එකෙන් පොඩියට :lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නැගෙනහිර රුසියාවේ M 7.4 ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වේ.
     
    • Wow
    Reactions: wissnshaftler

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උබ කරන දේවල් හැමෝම කරන්නේ නැහැ http 🤮
    අපි කරන දේවල් හැමෝටම කරන්න බැරි නිසා තමයි අර කඩේ යන වහලට ඒක කිව්වේ. උඹටත් කරන්න දෙයක් නැත්තං ඌට ෆුක දිදී ඉන්නෙ නැතුව cv එකක් එවහන් http
     
    • Haha
    Reactions: lilman