පිතෘ භූමිය සාරවත් කරන්න පැමිණියෙමු.ජෝකර් මැතිදුන්ගෙන් රුසියාවට කාබනික පොහොර පරිත්‍යාගයක්
පුටියා දගණගහලා වැඳලා නේහ්..ඉහි ඉහි..

පුටියා දගණගහලා වැඳලා නේහ්..ඉහි ඉහි..

දාහලු, දෙදාහලු අන්තිමට දහ පහලොස්දාහක් වත් ආවලු,එහෙං එවනව, මෙහෙං අල්ලනව![]()
දාහලු, දෙදාහලු අන්තිමට දහ පහලොස්දාහක් වත් ආවලු,දාහලු, දෙදාහලු අන්තිමට දහ පහලොස්දාහක් වත් ආවලු,
එකා දෙන්නා, වැඩිම දහය දොලහා අල්ලගත්ත ඒව දාල ඇති වැඩක් නෑ.
නිදහසේ හිට්ය ගමකට හදිසියේ කොටි ආවා වගේ සිද්දියක් මෙතන තියෙන්නේ, නිරායුද මිනිස්සු අනාතයි.
ඔහොම අල්ලගත්ත උන්ට කන්න බොන්නත් දෙන්න වෙන්නේ රුස්සොන්ට.![]()
උඹ කියපම් ජෝකර් රුසියාව අල්ලලා කියලා.දාහලු, දෙදාහලු අන්තිමට දහ පහලොස්දාහක් වත් ආවලු,
එකා දෙන්නා, වැඩිම දහය දොලහා අල්ලගත්ත ඒව දාල ඇති වැඩක් නෑ.
එකා දෙන්න උනත් හැමදාම අල්ලනකොට ගොඩක්නෙ...
නිදහසේ හිට්ය ගමකට හදිසියේ කොටි ආවා වගේ සිද්දියක් මෙතන තියෙන්නේ, නිරායුද මිනිස්සු අනාතයි.
බෝඩර් එකේ තියෙන පලාත් වලට ඔය අවදානම තියෙනව කොහොමත්... යුද්ධෙ කියන්නෙ එහෙම තමයි...
යුක්රේන් එක නේටෝ එකට ගියොත් මුලු රටේම මිනිස්සු ඊට වැඩිය අනාත වෙයි කියලනෙ යුද්ධෙ පටන් ගත්තෙ...
ඔහොම අල්ලගත්ත උන්ට කන්න බොන්නත් දෙන්න වෙන්නේ රුස්සොන්ට.
හිර කාරයන්ට කන්ඩ බොන්ඩ දෙන එක ප්‍රශ්නයක් කියල හිතන්ඩ අමාරුයි
උඹ කියපම් ජෝකර් රුසියාව අල්ලලා කියලා.
ජෝකර්ගෙ ඇටෑක් එක ගැන ලොකුවට කියන එවුන් වර්ග කිලෝමීටර් ගානක් හිතාගන්න දන්නෙ නැහැ, පුටිනා අල්ලපු මිලියන ගානට වඩා අරුගෙ දාහ ලොකුයි
උන් අර අවුරුදු 76ක් ඇරලත් තව ඇරියට කමක්නැහැ කියලා හිතන එවුුුන් වගේ. දිගටම ඇරපු අවු 76 පෙන්නෙ නැහැ. බදු වැඩිකරලා, ණය නොගෙවා, මිල වැඩි කරලා පෝලිම් අඩු කරපු අවුරුදු දෙක මතකයි.
මේ ත්‍රෙඩ පටන්ගත්ත E-wijesekara,සහ ex-muslim ahmed දෙන්නම එකෙක්. උගෙ තව ෆේක් 2ක් තියෙනවා. පරණ ත්‍රෙඩ් සර්ච් කරපන්කො. ආතල්
ලින්ඩො උඹව කෝට් කරලා මම මේකෙ දාපු පෝස්ට් එකට රිප්ලයි කෝ. අඩෝ උඹ අහගෙනද ඉන්නෙ![]()
අල්ලගත්ත ප්‍රමානේ නෙමෙයි බං, අල්ලගන්න තියා හිතන්න වත් බැරි තත්වෙක තිබුන රුසියාවට වෙච්ච දේ බලපං.
ජෝකර් මන්දබුද්දිකයා වගේ ඉඳලා වටේ තියෙන නියුක්ලිය පවර් ප්ලාන්ට් ටිකටත් කෙලලා ඇරියට පස්සේ තමයි ලෝකෙටම තේරෙන්නේ.
ඒක හරි. අල්ලගත්ත එවුන් නියුක් ප්ලාන්ට් ටාගට් එකක් ගැන කියවනවා දැක්කා.
අල්ලගත්ත ප්‍රමානේ නෙමෙයි බං, අල්ලගන්න තියා හිතන්න වත් බැරි තත්වෙක තිබුන රුසියාවට වෙච්ච දේ බලපං.
ජෝකර් මන්දබුද්දිකයා වගේ ඉඳලා වටේ තියෙන නියුක්ලිය පවර් ප්ලාන්ට් ටිකටත් කෙලලා ඇරියට පස්සේ තමයි ලෝකෙටම තේරෙන්නේ.
Ow owama balana ungey Hiru Derana balana ungey loku wenasak na..ඒක හරි. අල්ලගත්ත එවුන් නියුක් ප්ලාන්ට් ටාගට් එකක් ගැන කියවනවා දැක්කා.
CNN BBC වගෙ වෙස්ටන් මීඩියා තමයි මේක ලොකු කරන්න හදන්නෙ. ආයුද බිස්නස් එකට හොදයිනෙ.

අම්මට සිරි කිව්වලු HIMARS ඇටෑක් එකක්! කොන්වොයි එකේ 400ක් විතර ඉඳලා! 400ක් බාබකිව් වෙලා තුවක්කුව ගන්නත් කලින්!
ගෙදරට පැනල *කේ ඇරියා වගේ බන්ස්! පුටින්ට දිවි නහගන්නයි වෙන්නේ. වස ලැජ්ජාව!
මුං එක්ක ලොජික් කතා කරලා වැඩක් නෑ මචං,, පුටිං ඔලුවට ගහලා!