යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    පිතෘ භූමිය සාරවත් කරන්න පැමිණියෙමු.ජෝකර් මැතිදුන්ගෙන් රුසියාවට කාබනික පොහොර පරිත්‍යාගයක්

    me TG channel eka mokakda?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    පුටියා දගණගහලා වැඳලා නේහ්..ඉහි ඉහි..😭

    Lol parana Video danna epaa bung.. :lol: :lol:

    1723997816016.png
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    රුසියානු සැපයුම් මාර්ග අඩාල කරමින්, යුක්‍රේනය පාලම් දෙකක් පුපුරවා දමයි.

    • Love
    Reactions: ewijesekara

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,219
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙං එවනව, මෙහෙං අල්ලනව 🥴
    දාහලු, දෙදාහලු අන්තිමට දහ පහලොස්දාහක් වත් ආවලු,
    එකා දෙන්නා, වැඩිම දහය දොලහා අල්ලගත්ත ඒව දාල ඇති වැඩක් නෑ.
    නිදහසේ හිට්ය ගමකට හදිසියේ කොටි ආවා වගේ සිද්දියක් මෙතන තියෙන්නේ, නිරායුද මිනිස්සු අනාතයි.
    ඔහොම අල්ලගත්ත උන්ට කන්න බොන්නත් දෙන්න වෙන්නේ රුස්සොන්ට. 😐
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526

    එකා දෙන්න උනත් හැමදාම අල්ලනකොට ගොඩක්නෙ...

    බෝඩර් එකේ තියෙන පලාත් වලට ඔය අවදානම තියෙනව කොහොමත්... යුද්ධෙ කියන්නෙ එහෙම තමයි...
    යුක්‍රේන් එක නේටෝ එකට ගියොත් මුලු රටේම මිනිස්සු ඊට වැඩිය අනාත වෙයි කියලනෙ යුද්ධෙ පටන් ගත්තෙ...

    හිර කාරයන්ට කන්ඩ බොන්ඩ දෙන එක ප්‍රශ්නයක් කියල හිතන්ඩ අමාරුයි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    උඹ කියපම් ජෝකර් රුසියාව අල්ලලා කියලා.

    ජෝකර්ගෙ ඇටෑක් එක ගැන ලොකුවට කියන එවුන් වර්ග කිලෝමීටර් ගානක් හිතාගන්න දන්නෙ නැහැ, පුටිනා අල්ලපු මිලියන ගානට වඩා අරුගෙ දාහ ලොකුයි

    උන් අර අවුරුදු 76ක් ඇරලත් තව ඇරියට කමක්නැහැ කියලා හිතන එවුුුන් වගේ. දිගටම ඇරපු අවු 76 පෙන්නෙ නැහැ. බදු වැඩිකරලා, ණය නොගෙවා, මිල වැඩි කරලා පෝලිම් අඩු කරපු අවුරුදු දෙක මතකයි.

    මේ ත්‍රෙඩ පටන්ගත්ත E-wijesekara,සහ ex-muslim ahmed දෙන්නම එකෙක්. උගෙ තව ෆේක් 2ක් තියෙනවා. ⁣පරණ ත්‍රෙඩ් සර්ච් කරපන්කො. ආතල්

    ලින්ඩො උඹව කෝට් කරලා මම මේකෙ දාපු පෝස්ට් එකට රිප්ලයි කෝ. අඩෝ උඹ අහගෙනද ඉන්නෙ😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,219
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    😐
    උඹ කියපම් ජෝකර් රුසියාව අල්ලලා කියලා.

    ජෝකර්ගෙ ඇටෑක් එක ගැන ලොකුවට කියන එවුන් වර්ග කිලෝමීටර් ගානක් හිතාගන්න දන්නෙ නැහැ, පුටිනා අල්ලපු මිලියන ගානට වඩා අරුගෙ දාහ ලොකුයි

    උන් අර අවුරුදු 76ක් ඇරලත් තව ඇරියට කමක්නැහැ කියලා හිතන එවුුුන් වගේ. දිගටම ඇරපු අවු 76 පෙන්නෙ නැහැ. බදු වැඩිකරලා, ණය නොගෙවා, මිල වැඩි කරලා පෝලිම් අඩු කරපු අවුරුදු දෙක මතකයි.

    මේ ත්‍රෙඩ පටන්ගත්ත E-wijesekara,සහ ex-muslim ahmed දෙන්නම එකෙක්. උගෙ තව ෆේක් 2ක් තියෙනවා. ⁣පරණ ත්‍රෙඩ් සර්ච් කරපන්කො. ආතල්

    ලින්ඩො උඹව කෝට් කරලා මම මේකෙ දාපු පෝස්ට් එකට රිප්ලයි කෝ. අඩෝ උඹ අහගෙනද ඉන්නෙ😂

    අල්ලගත්ත ප්‍රමානේ නෙමෙයි බං, අල්ලගන්න තියා හිතන්න වත් බැරි තත්වෙක තිබුන රුසියාවට වෙච්ච දේ බලපං.

    ජෝකර් මන්දබුද්දිකයා වගේ ඉඳලා වටේ තියෙන නියුක්ලිය පවර් ප්ලාන්ට් ටිකටත් කෙලලා ඇරියට පස්සේ තමයි ලෝකෙටම තේරෙන්නේ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    😐

    අල්ලගත්ත ප්‍රමානේ නෙමෙයි බං, අල්ලගන්න තියා හිතන්න වත් බැරි තත්වෙක තිබුන රුසියාවට වෙච්ච දේ බලපං.

    ජෝකර් මන්දබුද්දිකයා වගේ ඉඳලා වටේ තියෙන නියුක්ලිය පවර් ප්ලාන්ට් ටිකටත් කෙලලා ඇරියට පස්සේ තමයි ලෝකෙටම තේරෙන්නේ.

    අවුරුදු 20ක් තිස්සෙ වියට්නාමෙට ගහන්ඩ ට්‍රයි කරල අන්තිමට පැරදිලා ගෙදර ආව ඇමරිකාව... යුද්ධෙ හැටි එහෙම තමයි...
    ජෝකර් පිස්සෙක් හින්ද තමයි ඌව නවත්තන එක හැමෝගෙම ඇඟට ගුන
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    😐

    අල්ලගත්ත ප්‍රමානේ නෙමෙයි බං, අල්ලගන්න තියා හිතන්න වත් බැරි තත්වෙක තිබුන රුසියාවට වෙච්ච දේ බලපං.

    ජෝකර් මන්දබුද්දිකයා වගේ ඉඳලා වටේ තියෙන නියුක්ලිය පවර් ප්ලාන්ට් ටිකටත් කෙලලා ඇරියට පස්සේ තමයි ලෝකෙටම තේරෙන්නේ.
    ඒක හරි. අල්ලගත්ත එවුන් නියුක් ප්ලාන්ට් ටාගට් එකක් ගැන කියවනවා දැක්කා.

    CNN BBC වගෙ වෙස්ටන් මීඩියා තමයි මේක ලොකු කරන්න හදන්නෙ. ආයුද බිස්නස් එකට හොදයිනෙ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    ඒක හරි. අල්ලගත්ත එවුන් නියුක් ප්ලාන්ට් ටාගට් එකක් ගැන කියවනවා දැක්කා.

    CNN BBC වගෙ වෙස්ටන් මීඩියා තමයි මේක ලොකු කරන්න හදන්නෙ. ආයුද බිස්නස් එකට හොදයිනෙ.
    Ow owama balana ungey Hiru Derana balana ungey loku wenasak na.. :lol: :lol:
     
    • Like
    Reactions: INCORRECT

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    මම දන්න ඇමරිකාවේ ඉන්න උබ වගේ ලංකාවේ උන් කෝල් කරපු වෙලාවේ ඉදන් බණින්නේ රුසියාවයි, චීනේටයි..මට එවලේට හිතෙනවා මුන් ඉන්නේ ලෝකේ දියුණුම කියන රටේ නේද කියලත්..එත් එහෙම තියෙද්දිත් එහෙ උන් වෙන රටවලට බැණ බැණ ඉන්නවා.. මට හිතෙන විදියට ඇමරිකාවේ මීඩියා වලින් එහෙ ඉන්න උන්ව brain wash කරනවා daily..:D :D :D
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    අම්මට සිරි කිව්වලු HIMARS ඇටෑක් එකක්! කොන්වොයි එකේ 400ක් විතර ඉඳලා! 400ක් බාබකිව් වෙලා තුවක්කුව ගන්නත් කලින්! :oops:

    ගෙදරට පැනල *කේ ඇරියා වගේ බන්ස්! පුටින්ට දිවි නහගන්නයි වෙන්නේ. වස ලැජ්ජාව!
    😐

    අල්ලගත්ත ප්‍රමානේ නෙමෙයි බං, අල්ලගන්න තියා හිතන්න වත් බැරි තත්වෙක තිබුන රුසියාවට වෙච්ච දේ බලපං.

    ජෝකර් මන්දබුද්දිකයා වගේ ඉඳලා වටේ තියෙන නියුක්ලිය පවර් ප්ලාන්ට් ටිකටත් කෙලලා ඇරියට පස්සේ තමයි ලෝකෙටම තේරෙන්නේ.
    මුං එක්ක ලොජික් කතා කරලා වැඩක් නෑ මචං,, පුටිං ඔලුවට ගහලා! :ROFLMAO:
    පුටිං වගේ කාලකන්නි එකාධිපතියෙක්ට කඩේ යන ගමන් මෙහේ මාලිමාවට හුරේ දාන, ට්‍රම්ප් නාකි පිස්සට හුරේ දාන ගමන් මාලිමාවට *ක දෙන, අඤකොරොස් මඥ්ඥං ජීවිත! මේ වගේම විසංවාද වලින් පිරිලාඇති මුන්ගේ ඇත්ත ජීවිතත්. පව් ඉතිං...😂😂