උඹ ඉන්නේ UK නේද? පුටිං උගේ ex-KGB එකෙක් මරන්න ප්ලූටොනියම් UK ගෙනාපු හැටි දන්නවනේ. තව ex-KGB එකෙකුක්යි උගේ දුවයි මරන්න ඩෝ නොබ් එකේ නියුරො ටොක්සින් එකක් ගාපු කතාව දන්නවනේ .. අන්න ඒ වගේ ඉරෙස්පොන්සිබල්, අශිෂ්ඨ පොරක් පුටිං කියන්නේ. ඊලඟ ප්ලුටෝනියම් තොගේ කොයි විදියට එයිද කියල කවුරුත් දන්නේ නෑ, UK බ්‍රැඩ්ලි සහ අනුකුත් සහය දුන්නේ නිකං නෙවෙයි...රුසියාව වටේ ඉන්න ස්වීඩන්, නොර්වේ, ෆින්ලන්ඩ් ඔක්කොම උන් මර බයේ ඉන්නේ.. මූ ඒ වගේ අන්ස්ටේබල් පිස්සෙක්.
මෙහෙමයි ඉතින්.. අපි මොන වෙස් මූනු දැම්මත් අපේ ඇතුල ඉල්ලන්නේ තව පුටින් කෙනෙක් නං මචන්, අප්පුච්චා, බාප්පුච්චාගෙන් කාපුවාගෙන් ඉගෙනගෙන අපි වෙනස් වෙලා නෑ!
අකුරු ලොකුවට දැම්මහම උඹේ ඌයියා වෙච්ච හිත ඌයියා වෙන එක අඩුවෙනවද?? හෙහ් හෙහ්..



------
Post added on Aug 20, 2024 at 12:28 AM