යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,387
    30,219
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුං එක්ක ලොජික් කතා කරලා වැඩක් නෑ මචං,, පුටිං ඔලුවට ගහලා! :ROFLMAO:
    පුටිං වගේ කාලකන්නි එකාධිපතියෙක්ට කඩේ යන ගමන් මෙහේ මාලිමාවට හුරේ දාන, ට්‍රම්ප් නාකි පිස්සට හුරේ දාන ගමන් මාලිමාවට *ක දෙන, අඤකොරොස් මඥ්ඥං ජීවිත! මේ වගේම විසංවාද වලින් පිරිලාඇති මුන්ගේ ඇත්ත ජීවිතත්. පව් ඉතිං...😂😂

    මම කඩේ යන්නේ නෑ. හැබැයි සෝවියට් දේශයටයි, පූටින්ටයි කැමතියි. රුසියාවට කෙලවෙනවට කැමති නෑ. 😐
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මුං එක්ක ලොජික් කතා කරලා වැඩක් නෑ මචං,, පුටිං ඔලුවට ගහලා! :ROFLMAO:
    උඹගෙ මාර ලොජික්නෙ බන්.

    උඹ පුටින් එක්ක තරහා වුනා කියලා ජෝකර් අල්ල ගත්ත ජනශුන්‍ය පාලු හිච්චි ඉඩම ලොකු වෙන්නෙ නැහැ බන්.

    අනික උඹ BBC CNN වෙස්ටන් බයියලගෙ චැනල් බලලා පුටින් කනවා කියලා ගොන් ත්‍රෙඩක් දැම්මට අපි මොනව කරන්නද.

    ඇත්ත කතාව ජෝකර් දැනටමත් හොදටම කෙලවගෙන. මෙච්චර පැහැදිලිව පෙන්නලත් අල්ලගෙන තියෙන ප්‍රමාණය හිතාගන්න බැරි නම් පහ වසර ලමයෙක්ට කියලා ජ්‍යාමිතිය ටිකක් අහගණින්.

    නිකමටවත් TG channel ටිකක් බලපන්. ඇත්ත කතාවෙන් 80%ක් ඒවා වල යනවා.

    වැරදිලා ex-ahmed ෆේක්එකෙන් රිප්ලයි වැටේවි බලාගෙන.

    අඩෝ උඹ අහගෙනද ඉන්නෙ..🥴

    සෙලෙන්ස්කියා විදියට වෙස් වලාගෙන ඉන්නෙ සජියා ....😁
    FB_IMG_1724090396257.jpg

    ------ Post added on Aug 19, 2024 at 11:35 PM
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267

    View attachment 235154
    ------ Post added on Aug 19, 2024 at 11:35 PM

    නලපාන ජාතකය මතක් උනා මිතුර. 🤭
     
    • Haha
    Reactions: INCORRECT

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    උඹගෙ මාර ලොජික්නෙ බන්.

    උඹ පුටින් එක්ක තරහා වුනා කියලා ජෝකර් අල්ල ගත්ත ජනශුන්‍ය පාලු හිච්චි ඉඩම ලොකු වෙන්නෙ නැහැ බන්.

    අනික උඹ BBC CNN වෙස්ටන් බයියලගෙ චැනල් බලලා පුටින් කනවා කියලා ගොන් ත්‍රෙඩක් දැම්මට අපි මොනව කරන්නද.

    ඇත්ත කතාව ජෝකර් දැනටමත් හොදටම කෙලවගෙන. මෙච්චර පැහැදිලිව පෙන්නලත් අල්ලගෙන තියෙන ප්‍රමාණය හිතාගන්න බැරි නම් පහ වසර ලමයෙක්ට කියලා ජ්‍යාමිතිය ටිකක් අහගණින්.

    නිකමටවත් TG channel ටිකක් බලපන්. ඇත්ත කතාවෙන් 80%ක් ඒවා වල යනවා.

    වැරදිලා ex-ahmed ෆේක්එකෙන් රිප්ලයි වැටේවි බලාගෙන.

    අඩෝ උඹ අහගෙනද ඉන්නෙ..🥴

    සෙලෙන්ස්කියා විදියට වෙස් වලාගෙන ඉන්නෙ සජියා ....😁
    View attachment 235154
    ------ Post added on Aug 19, 2024 at 11:35 PM

    එහෙම කියන්න එපා පව්නේ..... :lol: :lol:
     
    • Haha
    Reactions: INCORRECT

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මම කඩේ යන්නේ නෑ. හැබැයි සෝවියට් දේශයටයි, පූටින්ටයි කැමතියි. රුසියාවට කෙලවෙනවට කැමති නෑ. 😐
    උඹ ඉන්නේ UK නේද? පුටිං උගේ ex-KGB එකෙක් මරන්න ප්ලූටොනියම් UK ගෙනාපු හැටි දන්නවනේ. තව ex-KGB එකෙකුක්යි උගේ දුවයි මරන්න ඩෝ නොබ් එකේ නියුරො ටොක්සින් එකක් ගාපු කතාව දන්නවනේ .. අන්න ඒ වගේ ඉරෙස්පොන්සිබල්, අශිෂ්ඨ පොරක් පුටිං කියන්නේ. ඊලඟ ප්ලුටෝනියම් තොගේ කොයි විදියට එයිද කියල කවුරුත් දන්නේ නෑ, UK බ්‍රැඩ්ලි සහ අනුකුත් සහය දුන්නේ නිකං නෙවෙයි...රුසියාව වටේ ඉන්න ස්වීඩන්, නොර්වේ, ෆින්ලන්ඩ් ඔක්කොම උන් මර බයේ ඉන්නේ.. මූ ඒ වගේ අන්ස්ටේබල් පිස්සෙක්. (y)

    මෙහෙමයි ඉතින්.. අපි මොන වෙස් මූනු දැම්මත් අපේ ඇතුල ඉල්ලන්නේ තව පුටින් කෙනෙක් නං මචන්, අප්පුච්චා, බාප්පුච්චාගෙන් කාපුවාගෙන් ඉගෙනගෙන අපි වෙනස් වෙලා නෑ! 😂

    උඹගෙ මාර ලොජික්නෙ බන්.

    උඹ පුටින් එක්ක තරහා වුනා කියලා ජෝකර් අල්ල ගත්ත ජනශුන්‍ය පාලු හිච්චි ඉඩම ලොකු වෙන්නෙ නැහැ බන්.

    අනික උඹ BBC CNN වෙස්ටන් බයියලගෙ චැනල් බලලා පුටින් කනවා කියලා ගොන් ත්‍රෙඩක් දැම්මට අපි මොනව කරන්නද.

    ඇත්ත කතාව ජෝකර් දැනටමත් හොදටම කෙලවගෙන. මෙච්චර පැහැදිලිව පෙන්නලත් අල්ලගෙන තියෙන ප්‍රමාණය හිතාගන්න බැරි නම් පහ වසර ලමයෙක්ට කියලා ජ්‍යාමිතිය ටිකක් අහගණින්.

    නිකමටවත් TG channel ටිකක් බලපන්. ඇත්ත කතාවෙන් 80%ක් ඒවා වල යනවා.

    වැරදිලා ex-ahmed ෆේක්එකෙන් රිප්ලයි වැටේවි බලාගෙන.

    අඩෝ උඹ අහගෙනද ඉන්නෙ..🥴

    සෙලෙන්ස්කියා විදියට වෙස් වලාගෙන ඉන්නෙ සජියා ....😁
    View attachment 235154
    ------ Post added on Aug 19, 2024 at 11:35 PM
    අකුරු ලොකුවට දැම්මහම උඹේ ඌයියා වෙච්ච හිත ඌයියා වෙන එක අඩුවෙනවද?? හෙහ් හෙහ්.. 😂:ROFLMAO:😭
    ------ Post added on Aug 20, 2024 at 12:28 AM
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    අකුරු ලොකුවට දැම්මහම උඹේ ඌයියා වෙච්ච හිත ඌයියා වෙන එක අඩුවෙනවද?? හෙහ් හෙහ්.. 😂:ROFLMAO:😭
    ------ Post added on Aug 20, 2024 at 12:28 AM
    අකුරු පොඩියට දාලා කැමා වෙලා, ⁣ශේප් වෙලා යන්න එපා බන්.

    ඇත්ත කතා කරනකොට ලොකුවට දාන්න බය වෙන්නෙ නැහැ.

    දැන් ජෝකර් දිනලද...

    උඹ ඉන්නේ UK නේද? පුටිං උගේ ex-KGB එකෙක් මරන්න ප්ලූටොනියම් UK ගෙනාපු හැටි දන්නවනේ. තව ex-KGB එකෙකුක්යි උගේ දුවයි මරන්න ඩෝ නොබ් එකේ නියුරො ටොක්සින් එකක් ගාපු කතාව දන්නවනේ .. අන්න ඒ වගේ ඉරෙස්පොන්සිබල්, අශිෂ්ඨ පොරක් පුටිං කියන්නේ. ඊලඟ ප්ලුටෝනියම් තොගේ කොයි විදියට එයිද කියල කවුරුත් දන්නේ නෑ, UK ------ Post added on Aug 20, 2024 at 12:28 AM
    දොර බෝලෙ වහ ඉලුවා. KGB එකට ඇරපු දෙතුන් දෙනෙක් මැරුවා කියලා ගොං සීන් එකකට වැලපෙන්නෙ නැතිව බලපන්කො අර ගාසා ලයින් එකේ සමූලඝාතන වෙන විදිය. ඇරපන්කො ත්‍රෙඩක් ඒවගේ එකකට.

    ආ අමතක වුනා, මූ අන්‍යාගමික ඇරියස්
    කාරයනෙ.

    මෙතන ගොන් ත්‍රෙඩක් ඇරලා ඇත්ත කියනකොට අඩාගෙන එන්නෙ නැතිව ඇත්ත පිලිගනින්. රෙස්පෙක්ට් ඒක.
    ------ Post added on Aug 20, 2024 at 12:39 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    අකුරු පොඩියට දාලා කැමා වෙලා, ⁣ශේප් වෙලා යන්න එපා බන්.

    ඇත්ත කතා කරනකොට ලොකුවට දාන්න බය වෙන්නෙ නැහැ.

    දැන් ජෝකර් දිනලද...

    දොර බෝලෙ වහ ඉලුවා. KGB එකට ඇරපු දෙතුන් දෙනෙක් මැරුවා කියලා ගොං සීන් එකකට වැලපෙන්නෙ නැතිව බලපන්කො අර ගාසා ලයින් එකේ සමූලඝාතන වෙන විදිය. ඇරපන්කො ත්‍රෙඩක් ඒවගේ එකකට.

    ආ අමතක වුනා, මූ අන්‍යාගමික ඇරියස්
    කාරයනෙ.

    මෙතන ගොන් ත්‍රෙඩක් ඇරලා ඇත්ත කියනකොට අඩාගෙන එන්නෙ නැතිව ඇත්ත පිලිගනින්. රෙස්පෙක්ට් ඒක.
    ------ Post added on Aug 20, 2024 at 12:39 AM

    පව් බං උඹ, ඇයි බං ඔච්චර ෆයර් වෙන්නේ? 😂 උඹ උසියාවේ පිනට ඉගෙන ගත්ත එකෙක්ද? :ROFLMAO:හෙහ් හෙහ්..
    උඹේ කැපෑසිටිය අපි දන්නවනේ, වහරක-අබය පිස්සො සෙට් එකට *ක දීල නාගත්තේ උඹ නේහ්?😁
    තාමත් අර මීවණපලානයට *ක දෙනෙවද?😁
    හහ් හහ් හා, ඔච්චර ඇඟට අරං වැලලෙන්ඩ එපා බං! Take it easy and enjoy!

    Enjoy! 😂 Ukraine Targets Moscow

    • Haha
    Reactions: wissnshaftler

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    පව් බං උඹ, ඇයි බං ඔච්චර ෆයර් වෙන්නේ? 😂 උඹ උසියාවේ පිනට ඉගෙන ගත්ත එකෙක්ද? :ROFLMAO:හෙහ් හෙහ්..
    උඹේ කැපෑසිටිය අපි දන්නවනේ, වහරක-අබය පිස්සො සෙට් එකට *ක දීල නාගත්තේ උඹ නේහ්?😁
    තාමත් අර මීවණපලානයට *ක දෙනෙවද?😁
    හහ් හහ් හා, ඔච්චර ඇඟට අරං වැලලෙන්ඩ එපා බං! Take it easy and enjoy!
    අන්න පැන්නා රියල් විජේසේකරයා එලියට. නොදන්න යුද්ද ලබ්බක් නොකියා හිටිය නම් ෆේක් ටික බේරගෙන ඉන්න තිබ්බා නේද අහමඩ් ගොයියා...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,219
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ ඉන්නේ UK නේද? පුටිං උගේ ex-KGB එකෙක් මරන්න ප්ලූටොනියම් UK ගෙනාපු හැටි දන්නවනේ. තව ex-KGB එකෙකුක්යි උගේ දුවයි මරන්න ඩෝ නොබ් එකේ නියුරො ටොක්සින් එකක් ගාපු කතාව දන්නවනේ .. අන්න ඒ වගේ ඉරෙස්පොන්සිබල්, අශිෂ්ඨ පොරක් පුටිං කියන්නේ. ඊලඟ ප්ලුටෝනියම් තොගේ කොයි විදියට එයිද කියල කවුරුත් දන්නේ නෑ, UK බ්‍රැඩ්ලි සහ අනුකුත් සහය දුන්නේ නිකං නෙවෙයි...රුසියාව වටේ ඉන්න ස්වීඩන්, නොර්වේ, ෆින්ලන්ඩ් ඔක්කොම උන් මර බයේ ඉන්නේ.. මූ ඒ වගේ අන්ස්ටේබල් පිස්සෙක්. (y)

    මෙහෙමයි ඉතින්.. අපි මොන වෙස් මූනු දැම්මත් අපේ ඇතුල ඉල්ලන්නේ තව පුටින් කෙනෙක් නං මචන්, අප්පුච්චා, බාප්පුච්චාගෙන් කාපුවාගෙන් ඉගෙනගෙන අපි වෙනස් වෙලා නෑ! 😂

    අකුරු ලොකුවට දැම්මහම උඹේ ඌයියා වෙච්ච හිත ඌයියා වෙන එක අඩුවෙනවද?? හෙහ් හෙහ්.. 😂:ROFLMAO:😭
    ------ Post added on Aug 20, 2024 at 12:28 AM
    මං ඉන්නේ කෙන්යා.
    මගේ කැමැත්ත කිව්වේ. මම වෙනස්වෙයි නිරපරාදේ මට හෝ මගේ පවුලට රුසියාවෙන් කරදරයක් වුනොත්. නැත්තං ඒ විසාල රටට පොඩිකාළේ ඉඳල මම ගොඩක් කැමතියි. දේශපාලනය අදාල නෑ. පූටින්ගේ දේශපාලනයේ අවුලක් මට පේන්නෙත් නෑ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇත්ත කතා කරනකොට ලොකුවට දාන්න බය වෙන්නෙ නැහැ.

    දැන් ජෝකර් දිනලද...

    ------ Post added on Aug 20, 2024 at 12:39 AM
    ඈ? ඇහුන්නෑ? කවුද දිනලද ඇහුවේ? 😂

    අනේ මෙයා! පුටිං ට කක්ක ගිහිල්ලා වගේ නේද මෙයාලා?? :D:D

    Major city in Kursk region , Sudzha Falls! :D

    (y)
    ------ Post added on Aug 20, 2024 at 1:20 AM
     
    • Like
    Reactions: wissnshaftler

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    අවුරුදු 20ක් තිස්සෙ වියට්නාමෙට ගහන්ඩ ට්‍රයි කරල අන්තිමට පැරදිලා ගෙදර ආව ඇමරිකාව... යුද්ධෙ හැටි එහෙම තමයි...
    ජෝකර් පිස්සෙක් හින්ද තමයි ඌව නවත්තන එක හැමෝගෙම ඇඟට ගුන
    Bump

    https://www.google.com/amp/s/www.bbc.com/news/articles/cr40wwzd4gyo.amp

    Ukrainian authorities have ordered the evacuation of a key city in the Donbas region as Russian forces continue to make gains in the east of the country, despite Ukraine's ongoing offensive into Russia's Kursk region.
    Officials said families with children living in Pokrovsk and surrounding villages would be forced to leave.
    ------ Post added on Aug 20, 2024 at 5:47 AM
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,718
    11,545
    113
    හඳට කිට්ටුව
    මෙහෙමයි ඉතින්.. අපි මොන වෙස් මූනු දැම්මත් අපේ ඇතුල ඉල්ලන්නේ තව පුටින් කෙනෙක් නං මචන්, අප්පුච්චා, බාප්පුච්චාගෙන් කාපුවාගෙන් ඉගෙනගෙන අපි වෙනස් වෙලා නෑ! 😂
    මොනාද බන් උඹේ මේ පුකේ ලොජික්..

    එකක් කියපන්කො..

    පුටිනට සමාන කරන්න පුලුවන්ද බන් අප්පොච්චා, බාප්පොච්චව???
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අයියේ අපි ඇතුලට ආපු වාහන ඔක්කොම ඉවරයි..අපි පයින් එනගමන්..රුස්සෝ අපිට සැලකුවා අයියේ.. අපිට ආයේ පින් බිමට එන්න වෙන්නේ නෑ ..අපි මෙහෙම ස්වර්ගයට යනවා අයියේ..

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526

    අද හෙට ජෝකර් ඇමරිකාවට ගිහින් එයි තව සැරයක් :lol:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113

    මිනිස්සුන්ගෙ අසනීප වලට හිනා වෙන්න එපා බං... ඉතුරු මාස දෙක තුන පාඩුවෙ ඉන්ඩ දීපං බයිඩට ඒ මනුස්සය අසනීපෙ නිසා කියන දේවල් වලට හිනා වෙන්නෙ නැතුව...

    හුරේ දාන කස්ටිය සල්ලි ලෑස්ති කරගනිල්ල, ජෝකර් එනව ලබන මාසෙ කැටෙත් අරගෙන :lol:

    Last edited: