වහල්ලුන්ට ඕව කියල වැඩක් නෑ.... උං පිලිගන්නෙ හාම්පුතාගෙ CNN, BBC විතරයි![]()
වහල්ලුන්ට ඕව කියල වැඩක් නෑ.... උං පිලිගන්නෙ හාම්පුතාගෙ CNN, BBC විතරයි![]()
ඇත්තටම අපි හරි වෙනස් ජනතාවක් නේහ්!මේ අයට එකාධිපතියෙක්, රජෙක් ඕනේ! ඒ පිට කොඳු බිඳ ගත්, දීන, අලුතෙන් හිතන්න බැරි, උපතින් ගෙනාපු නෝංජල්කම් නිසා තමයි පහුගිය කාලේ අප්පුච්චටයි, බාප්පුච්චටයි කඩේ ගිහින් ඇරවගෙන දැන් මාලිමාවට කඩේ යන්නේ.
ඒත් පුටිං හොඳයි, ට්රම්ප් හොඳයි! යකෝ මේව යකාගේ ලොජික් නේද?
මේ පාර මාලිමාවට දෙන්නේ කන්වික්ශන් එකක් නිසාවත්, ප්රතිපත්ති නිසාවත් නෙවෙයි, අර නැති වුන එකාධිපතියා වෙනුවට මාලිමාවෙන් කෝටු, කෙවිටි ගත්ත පොඩි පොඩි ප්රාදේශීය නායකයෝ පත් වුනාම, උං ලඟ අර විදියටම නෝංජල් වෙලා, දෙකට නැවිල, පාරෙන් කානුවට බැහැලා තමන්ගේ සබ්මිසිව් ෆෙටිශ් එක පිනවගන්ඩ පුලුවන් බව අවිඥානිවකව දන්න නිසා!
![]()

ඊයෙත් මොස්කව් කිට්ටුව ඩ්රොන් කිහිපයක් වට්ටලා තිබුනාMOSCOW walata drone attack ekak deela lu dan tikakta issella
පුකේ ලොජික්මේ අයට එකාධිපතියෙක්, රජෙක් ඕනේ! ඒ පිට කොඳු බිඳ ගත්, දීන, අලුතෙන් හිතන්න බැරි, උපතින් ගෙනාපු නෝංජල්කම් නිසා තමයි පහුගිය කාලේ අප්පුච්චටයි, බාප්පුච්චටයි කඩේ ගිහින් ඇරවගෙන දැන් මාලිමාවට කඩේ යන්නේ.
ඒත් පුටිං හොඳයි, ට්රම්ප් හොඳයි! යකෝ මේව යකාගේ ලොජික් නේද?
මේ පාර මාලිමාවට දෙන්නේ කන්වික්ශන් එකක් නිසාවත්, ප්රතිපත්ති නිසාවත් නෙවෙයි, අර නැති වුන එකාධිපතියා වෙනුවට මාලිමාවෙන් කෝටු, කෙවිටි ගත්ත පොඩි පොඩි ප්රාදේශීය නායකයෝ පත් වුනාම, උං ලඟ අර විදියටම නෝංජල් වෙලා, දෙකට නැවිල, පාරෙන් කානුවට බැහැලා තමන්ගේ සබ්මිසිව් ෆෙටිශ් එක පිනවගන්ඩ පුලුවන් බව අවිඥානිවකව දන්න නිසා!
![]()
කන ගමන් ඉන්නේ බ්රෝ.. පෙට්ටියේ එන්නේ