යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    වහල්ලුන්ට ඕව කියල වැඩක් නෑ.... උං පිලිගන්නෙ හාම්පුතාගෙ CNN, BBC විතරයි :lol:
    1724246610085.png
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේ අයට එකාධිපතියෙක්, රජෙක් ඕනේ! ඒ පිට කොඳු බිඳ ගත්, දීන, අලුතෙන් හිතන්න බැරි, උපතින් ගෙනාපු නෝංජල්කම් නිසා තමයි පහුගිය කාලේ අප්පුච්චටයි, බාප්පුච්චටයි කඩේ ගිහින් ඇරවගෙන දැන් මාලිමාවට කඩේ යන්නේ.
    ඒත් පුටිං හොඳයි, ට්‍රම්ප් හොඳයි! යකෝ මේව යකාගේ ලොජික් නේද?

    මේ පාර මාලිමාවට දෙන්නේ කන්වික්ශන් එකක් නිසාවත්, ප්‍රතිපත්ති නිසාවත් නෙවෙයි, අර නැති වුන එකාධිපතියා වෙනුවට මාලිමාවෙන් කෝටු, කෙවිටි ගත්ත පොඩි පොඩි ප්‍රාදේශීය නායකයෝ පත් වුනාම, උං ලඟ අර විදියටම නෝංජල් වෙලා, දෙකට නැවිල, පාරෙන් කානුවට බැහැලා තමන්ගේ සබ්මිසිව් ෆෙටිශ් එක පිනවගන්ඩ පුලුවන් බව අවිඥානිවකව දන්න නිසා!

    What-I-Learned-as-a-Submissive-Helped-Me-be-a-Better-Dominant.jpg
    ඇත්තටම අපි හරි වෙනස් ජනතාවක් නේහ්!:D
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,718
    11,545
    113
    හඳට කිට්ටුව
    මේ අයට එකාධිපතියෙක්, රජෙක් ඕනේ! ඒ පිට කොඳු බිඳ ගත්, දීන, අලුතෙන් හිතන්න බැරි, උපතින් ගෙනාපු නෝංජල්කම් නිසා තමයි පහුගිය කාලේ අප්පුච්චටයි, බාප්පුච්චටයි කඩේ ගිහින් ඇරවගෙන දැන් මාලිමාවට කඩේ යන්නේ.
    ඒත් පුටිං හොඳයි, ට්‍රම්ප් හොඳයි! යකෝ මේව යකාගේ ලොජික් නේද?

    මේ පාර මාලිමාවට දෙන්නේ කන්වික්ශන් එකක් නිසාවත්, ප්‍රතිපත්ති නිසාවත් නෙවෙයි, අර නැති වුන එකාධිපතියා වෙනුවට මාලිමාවෙන් කෝටු, කෙවිටි ගත්ත පොඩි පොඩි ප්‍රාදේශීය නායකයෝ පත් වුනාම, උං ලඟ අර විදියටම නෝංජල් වෙලා, දෙකට නැවිල, පාරෙන් කානුවට බැහැලා තමන්ගේ සබ්මිසිව් ෆෙටිශ් එක පිනවගන්ඩ පුලුවන් බව අවිඥානිවකව දන්න නිසා!

    What-I-Learned-as-a-Submissive-Helped-Me-be-a-Better-Dominant.jpg
    පුකේ ලොජික් :lol: :lol: :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ රටට ඇවිත් එහෙම නිකන් යන්න බෑ බ්‍රෝ..ඔහොම ඉන්න මේ ෂෙල් ටිකක් කාලා යන්න.. පයින් යන්න එපා.අපි නොමිලේ පෙට්ටියක් දෙනවා..ඔව් පෙට්ටියත් එක්ක බෝඩරේට ට්‍රාන්ස්පෝට් නොමිලේ..

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැංගි මුත්ත හැංගියෝ නොපෙනෙන තැනක හැංගියෝ...

    හැංගි මුත්තන් ඉවරයි ළමයි.කෝ එලියට එන්න.