යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    Putin s got nukes. And nuclear subs.
    Today, a few ballistic missile nuclear submarines carry more firepower within their hulls than was unleashed during World War II by all the armed forces of the world combined. This makes them the singular most destructive piece of military hardware ever created.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    උන්ගේ air defense ගොඩක් ඒවා kursk වලට මාරු කරලා කියලා කියන්නේ.ඒ හින්දා ගහපු ගොඩක් තැන් වලට වැදිලා.
    අපි රුසියාවටත් ගැහුව කියල හිත හදාගත්ත එක විතරක් වෙයිද දන්නෙ නෑ ක'ස්ක් වලට ගහපු එකේ රිසාල්ට් එක
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කර්ස්ක් අල්ලන්න ආවේ .පොටෝ ටිකක් ගත්තා..ආපහු ආවා... අන්න එහෙමයි ඇමෙරිකන් අපි.ජෝකර්ගේ මෝඩ නාසි ටික මැරුම් කනවා,අපි නම් පණ බේරගෙන පැන ගත්තා.

     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    අපි රුසියාවටත් ගැහුව කියල හිත හදාගත්ත එක විතරක් වෙයිද දන්නෙ නෑ ක'ස්ක් වලට ගහපු එකේ රිසාල්ට් එක
    පස්සෙ කාලෙක ජෝකර් යුද්දෙ කෙලව කියයි
    මොස්කව් වලට යන අතරේ ආදාහනය වුනා බ්‍රෝ..


    MK2 යුද ටැංකියක මිලඩොලර් මිලියන 3.5$
    රුපියල් වලින්රු.මි. 1050
    Lancet Drone එකක මිලඩොලර් 35000$
    රුපියල් වලින්රු.මි. 10
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    MK2 යුද ටැංකියක මිලඩොලර් මිලියන 3.5$
    රුපියල් වලින්රු.මි. 1050
    Lancet Drone එකක මිලඩොලර් 35000$
    රුපියල් වලින්රු.මි. 10

    මේක නම් ඩොලර් 500ක් විතරලු වටින්නේ.


    Piranha—13 ,latest drone of Piranha's family.


    w9Y0PjO.jpeg



    මේක Jam-Proof drone එකක්.​


    මේ රුසියාව ඇතුලෙද ?
    https://maps.app.goo.gl/vyKKiAQtrH4c6Nbi9
    ------ Post added on Aug 28, 2024 at 10:26 PM