යුක්රේන් කෙල්ල
යුක්රේන් වල X factor වැඩසටහනට ඉදිරිපත් උන කෙල්ල කොච්චර ලස්සනට සින්දුව කියනවද කිවොත් විනිශ්චය මණ්ඩලය හිතන්නේ සින්දුවක් දාලා බොරුවට කට හොල්ලනවා කියලා.පස්සේ මියුසික් නැතුව කියන්න කියනවා මාරම ලස්සනයි.
රුසියන් උනාට සින්දුව මාරම ලස්සනයි
youtube එකේ බලනකොට English Caption ඔන් කරලා බලන්න
මෙයාගේ නම aida nikolaychuk
මේ තියෙන්නේ Orginal සින්දුව අයිතිකාරිය Polina Gagarina
මේ තමා show final winner අර ගැනු ළමයා තමා දිනලා තියෙන්නේ

Last edited:

math russian film walata marai asai 

hayao miyazaki and makoto shinkai ge anime films balapan pattai