මෙවන් බුද්දිමතුන් අතින් රට පාලනය වෙනවා කියල හිතෙද්දී වාවන්නේ නෑ දෙයියනේ
@nicjosh83 ane warenko... umbata liyala deela thiyana deyin monawa hari racharayak liyala, basil sir wa bera ganin.
ඌ එන්නේ පාටලී සජිත්ට ගල් කපයිද වගේ ටොපික්ස් කතා කරන්න විතරයි@nicjosh83 ane warenko... umbata liyala deela thiyana deyin monawa hari racharayak liyala, basil sir wa bera ganin.

ඉතිං, මුගේ මොලේ තරමට තමා කතාව,
මේ වගේ එකෙක් ගෙන් උපදෙස් ගන්න එවුන්ගේ මොළෙත් එච්චරයි
එහෙම එවුන්ව පාර්ලිමේන්තු යැව්වත් කමක් නෑ
රටේ වැදගත් තීරණ ගන්න තැන් වලට දාන එකනම්..... අනේ මන්ද
මේරටේ ඉදල වැඩක් නෑ
ළමයි ඉන්නවා නම් දැම්මම වෙන රටක් ගැන හිතපල්ලා
කොහොමත් ටික කාලෙකින් මේක කෝම්බි තලනියක්

Anyone raising a hand to nominate him as the scientist of the year with special aspects on Risk analysis & also on Epidemiology.
PS: Till this I thought only this guy had a brain of the size of a pea-nut when all others in the family added to half a pea-nut. Looks like I was wrong.![]()
@nicjosh83